Politics Sri Lanka

වට්ස්ඇප්, මැසෙන්ජර් යළි ක්‍රියාත්මකයි

තාවකාලිකව අවහිර කොට තිබූ වට්ස්ඇප් සහ මැසෙන්ජර් සමාජ ජාල සම්බන්ධතා පණිවිඩ ‍හුවමාරු සඳහා පමණක් යළි සක්‍රීය කොට ඇති බව වාර්තා වේ. ව්‍යාපාරිකසහ වෙනකුත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා අවශ්‍ය වන බැවින් මෙම ජාල පණිවිඩ හුවමාරු සඳහා පමණක් අවසර දී ඇති අතර ඡායාරූප සහ වීඩියෝ යැවීම සඳහා තවම එම අවස්ථාව හිමිවනැත.
The post වට්ස්ඇප්, මැසෙන්ජර් යළි ක්‍රියාත්මකයි appeared first on Lankatruth.

Related posts:චීනය වට්ස් ඇප් තහනම් කරයි
කූඩ නීතිය හෙට සිට යලි ක්‍රියාත්මකයි
VAT-NBT බදු සංශෝධන අද සිට ක්‍රියාත්මකයි
GSP+ සිකුරාදා සිට ක්‍රියාත්මකයි
ජී.එල් . හිලරිට දුන් සැලැස්ම ක්‍රියාත්මකයි
අවුරුදු නිවාඩුවට සත්‍යග්‍රහ අඛණ්ඩව ක්‍රියාත්මකයි
දකුණේ බස් වර්ජනය තෙවෙනි දිනටත් ක්‍රියාත්මකයි
උතුරේ සහ නැගෙනහිර හර්තාල් තවමත් ක්‍රියාත්මකයි

Gossips

මහනුවර සිද්ධිය ගැන භික්ෂූන් වහන්සේලාගේ සහ පූජකවරුන්ගේ අදහස්

මහනුවර ප්‍රදේශයේ හටගත් නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ ප්‍රධාන සර්ව ආගමික පූජකවරුන් මාධ්‍ය වෙත අදහස් පළ කර සිටියා. ඉතා සුළු සිද්ධියක් ලෙස බිහිවූ මෙය බාහිරව පවතින යම් යම්… Read More

Gossips

රට තුල සමාකාමී වාතාවරණයක් ස්ථාපිත කර ඇතැයි ජනපති විදෙස් තානාපතිවරුන් හමුවේ කියයි

රට තුල මේ වන විට සාමකාමී වාතාවරණයක් ස්ථාපිත කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදෙස් තානාපතිවරුන් හමුවේ අවධාරණය කර තිබෙනවා. පසුගිය දින කිහිපයේ රටේ ඇතැම් ප්‍රදේශවල පැවති කළහකාරී තත්වය සම්පුර්ණයෙන්… Read More

Politics Sri Lanka

තලංගමදී බස් රියදුරුට පහරදුන් මන්ත්‍රී එම්.කේ කසුන් සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට.

මහින්ද පිලේ දකුණු පළාත් සභා මන්ත්‍රී එම් කේ කසුන් සහ ඔහුගේ බිරිඳ අද (9) උදේ තලංගම කොස්වත්ත මංසන්ධියේ දී පෞද්ගලික බස් රථ රියදුරකුට පිස්තෝලයක් පෙන්වා බිය ගන්වා පහර දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන චණ්ඩි මල්ලී නමින් ප්‍රසිද්ධ එම් කේ රංජිත්ගේ පුතා සහ ලේලිය බව පොලිසිය […]
The post තලංගමදී බස් රියදුරුට පහරදුන් මන්ත්‍රී එම්.කේ කසුන් සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට. appeared first on Lankatruth.

Related posts:පොලීසියට පහරදුන් සන්ධාන මන්ත්‍රී අත්අඩංගුවට
විදේශිකයන්ට පහරදුන් එජාප මන්ත්‍රී අත්අඩංගුවට
අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අත්අඩංගුවට
අලුත් පරපුරට පහරදුන් සන්ධාන මන්ත්‍රීට වරෙන්තු
මලයාසියාවේ මහකොමසාරිස්ට පහරදුන් 5ක් අත්අඩංගුවට
වීරවංසගේ බිරිඳ අත්අඩංගුවට
කොතලාවල බිරිඳ අත්අඩංගුවට
ඡන්ද දායකයෙකුට පහරදුන් ශ්‍රීලනිප අපේක්ෂකයකු අත්අඩංගුවට

Politics Sri Lanka

සමාජ ජාලා තහනම හෙට සිට ඉවතට

ආරක්ෂක පියවරක් ලෙස සමාජ ජාලා සඳහා පනවා තිබු තහනම හෙට (10) සිට ඉවත් කරන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද (10) පැවසීය. පැය 72ක කාලයක් සඳහා පමණක් අත්හිටුවා තිබු මෙම තහනම හෙට දිනයෙන් අවසන් කෙරෙන බව හෙතෙම කීවේය ඒ අනුව මුහුණ පොත,වයිබර්,වට්ස්ඇප්,සහ සමාජ ජාලා වෙබ් […]
The post සමාජ ජාලා තහනම හෙට සිට ඉවතට appeared first on Lankatruth.

