Gossips ඉන්දියාවට තරඟය මැද අසරණ වූ හැටි නිදහස් කුසලාන 20 යි 20 තුන්කොන් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට ඉන්දියාව සමත්වුනා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනය… Read More
Gossips අධිකරණ නියෝග කඩ කළ අර්ජුන් මහේන්ද්‍රන්ට රතු නිවේදන යන ලකුණු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට ලබාදුන් කාලය ඊයේ දිනයෙන් අවසන් වුණා. කොටුව මහේස්ත්‍රාත්… Read More
Gossips හිරු ගමින් ගමට අද කලවානට රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 4 වන අදියර රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More
Gossips ඇස්, කන්, මුඛයෙන් සහ නාසයෙන් ලේ ගලන දරුවන් දෙදෙනෙක් තිස්සමහාරාම – මාගම ප්‍රදේශයේ පදිංචි දරුවන් දෙදෙනෙකු හඳුනා නොගත් රෝගයකින් පෙලීම හේතුවෙන් දෙමව්පියන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති බවට වාර්තා වනවා. වයස අවුරුදු 12 ක ගැහැණු දරුවෙකු සහ වයස අවුරුදු… Read More
Gossips කිතුල් ගස් හැර අනෙකුත් ගස්වලින් රා මැදීමට බලපත්‍ර සුරාබදු සංශෝධන පනත් කෙටුම්පත, මුදල් පනත යටතේ වන නියෝගයක් සහ සුරාබදු ආඥා පනත යටතේ වන නිවේදනයක් ඊයේ (08) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. සුරාබදු ආඥා පනත යටතේ නියමයන්ට අනුව කිතුල් ගස හැර අනෙකුත් ගස්වලින්… Read More
Gossips අද සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් දිවයින ආසන්නයේ පවතින තරංගකාරි කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහිදී ඌව, සබරගමුව, පළාත්වලට මෙන්ම… Read More
Gossips අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු ටී 56 ගිනි අවියක් සමග අත්අඩංගුවට රත්නපුර කලවාන නගරයේදී ටී.56 ගිනි අවියක් සමග අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු සහ ඔහුට නවාතැන් දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගිය ඔක්තෝබර් මාසයේදී ගම්පහ නගරයේ ටී.56 ගිනි අවි 03 ක් උණ්ඩ… Read More
Gossips ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තවදුරටත් අවහිරයි ෆේස්බුක් ඇතුලූ සමාජ මාධ්‍ය වෙත පිවිසීම අදත් බොහෝ දුරට අවහිර වනු ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාව සදහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින්… Read More
Gossips පළාත් පාලන ආයතන සදහා තේරී පත්වූ සභිකයින්ගේ නම් ගැසට් කෙරේ පළාත් පාලන ආයතන සදහා තේරී පත්වූ සභිකයින්ගේ නම් අද (09) ගැසට් කරන බව මැතිවරණ කොමිසම පවසනවා. Read More
Gossips ගුවන් යානයකදී නොමනා ලෙස හැසිරුණ පුද්ගලයා අත්අඩංගුවට (ඡායාරූප) ගුවන් යානයක ගමන්කරමින් සිටි පුද්ගලයෙකු අසභ්‍ය ලෙස හැසිරෙන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම සිදුවී ඇත්තේ මැලේසියාවේ ක්වාලාලම්පූර් වෙත පැමිණෙමින්… Read More