Gossips

එම්.එන්. බිදුශිනී ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරියක ලෙස දිවුරුම් දෙයි

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරියක ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් එම්.එන්. බිදුශිනී ප්‍රනාන්දු දිවුරුම් දී තිබෙනවා. ඊයේ (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන… Read More

Politics Sri Lanka

OIC මාරු කරන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රී පාරේ නිදි.

නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා වහාම මාරුකරන්නැයි ඉල්ලා මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හා නාවලපිටිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ආනන්ද අලුත්ගමගේ මහනුවර නාවලපිටිය ප්‍රධාන මාර්ගය හරස් කරමින් මාර්ගය මැද නිදා ගනිමින් විරෝධතාවක නිරතවිය. අද (10) අලුයම 5.00 ආරම්භ කළ මෙම විරොධතාව දහවල් 9.30 පමණ වනතෙක් පැවැතීම නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී […]
The post OIC මාරු කරන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රී පාරේ නිදි. appeared first on Lankatruth.

Related posts:කෙසෙල්කැන වැට පනියි – විනිසුරු මාරු කරන්නැයි බැසිල් ඉල්ලයි
ක්‍රිකට් ආයතනයට උපුල් මාරු වුණාද? මාරු කළාද?
නම මාරු කරනවිට මහසෙන් මාරු වෙයි
නොනිවී ඇවිලෙන ආණ්ඩුවේ මන්ත්‍රී හටන
ආණ්ඩුවේ මන්ත්‍රීවරු කවටයෝ වගේ – කීර්ති
පුංචි ආණ්ඩුවේ සන්ධාන මන්ත්‍රී රිමාණ්ඩ්
නව මහ ලේකම් නිදි
මන්ත්‍රී පුත්‍රයා ආණ්ඩුවේ හයිය අතට අරගෙන

Politics Sri Lanka

ශිෂ්‍යයෙකුට පිස්තෝලයකින් පහරදුන් රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට.

රිය අනතුරක් සිදුවිම සම්බන්ධයෙන් වු බහින් බස්විමකදි නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසුවකුගේ හිසට පිස්තෝලයකින් පහරදි තුවාල කර තර්ජනය කළැයි කියන සිද්ධියකට අදාළව පාර්ලිමේන්තු මන්ග්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල නාරාහේන්පිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මේ වන විට අදාළ ශිෂ්‍යයා ප්‍රතිකාර ලබා ගැනීම සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය සදහන් කරන […]
The post ශිෂ්‍යයෙකුට පිස්තෝලයකින් පහරදුන් රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට. appeared first on Lankatruth.

Related posts:මලයාසියාවේ මහකොමසාරිස්ට පහරදුන් 5ක් අත්අඩංගුවට
පොලීසියට පහරදුන් සන්ධාන මන්ත්‍රී අත්අඩංගුවට
විදේශිකයන්ට පහරදුන් එජාප මන්ත්‍රී අත්අඩංගුවට
තෙල් සංස්ථා සේවකයින්ට පහරදුන් මැරයින් වහා අත්අඩංගුවට ගනු!
ඡන්ද දායකයෙකුට පහරදුන් ශ්‍රීලනිප අපේක්ෂකයකු අත්අඩංගුවට
සිසුන්ට පහරදුන් ගැමුණු ව්ජේරත්න ඇතුළු පිරිස අත්අඩංගුවට ගනු!
කිත් නොයාර්ට පහරදුන් තිදෙනෙක් රක්ෂිතයට-තව දෙදෙනෙක් අත්අඩංගුවට
තලංගමදී බස් රියදුරුට පහරදුන් මන්ත්‍රී එම්.කේ කසුන් සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට.

Gossips

නිදහස් කුසලානයේ, ශ්‍රී ලංකා – බංග්ලාදේශ සටන අද

නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලියේ තුන්වන තරගය ලෙස ශ්‍රී ලංකාව අද බංග්ලාදේශය සමඟ තරඟ වදිනවා. තරඟය අද රාත්‍රී 7ට ආරම්භ වන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදියි. ඉන්දියාවට එරෙහිව කඩුලු 5ක… Read More

Gossips

ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට

ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකුට ඊයේ පහර දී තිබෙනවා. ඒ හේතුවෙන් ඔහුව මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බව සදහන්. ඊයේ සවස නාරාහේන්පිට නාවල පාරේදී මෙම සිදුවීම සිදුව… Read More

Gossips

අගමැතිට එරෙහි ඒකාබද්ධයේ විශ්වාසභංගය, ඉදිරි සතියේ පාර්ලිමේන්තුවට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා හිරු ප්‍රවෘත්ති… Read More

Gossips

අගමැති, කථානායක සහ පක්ෂ නායකයින් මහනුවර සංචාරයක

මහනුවර දිස්ත්‍රික්කයේ පසුගිය දිනවල ඇතිවූ කළහකාරී ක්‍රියා හේතුවෙන් අලාභ හානි වූ ස්ථාන නිරීක්ෂණය කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (10) පෙරවරුවේ එම ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරතවුණා…. Read More

Gossips

පළාත් පාලන ආයතන සභිකයින්ගේ නම් ගැසට් කිරීම ප්‍රමාදවීමට හේතුව

පළාත්පාලන ආයතන සඳහා තේරී පත්වූ සභිකයින්ගේ නාමලේඛනය ගැසට් කිරීමට ප්‍රමාද වූයේ අදාළ පක්ෂ තම නියෝජිතයන් නම් කළ ලැයිස්තු නියමිත දිනට එවීමට කටයුතු නොකිරීම හේතුවෙන් බව මැතිවරණ කොමිසම පවසනවා. මේ… Read More

Gossips

ජනපති ඉන්දියාව බලා පිටත්වෙයි

ඉන්දීය සහ ජපාන සංචාරයක් ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (10) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියා. හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ අද උදෑසන 8.40ට පමණ ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි. 282 දරණ ගුවන්… Read More

Gossips

අද පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 2න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව, සබරගමුව පළාත්වල මෙන්ම අම්පාර, මඩකලපුව, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල… Read More