Related posts:ඇමරිකාවේ ගංජා තහනම ඉවතට
චීනයේ 36 වසරක තහනම ඉවතට
යුරෝපා මත්ස්‍ය තහනම ඉවතට
රුසියාවේ ලංකා තේ තහනම ඉවතට
පේරාදෙනියේ ශිෂ්‍ය සංගම් තහනම ඉවතට
කෝප් වාර්තාවේ අතුරු තහනම ඉවතට
කොටි සමග සිටී බවට සැක පුද්ගලයින් 269කගේ තහනම ඉවතට
තහනම ඉවතට -රුසියානු ක්‍රීඩකයින්ට ඔලිම්පික් වරම්

Politics Sri Lanka

ජාතිවාදය එපා! කොළඹදී සත්‍යග්‍රහයක්!

මීට දින කිහිපයකට පෙර මහනුවර දිස්ත්‍රීක්කයේ දිගන ප්‍රදේශය මූලික කර ගනිමින් මතු වූ සිංහල – මුස්ලිම් ජාතිවාදී ගැටුම්වලටත් ජාතිවාදය පැතිරවීමට දරන උත්සාහයටත් විරෝධය පළ කරමින් සත්‍යග්‍රහයක් අද (09) සවස කොළඹ විහාරමහදේවි උද්‍යානය ඉදිරි පිටදී පැවැත්විණි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විරෝධතාවයට සිවිල් සංවිධාන නියෝජිතයින්, කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ජාතික භික්ෂු පෙරමුණේ භික්ෂූන්වහන්සේලා, මුස්ලිම් සංවිධාන ඇතුළු විශාල පිරිසක් […]
The post ජාතිවාදය එපා! කොළඹදී සත්‍යග්‍රහයක්! appeared first on Lankatruth.

Related posts:නැවත ජාතිවාදය එපා – ජවිපෙ ඉල්ලයි
ජාතිවාදය වපුරනු – මහින්දගෙන් උපදෙස්
“අපි දැවැන්ත පවුරක් ලෙස එකට එකතුවී ජාතිවාදය පරාජය කරනවා”
ජාතිවාදය පැරදවීය හැක්කේ ජවිපෙට පමණයි – චන්ද්‍රසේකර්
සමාජ ජාල ඔස්සේ ජාතිවාදය පැතිරවු සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට.
සිංහල, දෙමළ නායකයන් ජාතිවාදය අවුස්සන්නේ බලය වෙනුවෙන් – ජවිපෙ
ජාතිවාදය වපුරන දෙමස්සිනාලා
ආණ්ඩුවට මුහුණු තුනයි

Gossips

තලංගමදී බස් රියදුරෙකුට පහරදුන් දකුණු පළාත් සභා මන්ත්‍රී සහ බිරිඳ අත්අඩංගුවට

තලංගම කොස්වත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදුන් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ… Read More

Gossips

මැති සබේ ප්‍රශ්නවලට උත්තර නැහැ – ජනපතිට සහ අගමැතිට දැන්වීමට කථානායකවරයා සූදානම්

පිළිතුරු ලබාදීම සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අමාත්‍යවරුන් හෝ නියෝජ්‍ය අමාත්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්න රැසකට අදත් පිළිතුරු… Read More

Gossips

දෙමළ ඩයස්පෝරා උත්සහය නව අරුතකින් කරළියට ?

මෙරට සම්පත් අයිති කර ගැනීමේ දෙමළ ඩයස්පෝරා උත්සහය නව අරුතකින් කරළියට පැමිණ ඇති බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී…. Read More

Politics Sri Lanka

ලංවිම වෘත්තීය සමිති නායකයන්ගේ වැඩ තහනමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

සේවකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සහ විදුලිබල මණ්ඩලයේ සිදුවන වංචා දූෂණවලට එරෙහිව සටන් කළ වෘත්තීය සමිති නායකයන් හත්දෙනෙකුගේ වැඩ තහනමට එරෙහිව අද (09) පස්වරුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. නීතිඥ සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන් ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයන් එම පැමිණිල්ල ගොනු කළ බව ලංකා විදුල සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් […]
The post ලංවිම වෘත්තීය සමිති නායකයන්ගේ වැඩ තහනමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් appeared first on Lankatruth.

Related posts:පන්ති තහනමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
මුතුරාජවෙලට කසළ බැහැර කිරීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
මානව හිමිකම් කොමිසමට ජවිපෙන් පැමිණිල්ලක්
මහින්ද ජයසිංහගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
Audio: මානව හිමිකම් කොමිසමට ජවිපෙන් පැමිණිල්ලක්
ගොවි විශ්‍රාම වැටුප නොගෙවීම ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
මහින්දට එරෙහිව ජවිපෙන් මානව හිමිකම් පැමිණිල්ලක්‌
වෛද්‍ය සභාවට එරෙහිව මානව හිමිකම් පැමිණිල්ලක්