Politics Sri Lanka

මහනුවර සිදුවීම හුදකලාව සිදුවුවක් නොවේ – සිදුවීම් මාලාවක පෙළගැස්මක ප්‍රතිඵලයක්

මහනුවර සිදුවීම් හුදෙකලා අර්බුද නෙවෙයි. මේක යම්කිසි සිදුවීම් මාලාවක පෙළගැස්මක ප්‍රතිඵලයක්. අවුරුදු හයක් විතර තිස්සේ බොහෝ මතවාද ඇති වෙනවා. සමාජ මාධ්‍යවල තරුණ කොටස් මේකට අවනත වෙනවා. යම් මූලස්ථානයකින් මේක සංවිධාන කරලයි එන්නේ. ජනතාව සමගි වෙනවට වඩා දේශපාලන පක්ෂ කැමැති ඔවුන් බෙදී ඉන්නවාටයි. යුද්ධය ජයගත්තත් ජාතික ගැටලුවට මහින්ද රාජපක්ෂ මහතා විසඳුමක් දුන්නෙ නැහැ. මේ රජයත් සංහිඳියා කාර්යාලය […]
The post මහනුවර සිදුවීම හුදකලාව සිදුවුවක් නොවේ – සිදුවීම් මාලාවක පෙළගැස්මක ප්‍රතිඵලයක් appeared first on Lankatruth.

Related posts:මීතොටමුල්ල සිදුවීම ස්වභාවික ආපදාවක් නොවේ – පාලකයින් මීට වගකිවයුතුයි – විජිත හේරත්
“හුදකලාව වෙනුවට එකමුතුව” – “ගොවි වෘත්තීයට සමීතියක්”
දුර සිදුවීම් හා ළඟ ආදර්ශ
සිදුවීම් 435ක් CaFFE වාර්තා කරයි
සිදුවීම් 694ක් වාර්තා වෙයි – CaFFE
සයිටම් වෙඩිතැබීමේ සිදුවීම යටගහන්නේ කවුද?
පැල්වෙහෙර සිදුවීම පිටුපස රාජපක්ෂ හස්තය මෙන්න
මැතිවරණ සිදුවීම් 115ක් CaFFE වාර්තා කරයි

Gossips

හිටපු ජනපති මහනුවරදී සර්ව ආගමික නායකයින් හමුවෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ සර්ව ආගමික නායකයින් ද අද මහනුවරදී සාකච්ඡාවක නිරත වුණා. අප වාර්තාකරු සඳහන් කළේ ඊට අස්ගිරි සහ… Read More

Gossips

මහනුවර සිද්ධියට 146 ක් අත්අඩංගුවේ

මහනුවර ප්‍රදේශයේ ඇතිවූ කළහකාරී සිද්ධීන්වලට සම්බන්ධ 146 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා. අද පස්වරුවේ පොලිස් මූලස්ථානයේ පැවති… Read More

Gossips

බැසිල්ගේ මල්වානේ ඉඩමේ නඩුව මැයි 7 දක්වා කල් යයි

ගම්පහ – මල්වාන ප්‍රදේශයේ ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක්, පිහිනුම් තටාකයක් සහ ගොවිපලක් ඉදිකිරීම වෙනුවෙන් රජයේ මුදල් රුපියල් මිලියන 250 ක් අවභාවිත කිරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට… Read More

Gossips

2015 වසරේ සෞදියේදී මියගිය කාන්තාවකගේ සිරුරක් දිවයිනට – ඥාතීන්ට සැකයක්

සෞදි අරාබියේ දමාම් නුවර ගෘහ සේවිකාවක් ලෙසට සේවය කරමින් සිටියදී මියගිය කාන්තාවකගේ සිරුර වසර දෙක හමාරකට පසුව දිවයිනට එවා තිබෙනවා. ඊයේ මෙම සිරුර කටුනායක ගුවන්තොටුපලට එවා තිබු බවයි අප වාර්තාකරු… Read More

Gossips

ජෙෆ්රි ෆෙල්ට්මන් ජනපති හමුවෙයි

එක්සත් ජාතින්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් අද (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවුණා. ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතින්ගේ සංවිධානය… Read More

Gossips

තලංගමදී බස් රියදුරෙකුට පහරදුන් කාන්තාවක් ඇතුලු දෙදෙනෙක් අත්අඩංගුවට

තලංගම ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදුන් කාන්තාවක් සහ තවත් අයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කැබ් රථයක යමින් සිටි මෙම කාන්තාව සහ එහි… Read More

Politics Sri Lanka

සමාජ ජාල ඔස්සේ ජාතිවාදය පැතිරවු සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට.

ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ පාසල් සිසුන් දෙදෙනෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ඔවුන් වයස අවුරුදු 17 සහ 18 වයසේ පසුවෙන්නන් බව පොලිසිය කියයි. මේ අතුරෙන් එක් සිසුවෙකු හෝමාගම පදිංචිකරුවකු බව ද, එක් සිසුවකු කොල්ලුපිටියේ පදිංචිකරුවකු බව ද පොලිසිය පවසයි. මේ අකාරයට අසත්‍ය ප්‍රචාර සහ වෛරී සහගත […]
The post සමාජ ජාල ඔස්සේ ජාතිවාදය පැතිරවු සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට. appeared first on Lankatruth.

Related posts:හදිසි අනතුරකින් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු මරුට
පුන්නකුඩා මුහුද නැරඹීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු මුහුදට බිළි
පාසල් සිදුන් දෙදෙනෙකු අපයෝජනයට ලක් කල විදුහල්පති අත්අඩංගුවට
ජාතිවාදය ඇවිස්සූ දෙන්නෙක් අත්අඩංගුවට
තවත් සිසුන් 13ක් අත්අඩංගුවට
වෛද්‍ය සිසුන් 12ක් අත්අඩංගුවට
(දෙවන සංස්කරණය) ජපුර සිසුන් 9ක් අත්අඩංගුවට
SAITM විරෝධී සිසුන් 14ක් අත්අඩංගුවට

Politics Sri Lanka

මහනුවරට රෑ 8 සිට යළි ඇඳිරි නීතිය

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අද රාත්‍රී 8 සිට යළි ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. ඒ අනුව එය හෙට අලුයම 5 දක්වා බලපැවැත්වෙනු ඇති. කෙසේ වෙතත් ඇඳිරි නීතිය මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයට බල නොපැවැත්වෙන බවයි මේ වන විට කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් […]
The post මහනුවරට රෑ 8 සිට යළි ඇඳිරි නීතිය appeared first on Lankatruth.

Related posts:මහනුවරට ඇදිරි නීතිය
මහනුවරට යළිත් ඇදිරි නීතිය
ග්‍රෑන්ඩ්පාස් හි ඇඳිරි නීතිය
ග්‍රෑන්ඩ්පාස් හි නැවතත් ඇඳිරි නීතිය
මහනුවර ඇඳිරි නීතිය ඉවතට
මහනුවර ඇඳිරි නීතිය ඉවතට
ගාල්ල ගිංතොට උණුසුම් – සමනයට STF කැඳවයි – පොලිස් ඇඳිරි නීතිය පැනවෙයි.
ජාතියේ දරුවන් අපහසුතාවයට පත් කරන පාසලේ නීතිය හා පල්ලියේ නීතිය

Politics Sri Lanka

ගම්පහ රෝහල අනාරක්ෂිතයි – රෝහල් කාර්ය මණ්ඩලය විරෝධතාවයක.

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල අනාරක්ෂිත බව පවසමින් රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්යය මණ්ඩලය අද (09) පෙරවරුවේ විරෝධතාවයක නිරත වී තිබේ. රෝහල ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ ඔවුන් සඳහන් කළේ නිරන්තරයෙන් සිදුවන විදුලිය විසන්ධි වීම් හේතුවෙන් රෝහලේ විදුලි සෝපානය අක්‍රීය වී අනතුරු රැසක් පසුගිය කාලය තුළ සිදුවූ බවය. ‘ ඊයේ (08) දිනයේ විදුලි සෝපනයේ විදුලිය විසන්ධි වීම හේතුවෙන් […]
The post ගම්පහ රෝහල අනාරක්ෂිතයි – රෝහල් කාර්ය මණ්ඩලය විරෝධතාවයක. appeared first on Lankatruth.

Related posts:දැරණියගල රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය වැඩවර්ජනයක
ආයුර්වේද වෛද්‍යවරු, රෝහල් කාර්ය මණ්ඩලය, ශිෂ්‍ය සභාව ඒකාබද්ධව දැවැන්ත උද්ඝෝෂණයක්
කනිෂ්ඨ කාර්ය මණ්ඩලත් වර්ජනයක
ආයුර්වේද කාර්ය මණ්ඩල වර්ජනයක්
අධිකරණයට විශේෂ කාර්ය බලකාය කැඳවයි
පළාත් රෝහල් කාර්ය මණ්ඩල විරෝධතාවකට සැරසේ
ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානියාට මහජන බැංකුවත් බාරවේ
ජනාධිපති රහස් කාර්ය මණ්ඩලයට පත්වීම් දෙයි