Politics Sri Lanka

මහනුවර පාසල් සදුදා යළි විවෘත කෙරෙන ලකුණූ.

පවතින උණුසුම් තත්වය සාමකාමී මුහුණුවරක් ගතහොත් එළඹෙන 12 වැනිදා (සදුදා) දිනයේ මහනුවර පාසල් යළි විවෘත කිරීමට හැකියාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. පැවති කළහකාරී තත්වය හේතුවෙන් පසුගියදා මහනුවර දිස්ත්‍රික්කයේ සියළු පාසැල් දින නියමයක් නොමැතිව වසා දමන ලදි.
The post මහනුවර පාසල් සදුදා යළි විවෘත කෙරෙන ලකුණූ. appeared first on Lankatruth.

Related posts:නැවත දැනුම් දෙනතුරු මහනුවර පාසල් වසයි
එංගලන්තය ප්‍රංශය යා කෙරෙන උමං මගේ ගින්නක්!
බදු සංශෝධන විසින් නිරුවත් කෙරෙන සංවර්ධන මිත්‍යාව
අසංවිධානාත්මකව කෙරෙන සටන් පරාජය වෙනවා – ලාල්කාන්ත
අමාත්‍ය විජයදාස රාජපක්ෂ ගැන අවසන් තීන්දුව සදුදා
රජයේ පාසල් එකින් එක වැසේ. ග්‍රේරුගේ පාසල් එකින් එක ඇරේ
විශ්වවිද්‍යාල හෙට (06) විවෘත වේ
කොට්ටාව – බොරැල්ල මාර්ගය විවෘත වේ

Politics Sri Lanka

ඇලෝසියස්ගේ හා පලිසේනගේ ඇප ඉල්ලීම ඉවතට

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්දයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා විසින් ඉදිරිපත් කර ඇති ඇප අයඳුම්පත අද(09) කොළඹ මහ අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
The post ඇලෝසියස්ගේ හා පලිසේනගේ ඇප ඉල්ලීම ඉවතට appeared first on Lankatruth.

Related posts:එස්.බී.ගේ ඉල්ලීම ඉවතට
අධිකරණයේ ඉල්ලීම ඉවතට
ශලීලගේ ඉල්ලීම ඉවතට
දුමින්දගේ ඉල්ලීම අධිකරණයෙන් ඉවතට
ගුරු සංගමයට එරෙහි CID ඉල්ලීම අධිකරණයේදී ඉවතට
යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවතට – කැමරන් අගමැතිකමෙන් ඉවතට
ඇලෝසියස්ගේ අරක්කුවලට සුරාබදු දෙපාර්තමේන්තුවත් යටවෙයි
අර්ජුන් ඇලෝසියස්ගේ විවාහ උත්සවයට ගිය අය මෙන්න

Gossips

පළාත් පාලන ආයතන වල සභිකයින්ගේ නම් අද (09) ගැසට් කෙරේ

මෙවර මැතිවරණයේදී පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ නාම ලේඛණය අද (09) ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසම පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී… Read More

Gossips

මැලේසියාවේ භූ කම්පනයක්

මැලේසියානු – සබා ප්‍රාන්තයේ රික්ටර් පරිමාණ 5. 2 ක භූ කම්පනයක් සිදුව තිබෙනවා. ඊයේ(08) රාත්‍රී 9ට පමණ මෙම භූ කම්පනය සිදුවී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. මේ හේතුවෙන් මැලේසියානු සබා ප්‍රාන්තයේ කිනබාලූ… Read More

Gossips

හොරොව්පොතානේදී නිදන් හෑරූ තුන්දෙනෙකු අත්අඩංගුවට

හොරොව්පොතාන – වාගොල්ලාකඩ වැව් රක්ෂිතයේ නිදන් හාරමින් සිටි සැකකරුවන් තුන්දෙනෙකු හොරොව්පොතාන පොලීසිය ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සමඟ නිදන් හෑරීම සඳහා යොදා ගත් උපකරණ සහ පූජා භාණ්ඩ… Read More

Gossips

ලොව ම මවිත කරමින් කුඩා දැරියකගේ දෙනෙතින් පිටතට ගත් දේ

කුඩා දැරියකගේ ඇස්වලින් කෘමීන් 60 දෙනෙකු ඉවතට ගැනීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා. අදාල පුවත වාර්තා වන්නේ ඉන්දියාවේ Belthangady ප්‍රදේශයේ Nellingeri ගම්මානයෙන්. මෙම අසාමාන්‍ය අත්දැකීමට මුහුණ දී… Read More

Gossips

ලොවම බලා සිටි සුපිරි ක්‍රිකට් කණ්ඩායම මෙවර ලෝක කුසලානයෙන් ඉවතට

මේ දිනවල සිම්බාබ්වේදී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සහභාගී වී තරග තුනම පරාජය වීම හේතුවෙන් නැගී එන ප්‍රබලම කණ්ඩායමක් වන ඇෆ්ඝනිස්ථානයට ලෝක කුසලානයෙන්… Read More

Gossips

මඩකලපුවම කම්පා කරවමින් පුංචි දරුවෙක් හදිස්සියේ අවසන් ගමන් ගිය හැටි

මඩකලපුවම කම්පා කරවමින් පුංචි දරුවෙක් හදිස්සියේ අවසන් ගමන් ගිය හැටි මඩකලපුව මාවඩිවෙම්බු ප්‍රදේශයේ වයස අවුරුදු දෙකක කුඩා දරුවෙකු ඊයේ (08) සවස හදිසියේම ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. කෙසේ නමුත් මරණයට… Read More

Sports

නිදහස් කුසලානයේ බංග්ලාදේශයට එරෙහි තරගයෙන් ඉන්දියාවට කඩුලු 6ක ජයක්

Colombo (Newsfirst) – නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහි තරගයෙන් ඉන්දීය කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කළේ ය. තරගාවලියේ දෙවන තරගය වූ මෙය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ඊයේ පැවැත්විණි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායමේ මුල්පෙළ කඩුලු 4 බිඳ වැටුණේ, ලකුණු 72කදී ය. ලිටන් ඩාස් සහ සබීර් රහ්මාන් 5 වන කඩුල්ලට […]
The post නිදහස් කුසලානයේ බංග්ලාදේශයට එරෙහි තරගයෙන් ඉන්දියාවට කඩුලු 6ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

අල්ලස් කොමිසම අලූත් පිම්මකට සැරසේ

අල්ලස් හෝ දූෂණ වංචාවලට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගැනීමට නම් ඊට අදාළ නීති පද්ධතියේ වෙනසක් සිදුවිය යුතු බව අල්ලස් කොමිසම පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල්, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මේ බව කියා සිටියේ… Read More