රටේ කොතැනක හෝ කුමන හෝ ආකාරයක සිද්ධියක් ඇති වුවහොත් කඩිනමින් සොයා බලා කටයුතු කරන ලෙස දිසාපතිවරුන් මාර්ගයෙන් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබාදී ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා…. Read More
Author: admin
යාපනයේ කෑම විස වීමෙන් 98 ක් රෝහලේ
යාපනය මෙලෙන්චිමුනෙයි ධීවර ගම්මානයේ දේවස්ථානයක පැවැති උත්සවයකදී ලබා දුන් ආහාර විස වීමකින් පුද්ගලයින් 98 දෙනෙකු අද (11) උදෑසන කයිට්ස් රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇතැයි පොලීසිය පවසයි. ආහාර ගැනීමෙන් අනතුරුව ඊයේ (10) රාත්‍රියේදී සහ අද (11) උදෑසන වැඩිහිටියන් 53 දෙනෙකු හා ළමුන් 45 දෙනෙකුට වමනේ යාම සහ බඩ රිදීම වැනි රෝග ලක්ෂණ මතුවීම නිසා ඔවුහු උදෑසන කයිට් ප්‍රදේශීය රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇත.
The post යාපනයේ කෑම විස වීමෙන් 98 ක් රෝහලේ appeared first on Lankatruth.
Related posts:බස් රථ අනතුරින් 25ක් රෝහලේ 10කට සුළු තුවාල
මීතොටමුල්ල ඛේදවාචකයේ මරණ සංඛ්‍යාව 23 දක්වා ඉහළට.
මහඇමති උත්සවයේ රතිඤ්ඤා පිපිරී සිසුවියන් රෝහලේ
යාපනයේ වෛද්‍යවරු වර්ජනයක
මඩකළපුවේ ඩෙංගු ව්‍යාප්තිය දරුණුයි
ඩෙංගු මදුරුවාට යාපනයේ ගුරුවරියකුත් බිලි
ජල ගැලිම්වලින් යාපනයේ පුද්ගලයන් 13,900කට පිඩා
කුඩු පාතාලයේ උණ්ඩයට ගොදුරුවූ සිසුවිය මිය යයි
නිලාවේලිහිදී බෝට්ටුවක් පෙරළී පස් දෙනෙකු මරුට
නිලාවේලි පෙරියකුලම් වැවේ බෝට්ටුවක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ. අද පෙරවරුවේ පුද්ගලයින් 6 දෙනෙකු පෙරියකුලම් වැවේ නෙළුම් කොළ කැඩීම සඳහා ගොස් ඇති අතර එහිදී ඔවුන් රැගත් බෝට්ටුව පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබේ. මියගිය පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
The post නිලාවේලිහිදී බෝට්ටුවක් පෙරළී පස් දෙනෙකු මරුට appeared first on Lankatruth.
Related posts:එකම පවුලේ සිව් දෙනෙකු කපා කොටා ඝාතනය කරයි
රිය අනතුරකින් දෙදෙනෙකු මරුට
මීතොටමුල්ල ඛේදවාචකයේ මරණ සංඛ්‍යාව 23 දක්වා ඉහළට.
මාතර අනතුරකින් පොලිස් නිලධාරියෙක් මරුට
බැතිමත්හු ගමන්ගත් බෝට්ටුවක් පෙරළී 10ක් ජීවිතක්ෂයට
කොළඹ-හැටන් බසය පෙරළී 14ක් රෝහලට
පහුරක් පෙරළී තිදෙනෙක් මරුට
කන්ටේනරයක් පෙරළී අයෙක් මරුට
කෙහෙළියගේ පුතාට පොලිස් ඇප
නාවල නාරාහේන්පිටදී විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනකු රිය අනතුරකට ලක්කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල රුපියල් 10,000 ක ඇප බැදුම්කරයක් මත නාරාහේන්පිට පොලීසිය විසින් මුදා හැර ඇත. එමෙන්ම අඟහරුවාදා (13) කොළඹ රථවාහන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද පොලිසිය සැකකරුට දන්වා ඇත.
The post කෙහෙළියගේ පුතාට පොලිස් ඇප appeared first on Lankatruth.
Related posts:පොලිස් පුතාට පහරදුන් මෛත්‍රිපාලගේ මැර පුතාට ඇප
මෛත්‍රීපාලගේ පුතා පොලිස් පුතාට ගහලා
කෙහෙළියගේ පුතා පොලිස් අත්අඩංගුවට
ලොකු පුතාට කාර් රේස් – පොඩි පුතාට උඩු ගුවන – නලින්ද ජයතිස්ස
ඇමතිගේ මන්ත්‍රී පුතාට ඇප
ඇමති බාප්පාගෙන් යෝෂිත පුතාට
මර්වින්ගේ ලේකම්ගේ පුතාට වරෙන්තු
ජොන්ස්ටන්ට සහ පුතාට එරෙහිව පරීක්ෂණ
වවුනියාවේ බිළිඳා සොරා ගත් කත අනුරාධපුරයේදී අත්ඩංගුවට
වවුනියාව මහරෝහලේ ප්‍රසව ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මවකට උපන් දින දෙකක් වයසැති බිළිදෙකු සොරාගත් කාන්තාවක් අනුරාධපුර රෝහලේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි. පසුගිය 7 වැනිදා වවුනියාව බෝගස්වැව, 5 වන පටුමඟ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එම්.එම්.කල්‍යණි මානගේ නමැති මවට උපන් පිරිමි දරුවෙකු පසුගිය 09 වැනි දා සොරාගෙන ගිය කාන්තාවක් එලෙස අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධිය […]
The post වවුනියාවේ බිළිඳා සොරා ගත් කත අනුරාධපුරයේදී අත්ඩංගුවට appeared first on Lankatruth.
Related posts:පෞද්ගලික බස් රථයක් සොරාගෙන
අයිතීන් උදෙසා කාන්තාවෝ වවුනියාවේ
වවුනියාවේ ජනතාවට යලිත් හමුදාවෙන් පීඩා
කටුගෙයි මහා සොරා යැයි තවත් අයෙක් අල්ලයි
දින තුනේ බිළිඳා 35,000ට විකුනලා
නිවසේ ගින්නෙන් බිළිඳා මියයයි
උපන් ගමන් බිළිඳා මැරූ මව අත්අඩංගුවට
“අනුරාලෝකය 03” 08 සිට අනුරාධපුරයේදී





