Gossips

ඉදිරි පැය 48 ධීවර කටයුතු අවදානම්

දිවයිනට බස්නාහිර, දකුණ, ගිණිකොන සහ නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 ක් 80 ක් දක්වා ඉහළ යාහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම එම මුහුදු ප්‍රදේශවල… Read More

Gossips

ජනපති ජපානයට

ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ ආරාධනාවකට අනුව ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන අද (12) ජපානය වෙත ළඟාවීමට නියමිතයි. ජනාධිපතිවරයා හෙට ජපානයේ අකිහිතෝ අධිරාජයා බැහැදැකීමට නියමිත අතර, අනිද්දා සමුළු… Read More

Sports

තුන්කොන් සටනේ ඉන්දීය – ශ්‍රී ලංකා දෙවන තරගය අද

COLOMBO (News 1st) : තුන්කොන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අද පැවැත්වේ. අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිව ඇත්තේ තිසර පෙරේරාටයි. නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවැති තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යැවීමට අසමත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් […]
The post තුන්කොන් සටනේ ඉන්දීය – ශ්‍රී ලංකා දෙවන තරගය අද appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

මහනුවර සිද්ධියට මුවා වී ආණ්ඩුව අමතක කළ ප්‍රශ්න

මහනුවර ඇතිවූ කළහකාරි සිද්ධියට මුවා වී ආණ්ඩුව රටේ උද්ගතවී තිබූ ප්‍රශ්න සියල්ල අමතක කර දමා ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ… Read More

Gossips

මහනුවර සිද්ධියෙන් හානියට පත් දේපළ ගැන ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක්

පසුගියදා මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක හටගත් නොසන්සුන්කාරි සිද්ධියෙන් හානියට පත් දේපළ පිළිබඳව මෙතෙක් පැමිණිලි කර නොමැතිනම් ඒ සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස පොලිසිය… Read More

Gossips

වැලි කැනීමෙන් වැනසෙන සකුරා පාලම

නීතිය ක්‍රියාත්මක කළ යුතු රාජ්‍ය නිලධාරීන්ගේද නොමද සහය ලබමින් මාතලේ විල්ගමුව ප්‍රදේශයේ සිදුකරන මහා පරිමාණ වැලි ජාවාරම් හේතුවෙන් දැඩි පරිසර විනාශයක් සිදුවෙමින් පවතිනවා. මෙම විනාශය හේතුවෙන්… Read More

Gossips

චන්දිමාල්ට නිදහස් කුසලානයේ ඉදිරි තරඟ 02ක අහිමිවී යයි

නිදහස් කුසලාන පන්දුවාර 20 තරඟාවලියේ ඉදිරි තරඟ දෙකක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට අහිමිවී යනවා. ඊයේ (10) බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති තරඟය අතර අඩු පන්දුවාර වේගයක් පවත්වාගෙන යාම හේතුවෙන්… Read More

Gossips

සන්ධාන මහලේකම්ගෙන් යළි කැබිනට් සංශෝධනයක් ගැන ඉඟි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඉන්දීය, ජපාන සංචාරවලින් පසු අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බව නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ මොරගහකන්ද ජලාශයට… Read More

Gossips

ජනපති ජාත්‍යන්තර සූර්යබලශක්ති සමුළුවට එක්වෙයි

බලශක්ති අර්බුදයට පූර්ව සූදානමක් ලෙස සූර්යබල සංග්‍රාමය නැමැති වැඩසටහන දැනටමත් ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද (11) පෙරවරුවේ… Read More

Gossips

කලහකාරී ලෙස හැසිරුණු 230ක් අත්අඩංගුවට – මහනුවර වැසූ පාසල් හෙට විවෘත වෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ පසුගිය දා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ දින නියමක් නොමැතිව වසා දැමුණු පාසල් හෙට යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. පැවති තත්ත්වය හමුවේ… Read More