Gossips

විශිෂ්ඨත්වය යළි තහවුරු කරමින්, ස්ලිම් නීල්සන් ජනතා සම්මාන 9න්, 6ක්, හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. දිනා ගනී

විශිෂ්ඨත්වය යළිත් තහවුරු කරමින් 2018 ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 5 වන වරටත් විද්‍යුත් මාධ්‍ය සඳහා වන ප්‍රමුඛ සම්මාන සියල්ල දිනා ගනිමින් ජනතාවගේ විශිෂ්ඨතම නාලිකා ලෙස නැවතත් පිදුම්… Read More

Gossips

අගමැති, කථානායක සහ පක්ෂ නායකයින්, අද මහනුවර යයි – ඇඳිරි නීතිය ඉවතට

මහ නගර සභා බල ප්‍රදේශය හැර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ අනෙකුත් සියලු ප්‍රදේශවලට ඊයේ රාත්‍රි 8 සිට ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද අලුයම 5 ට ඉවත් කෙරුණා. කෙසේ වෙතත් මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට… Read More

Gossips

හිරු මෙගාබ්ලාස්ට් අද අතුරුගිරියේ

ශ්‍රී ලාංකේය ගුවන්විදුලි මාධ්‍ය කලාවේ අති දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම වන ‘‘හිරු මෙගාබ්ලාස්ට්’’ අද රාත්‍රියේ අතුරුගිරිය – ලංවා වානේ සංස්ථා ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. ‘‘ෆ්ලෑෂ් බැක්’’… Read More

Gossips

හිරු ගමින් ගමට සඳුදා කලවාන – වැලිකුඹුරට

රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 4 වන අදියර රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More

Gossips

සභිකයින්ගේ නම් මුද්‍රණය ඇරඹේ

මෙවර මැතිවරණයේදී පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ නාම ලේඛණය මේ වනවිට මුද්‍රණය කරමින් පවතින බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ කියා සිටියා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී… Read More

Gossips

ඌව පළාත් සභාවේ රු. කෝටි 89ක පරිපූරකයක්

ඌව පළාත් සභාවේ රුපියල් 89 කෝටි 21 ලක්ෂ 24,560 ක පරිපූරක ඇස්තමේන්තුවක් ඊයේ පැවැති මාසික රැස්වීමේදී උණුසුම් වාද විවාද මැද සම්මත වුණා. පසුගිය 22 වනදා පැවති මාසික රැස්වීමේදී අදාළ පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත්… Read More

Gossips

රෝහල්වල රෙදි සේදීම ඉන්දියාවට

මෙරට පවතින රැකියා සූක්ෂම අයුරින් ඉන්දියාවට පැවරීමේ සූදානමක් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More

Gossips

කිම් ජොං අන්, ට්‍රම්ප් මුණගැසීමට සැරසේ

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුණගැසීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොං අන් තීරණය කිරීම තුළින් ඇමරිකාව ඔවුන් හුදෙකලා කිරීමට ගනු ලැබූ තීරණයේ සාර්ථකත්වය පිළිඹිබු වන බව ඇමරිකානු උප ජනාධිපති මයික්… Read More

Gossips

ජෙෆ්රි ෆෙල්ට්මන් අගමැති හමුවෙයි

මෙරටට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා ඊයේ (09) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡාවක නිරත… Read More

Gossips

මහනුවර සිද්ධිය ගැන නීතිඥ සංගමය කතා කරයි

මහනුවර ඇතිවූ සිදුවීමේදී නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීමේ වගකීමෙන් වත්මන් රජයට බැහැර විය නොහැකි බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසනවා. එම සංගමය පෙන්වා දෙන්නේ නීතියේ පාලනය යළි ස්ථාපනය කිරීම සදහා… Read More