Gossips

සාලාව අවි ගබඩාව පිපිරීමේ පාඩුව කෝටි 1200 යි

අවිස්සාවේල්ල – කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ සිදුවූ පිපිරීමෙන් රුපියල් කෝටි 1200ක පමණ පාඩුවක් සිදුවූ බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ කමිටුවක් මගින් කරුණු ඉදිරිපත් කර ඇති බව යුද හමුදාව පවසනවා…. Read More

Gossips

ජනතා විරෝධයෙන් ඉපලෝගම ස්ථානාධිපතිට මාරුවක් (ඡායාරූප)

ජනතා විරෝධය හේතුවෙන් කැකිරාව – ඉපලෝගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ඊයේ රාත්‍රියේ හදිසි ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා. ඒ අනුව එම පොලිස් ස්ථානය සඳහා වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයෙකු පත් කර… Read More

Gossips

වැසි තත්වය තවදුරටත්

දිවයිනේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය ඊට හේතුවයි. දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ… Read More

Gossips

අලූත් නීතිය හා සාමය ඇමති දළඳා සමිඳුන් වැඳපුදාගනී

නීතිය හා සාමය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව රංජිත් මද්දුමබන්ඩාර අමාත්‍යවරයා දළදා සමිඳුන් වැද පුදා ගත්තා. ඉන් අනතුරුව ඔහු මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල… Read More

Sports

ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශයට පෙරළිකාර ජයක්

COLOMBO (Newsfirst) – ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා ඉන්දීය කණ්ඩායම් අතර පැවැත්වෙන නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 5 ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් විය. කොළඹ, අර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් බංග්ලාදේශ නායක මහමුදුල්ලා ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය. ඒ […]
The post ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශයට පෙරළිකාර ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

බංග්ලාදේශයට කඩුළු 5 ක ජයක්

නිදහස් කුසලාන 20 යි 20 තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවති තරගයෙන් කඩුළු 5 ක ජයක් ලබාගැනීමට බංග්ලාදේශය සමත්වුනා. තරගය පැවැත්වුනේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි. කාසියේ වාසිය දිනු බංග්ලාදේශයේ… Read More

Gossips

ශ්‍රී ලංකා සහ ඉන්දීය ජනපතිවරුන් අතර හමුවක්

ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් හමුවී සාකච්ඡා කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ඨ‍්‍රපති… Read More

Gossips

ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ඩයස් පෝරාව සහ ගෝලීය ශ්‍රී ලංකා සංසදය ගැටේ

යුද්ධය අවසන් වී වසර 09 කට පසුව ශ්‍රී ලංකා රජය අතුරුදන්වූවන් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වී ඇති බවට දෙමළ ඩයස්පෝරාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී චෝදනා කළා. ඒ 37 වන ජගත්… Read More

Gossips

බංග්ලාදේශයට 215ක ඉලක්කයක්

නිදහස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට බංග්ලාදේශයට ලකුණු 215ක ඉලක්කයක් හිමිව තිබෙනවා. තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී… Read More

Politics Sri Lanka

විලවුන් වර්ග නියාමනය ජාතික ඖෂධ නියාමන අධිකාරියට

මෙරට තුළ නිෂ්පාදනය කරනු ලබන හා ආනයනය කරනු ලබන සියලු විලවුන් වර්ග නියාමනය කිරීම ජාතික ඖෂධ නියාමන අධිකාරියට පවරා තිබේ. ඒ අනුව අද සිට මෙරට නිෂ්පාදන හා විදේශ රටවල් වලින් ආනයනය කරනු ලබන විලවුන් වර්ග ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය කමල් ජයසිංහ මහතා සඳහන් කළේය. විලවුන් […]
The post විලවුන් වර්ග නියාමනය ජාතික ඖෂධ නියාමන අධිකාරියට appeared first on Lankatruth.

Related posts:හොර විලවුන් ගෙන්නුවේ කවුද?
ත්‍රස්තවාදය ත්‍රස්තවාදයමයි වර්ග කළ නොහැකියි – පූටින්
ගෝඨාභයගේ අධිකාරියට ‘ඉඩ’ නොලැබෙයි
කරාපිටිය රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග දෙකක් නැහැ
අරක්කු වෙළදාමත් රාජපක්ෂ අධිකාරියට
අර්බුදය උග්‍රවෙයි – පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්
ළමා රක්ෂණ අධිකාරියට ඇමතිනියගේ ලයිස්තුවකින් පත්වීම්…
පැය 24ක් තුළ 180ක් ජාතික රෝහලේ