Gossips

ජනපති, ඉන්දීය අගමැති මෝදි හමුවෙයි

ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක උළෙල ඉන්දියාවේ නවදිල්ලි නුවරදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මෙම සමාරම්භක උළෙල සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස එක්ව සිටිනවා…. Read More

Gossips

විශ්වවිද්‍යාල අනධ්‍යයන වර්ජනය තවදුරටත්

විසඳුම් ප්‍රමාදවන්නේ නම් සිය ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කරන බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා. එහි සම සභාපති එඞ්වඩ් මල්වත්තගේ ප්‍රකාශ කළේ සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය… Read More

Gossips

ශ්‍රී ලංකාව ආන්තීය කාලගුණයේ ගොදුරක් – විද්‍යාඥයන් හෙළි කරයි

දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට තවදුරටත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දකුණ, ඌව සහ නැගෙනහිර… Read More

Gossips

ආර්ථික යුද්ධයක් එපා – චීනය, ඇමරිකාවට කියයි

ඇමරිකාව, චීනය සමග ආර්ථිකමය යුද්ධයකට එළඹුණහොත් එය ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවිය හැකි බව චීන ආර්ථික කටයුතු අමාත්‍ය ෂොන්ග් ෂෑං පවසනවා. ඔහු මේ බව පවසා ඇත්තේ පසුගිය සතියේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ්… Read More

Gossips

රන් මිල පහළට

ලෝක වෙළදපොලේ රන් මිලෙහි අඩුවීමක් පසුගිය සතියක කාලය තුළ දක්නට ලැබෙනවා. මේ වනවිට රන් අවුන්සයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1322 කට ආසන්න මට්ටමකයි. කෙසේ නමුත්, ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම සහ පොලී… Read More

Gossips

විලියම්ස් සහෝදරියන් අතර තරගයක්

ඉන්දියන් වෙල්ස් ටෙනිස් තරගාවලියේ තුන්වන වටයට සුදුසුකම් ලැබීමට ඇමරිකාවේ කළු ජාතික ටෙනිස් ශූරිය වන සෙරීනා විලියම්ස් සමත් වී තිබෙනවා. තුන්වන වටයේදී ඇය තරග වැදීමට නියමිතව ඇත්තේ ඇගේ සොහොයුරිය… Read More

Gossips

සැමියා බියගැන්වීමට ගිනි තබාගත් කාන්තාවක් මරුට

පුදිකුඩිඉරිප්පු ප්‍රදේශයේදී සැමියා බියගැන්වීමේ අරමුණින් සිරුරට භූමිතෙල් වත් කරගෙන ගිනි තබාගත් කාන්තාවක් මියගොස් තිබෙනවා. සිය සැමියා සමග ආරවුලක් ඇතිකරගත් මෙම කාන්තාව සැමියාට පවසා ඇත්තේ… Read More

Gossips

මහනුවර සිද්ධීන් ගැන ජා.නි.පෙන් තවත් හෙළිදරව්වක්

මහනුවර ඇතිවූ සිද්ධීන් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. කොළඹ අද(11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් සඳහන් කළේ අදාළ සිද්ධීන්… Read More

Gossips

ජනපති සහ ඉන්දීය අගමැති අතර හමුවක්

ජනපති – ඉන්දීය අගමැති මෝදි සමඟ ද්විපාර්ශවික සාකච්ඡා අරඹයි ඉන්දියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක උළෙලට එක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ඉන්දීය අග්‍රාමාත්‍ය… Read More

Gossips

බෝට්ටුවක් පෙරලීමෙන් 5 ක් මරුට

නිලාවේලි පෙරියකුලම් වැවේ බෝට්ටුවක් පෙරලීමෙන් 5 දෙනෙකු මියගොස් තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ අද දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි. ප්‍රදේශයේ කෝවිලක පුජාවක් සඳහා පැමිණි එකම පවුලේ පිරිසක් මෙලෙස… Read More