Gossips

පානදුරදී ජනතා විරෝධයක්

වයස අවුරුදු 08 දැරියක අපයෝජනයට ලක් කළ පුද්ගලයෙකුට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප ලබාදීමට එරෙහිව ප්‍රදේශයේ ජනතාව මොරොන්තුඩුව පොලිසිය ඉදිරිපිට අද (11) විරෝධතාවක නිරත වුණා. විරෝධතාකරුවන්… Read More

Gossips

මහනුවර සිද්ධිය ගැන අගමැතිගෙන් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙසක්

මහනුවර කලබලකාරී සිදුවීමට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව හැකි ඉක්මනින් නීතිමය පියවර ගන්නා ලෙස තමන් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා… Read More

Gossips

ෂී – ජින්පින් ජීවිතාන්තය දක්වා, චීන ජනපති ධුරයට

ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරමින් ජනාධිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීමට චීනයේ ජාතික මහජන කොංග්‍රසය තීරණය කර තිබෙනවා. ඒ අනුව වත්මන් ජනාධිපති ෂී – ජින්පින්ට සිය ජීවිතාන්තය දක්වා ධුරයෙහි රැදී සිටීමට… Read More

Gossips

සහල් මිලේ පහත වැටීමක්

සහල් මිල පෙබරවාරි මාසයේදී කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා. සම්බා සහ කැකුළු සහල් වර්ගවල මිල ගණන් පසුගිය දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියයට 20කින් පහත වැටී ඇති බවයි එමගින්… Read More

Gossips

නිල් මහ සටන ජය පරාජයෙන් තොරව නිමයි

කොළඹ රාජකීය විද්‍යලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර දින 03ක් පුරා කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගනයේ පැවති 139 වන නිල් මහා සටන ජය පරාජයෙන් තොරව අද (11) අවසන් වුණා. ජයග්‍රහණය සදහා ලකුණු 216ක ඉලක්කයක්… Read More

Gossips

මහනුවර සිද්ධියට මුවා වී ආණ්ඩුව අමතක ප්‍රශ්න

මහනුවර ඇතිවූ කළහකාරි සිද්ධියට මුවා වී ආණ්ඩුව රටේ උද්ගතවී තිබූ ප්‍රශ්න සියල්ල අමතක කර දමා ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ… Read More

Sports

‘නිල් මහා සටන’ ජය පරාජයකින් තොරව අවසන් වෙයි

COLOMBO (News 1st) – දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර නිල් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගය අද ජය පරායෙන් තොරව අවසන් විය. තරගය මෙවර පැවැත් වූයේ 139 වැනි වරටයි.
The post ‘නිල් මහා සටන’ ජය පරාජයකින් තොරව අවසන් වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

කේරළ ගංජා රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි 24ක් අත්අඩංගුවට

කේරළ ගංජා රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදී ඊයේ (10) සිදුකළ පරීක්ෂාවකදියි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරුවන්… Read More

Gossips

මාකඳුරේ මධූෂ්ගේ, ගෝලයින් දෙදෙනෙක් පොලිසියට කොටු

සමයං ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් නමැත්තාගේ ගෝලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර – වැලිගම – මිදිගම ප්‍රදේශයේදී… Read More

Gossips

වල්ග කොටාගේ සිරුර ඇතිමලේ වෙල් යායක

ඇතිමලේ – ගලපුයාය ප්‍රදේශයේ වෙල් යායක තිබී වන අලියෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා. වන අලියාගේ ශරීරයේ ස්ථාන කිහිපයකම තුවාල දක්නට ලැබෙන බවත්, ඒ අතර වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල ද වන බවයි පොලීසිය ප්‍රකාශ… Read More