මහනුවර දිස්ත්‍රික්කයට අද දිනයේ ඇඳිරි නීතිය නොපැනවෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. අද දිනය වනවිට පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව ඔහු ප්‍රකාශ කළේය.
The post මහනුවර ඇඳිරි නීතිය ඉවතට. appeared first on Lankatruth.
Related posts:මහනුවර ඇඳිරි නීතිය ඉවතට
මහනුවර ඇඳිරි නීතිය ඉවතට
ග්‍රෑන්ඩ්පාස් හි ඇඳිරි නීතිය
මහනුවරට රෑ 8 සිට යළි ඇඳිරි නීතිය
ග්‍රෑන්ඩ්පාස් හි නැවතත් ඇඳිරි නීතිය
ගාල්ල ගිංතොට උණුසුම් – සමනයට STF කැඳවයි – පොලිස් ඇඳිරි නීතිය පැනවෙයි.
මහනුවර දිස්ත්‍රික්යට අද සවස 4 දක්වා ඇදිරි නීතිය
ජාතියේ දරුවන් අපහසුතාවයට පත් කරන පාසලේ නීතිය හා පල්ලියේ නීතිය



