Gossips

චීන ජනපතිට දිවි ඇති තෙක් ධුරයේ රැදී සිටිය හැකි ප්‍රතිපාදන ගෙන ඒම ළඟදීම

චීන ජනාධීපතිවරයාට තවදුරටත් ධුරයේ රැඳී සිටිය හැකි ලෙස එරට කොමියුනිස්ට් පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය නුදුරේදීම සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එම වාර්තාවල දැක්වෙන්නේ අදාළ සංශෝධනයෙන්… Read More

Gossips

වැසි තත්ත්වය තව දුරටත්

දිවයිනේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය ඊට හේතුවයි. දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ… Read More

Gossips

කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

පේදුරුතුඩුව – කුඩත්තනේ ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී කේරළ ගංජා තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කන්කසන්තුරේ කොට්ඨාශ බුද්ධි අංශ නිලධාරීන් සිදුකළ වැටලීමකදියි. රුපියල්… Read More

Gossips

ඇමරිකාව, චීනය සමඟ ආර්ථික යුද්ධයකට එළඹුණහොත් ලෝක ආර්ථිකයට බලපෑමක් සිදුවන බවට අනතුරු ඇඟවීමක්

ඇමරිකාව, චීනය සමග ආර්ථිකමය යුද්ධයකට එළඹුණහොත් එය ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවිය හැකි බව චීන ආර්ථික කටයුතු අමාත්‍ය ෂොන්ග් ෂෑං පවසනවා. ඔහු මේ බව පවසා ඇත්තේ පසුගිය සතියේ ඇමරිකානු ජනපති ඩොනල්ඞ්… Read More

Gossips

බස් රථයකින් ඇද වැටීමෙන් පුද්ගලයෙකු මරුට

හලාවත ඉනිගොඩවෙල ප්‍රදේශයේදී බස් රථයකින් ඇද වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අද අලුයම 2.15 ට පමණ මඩු දේවස්ථානය බලා යමින් සිටි බස් රථයකින් මෙම පුද්ගලයා ඇද වැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ…. Read More

Gossips

ආහාර විෂ වීමකින් 98 ක් රෝහලට

යාපනය මලෙන්චිමුනෙයි ප්‍රදේශයේදී ආහාර විෂ වීමක් හේතුවෙන් 98 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා. ඊයේ ප්‍රදේශයේ දේවස්ථානයක පැවති උත්සවයකදී ලබාදුන් ආහාර ගැනීමෙන් මෙම පිරිස රෝගී වී ඇති බවයි අප වාර්තාකරු… Read More

Gossips

අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගැනේ

පානදුර – දකුණ ප්‍රදේශයේ කළු ගඟ ඉවුරේ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. මෙලෙස සොයාගෙන ඇත්තේ වයස අවුරුදු 60 ක් පමණ වන පිරිමි පුද්ගලයෙකුගේ සිරුරක්. මියගොස් සිටින පුද්ගලයාගේ… Read More

Gossips

බඳින තුවක්කුවක් පත්තුවීමෙන් වන අලියෙකු මියයයි

මොණරාගල – ඇතිමලේ ප්‍රදේශයේදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා. අද උදෑසන ප්‍රදේශවාසියෙකු වනජීවී නිලධාරීන්ට සිදුකළ දැනුම්දීමකට අනුව හේනක් ආසන්නයේ තිබී මියගිය වන අලියාගේ… Read More

Gossips

කෝවිලක් අසල අයෙක් මරුට

යාපනය නෙල්ලිඅඩි කරවෙඩ්ඩි ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලක් අසලදී ඊයේ (10) රාත්‍රියේ සිදු වූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව නෙල්ලිඅඩි පොලීසිය පවසනවා. කරවෙඩ්ඩි කිරායි තිරුපිල්ලයාර්… Read More

Politics Sri Lanka

මහනුවර පාසල් හෙට යළි විවෘත කරයි

කලහකාරී සිද්ධීන් හේතුවෙන් වසා දැමුණු මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට (12) දිනයේ විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ආරක්ෂක හේතූන් මත පසුගියදා 06 වැනිදා සිට එම පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබිණි. මේ වන විට එම දිස්ත්‍රික්කයට පැනවූ ඇඳිරි නීතිය ඉවත් කර ඇති අතර එම දිස්ත්‍රික්කයේ ජනතාව දෛනික කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කර […]
The post මහනුවර පාසල් හෙට යළි විවෘත කරයි appeared first on Lankatruth.

Related posts:මහනුවර පාසල් සදුදා යළි විවෘත කෙරෙන ලකුණූ.
නැවත දැනුම් දෙනතුරු මහනුවර පාසල් වසයි
වසර 12කට පසු බැග්ඩෑඩ් කෞතුකාගාරය විවෘත කරයි
ජවිපෙ මධ්‍යම පළාතේ සම්බන්ධීකරණ කාර්යාල විවෘත කරයි
කියුබාව – ඇමෙරිකාව තානාපති කාර්යාල විවෘත කරයි
FUTA හමුවට විවෘත විශ්වවිද්‍යාලයේ VC බාධා කරයි
එතනෝල් කන්ටේනර් දෙක විවෘත කරයි – මධ්‍යසාර ලීටර් 62,000ක් එළියට පනී
පරාක්‍රම සමුද්‍රය පිටාරගලයි – වාන් දොරටු අටක් විවෘත කරයි