Gossips

ප්‍රංශ ජනපති ඉන්දියාවේ

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැකෝන් සිව් දින නිළ සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටිනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ප්‍රංශ ජනාධිපතිවරයා සහ ආර්යාව ඊයේ සන්ධ්‍යාවේ දිල්ලි ගුවන්… Read More

Gossips

අවහිර වූ ෆේස් බුක්, වට්ස්ඇප් ඇතුලු සමාජ මාධ්‍ය වෙත යළි පිවිසිය හැකි දිනය ?

තාවකාලිකව අවහිර කර තිබූ ෆේස් බුක්, වට්ස්ඇප් ඇතුලු සමාජ මාධ්‍ය වෙත අද සිට යළි පිවිසිය හැකිවනු ඇති බවට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන්… Read More

Gossips

අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් සහ බිරිඳ අද අධිකරණයට

බත්තරමුල්ල – කොස්වත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ අද කඩුවෙල මහේස්ත්‍රාත්… Read More

Gossips

නාවලපිටිය පොලිස් ස්ථානාධිපති මාරු කරන ලෙස ඉල්ලා විරෝධතාවක

නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට මාරුවක් ලබාදෙන ලෙස බල කරමින් මහනුවර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලූත්ගමගේ එම පොලීසිය ඉදිරිපිට සුදු ඉර මත වැතිරී විරෝධතාවක නිරත වනවා…. Read More

Gossips

මහනුවර සිද්ධිය ගැන විමර්ශනයට ජනපති විමර්ශන කමිටුවක්

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ඇති වූ කලහකාරී සිදුවීම් පිළිබද විමර්ශනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විමර්ශන කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව විශ්‍රාමික… Read More

Gossips

කොළඹ වරායේ අනතුරකින් ඉන්දීය ජාතිකයෙකු මරුට

කොළඹ වරායේ නැව් තටාකාංගනයේ සේවයේ නිරතව සිටි ඉන්දීය ජාතිකයෙකු විදුලිසැර වැදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ නැව් තටාකාංගණයේ පෑස්සුම්කරුවෙකු ලෙස සේවය කළ මොහු ඊයේ (09) රාත්‍රියේ මෙලෙස… Read More

Gossips

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, ශ්‍රී ලංකාවට අනතුරු ඇගවීමක්

දැවැන්ත ණය කන්දරාව මෙන්ම බාහිර සංචිතවල සුරක්ෂිතතාව හීනවීම හේතුවෙන් මෙරට ආර්ථිකය අවදානමකට ගොදුරු විය හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අගවනවා. පසුගිය වසරේ පැවැති කාලගුණයට සම්බන්ධ… Read More

Politics Sri Lanka

‘ජාති ආගම් භේද අවුළුවන අයගේ අතකොලු වෙන්න එපා’ – ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය

අපේ අසල්වාසීන් සමගින් සහෝදරත්වයෙන් කටයුතු කරනු මිස බාහිර කුමන්ත්‍රණකාරී බලලෝභීන්ගේ හා බලවේගයන්ගේ අතකොලු බවට පත්නොවී කටයුතු කළයුතු යැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. කුලියාපිටිය දියකලමුල්ල ශ්‍රීපති පිරිවෙන් මහා විහාරාධිපති එම නිකායේ මහා ‍ලේඛකාධිකාරී පූජ්‍ය අත්තංගනේ සාසනරතන හිමිපාණන් වහන්සේගේ අත්සනින් යුතුව මාධ්‍යයට නිකුත් කර ඇති නිවේදනයේ එසේ සඳහන් විය. එම නිවේදනයේ […]
The post ‘ජාති ආගම් භේද අවුළුවන අයගේ අතකොලු වෙන්න එපා’ – ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය appeared first on Lankatruth.

Related posts:දුම්රිය ඉඩම් කොල්ලය නතර කිරීමට මැදිහත් වෙන්න – සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය
අපේ රට ගොඩනගන්න යන අයගේ තත්වය මෙන්න
එදා බන්දුල 2,500න් ජීවත් වෙන්න කිව්වා.. අද එස්බී 4,327න් ජීවත් වෙන්න කියනවා…
දන්සැලේ කන්න නොගිය අයගේ නම් සොයයි
පරිසරය අපට ඔක්සිජන් දෙන්නේ ජාති භේදයකින් තොරවයි
අපි කාටවත් කළු සල්ලි උපයන්න අතකොලු වෙලා නැහැ-එ්වට මා ලඟ ඉඩත් නැහැ
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් SAG උළෙලේ ශ්‍රී ලංකා නාමය බබලවයි
20 පිට වෙන්න සූදානම්!

Politics Sri Lanka

ජාතිවාදය එපා..! ජවිපෙ මුලිකත්වයෙන් කොළඹදී සත්‍යග්‍රහයක්!

මීට දින කිහිපයකට පෙර මහනුවර දිස්ත්‍රීක්කයේ දිගන ප්‍රදේශය මූලික කර ගනිමින් මතු වූ සිංහල – මුස්ලිම් ජාතිවාදී ගැටුම්වලටත් ජාතිවාදය පැතිරවීමට දරන උත්සාහයටත් විරෝධය පළ කරමින් සත්‍යග්‍රහයක් අද (09) සවස කොළඹ විහාරමහදේවි උද්‍යානය ඉදිරි පිටදී පැවැත්විණි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විරෝධතාවයට සිවිල් සංවිධාන නියෝජිතයින්, කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ජාතික භික්ෂු පෙරමුණේ භික්ෂූන්වහන්සේලා, මුස්ලිම් සංවිධාන ඇතුළු විශාල පිරිසක් […]
The post ජාතිවාදය එපා..! ජවිපෙ මුලිකත්වයෙන් කොළඹදී සත්‍යග්‍රහයක්! appeared first on Lankatruth.

Related posts:ජාතිවාදය එපා – ජවිපෙ කටාර්හිදීත්
ජවිපෙ ඉල්සමරුව හෙට කොළඹදී
නැවත ජාතිවාදය එපා – ජවිපෙ ඉල්ලයි
ජවිපෙ උද්ඝෝෂණ පාගමනක් හෙට කොළඹදී…
ජවිපෙ කොළඹදී අප්‍රේල් විරුවන් සමරයි
ජාතිවාදය, ආගම්වාදය ඉස්මතුවීම රටට විශාල අනතුරක් – ජවිපෙ
සිංහල, දෙමළ නායකයන් ජාතිවාදය අවුස්සන්නේ බලය වෙනුවෙන් – ජවිපෙ
ජවිපෙ පළාත් පාලන මන්ත්‍රී අපේක්ෂක සමුළුව 17දා කොළඹදී

Gossips

හදිසි අනතුරකින් වරාය සේවකයෙකු මරුට

ඊයේ (09) රාත්‍රියේ කොළඹ වරායේ නැව් තටාකාංගණ සේවකයෙකු විදුලි සැර වැදීමෙන් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ අකීෂ් යාදෙව් නමැති ඉන්දීය ජාතික 38 හැවිරිදි පුද්ගලයෙකු බවටයි වාර්තා වන්නේ. ඊයේ රාත්‍රී… Read More