Gossips රටේ ගැටළුවට හේතුව හිටපු ආරක්ෂක ලේකම් කියයි රටේ වත්මන් ගැටළුවලට මූලික වී ඇත්තේ ආගමික නායකයින්ගේ උපදෙස්, අනුශාසනා පිළිනොගෙන රජය ක්‍රියා කිරීම බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කුලියාපිටිය – තල්ගහපොත්ත… Read More
Gossips රතන හිමියන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් පරිසරයට අහිතකර පොහොර සහ කෘෂිරසායන ද්‍රව්‍ය නැවත ගෙන්වීමේ තීරණය හකුළා නොගන්නේ නම් රජය පෙරළා දැමීමට වුව පසුබට නොවන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ බදුල්ල ප්‍රදේශයේ… Read More
Gossips නිදහස් කුසලානයේ ශ්‍රී ලංකා – ඉන්දියා තරඟය අද නිදහස් කුසලාන පන්දු වාර විස්ස තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර දෙවන තරගය අද පස්වරු 7 ට ආරම්භ වීමට නියමිතයි. අද සහ ලබන 16 වනදා පැවැත්වෙන තරග 2 ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට අහිමිවන… Read More
Gossips රුසියාව අධිබලැති මිසයිලයක් අත්හදා බලයි රුසියාව අධිබලැති මිසයිලයක් ඊයේ (11) සාර්ථකව අත්හදා බලා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ කින්සාල් ලෙස නම් කර ඇති මෙම අධිබලැති දිගු දුර මිසයිලය එම්.අයි.ජී. 31 ජෙට් යානය උපයෝගී කරගනිමින් ගුවන් ගතකර… Read More
Gossips සාකච්ඡාවට පෙර න්‍යෂ්ටික අවි සීමා ගැන දැනුම්දෙන්නයි ඇමරිකාව, උතුරු කොරියාවෙන් ඉල්ලයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අං අතර පැවත්වීමට නියමිත ද්විපාර්ශවික සාකච්ජා ඉතා වැදගත් බව ඇමරිකානු බුද්ධි අංශ ප්‍රධානියා ප්‍රකාශ කර තිබෙනවා. යම් හෙයකින්… Read More
Gossips ශ්‍රී ලංකාව කොරියාව සමඟ අවබෝධතා ගිවිසුම් කිහිපයකට එළඹේ මෙරට ශ්‍රමිකයන්ට නව රැකියා අවස්ථා ලබාදීම සඳහා කොරියානු රජය සමඟ අවබෝධතා ගිවිසුම් කිහිපයකට එළඹීමට සැළසුම් කර තිබෙනවා. ශ්‍රමිකයන් බඳවාගැනීම, රැකියා ආශ්‍රිත දැනුම ලබාදීම, ශ්‍රමිකයන්ගේ සෞඛ්‍ය… Read More
Gossips කොදෙව් කණ්ඩායම පකිස්ථානයේ තරග සංචාරයක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානයේ තරග සංචාරයකට එක්වීමට සුදානම් වනවා. පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති නජිම් සේති ප්‍රකාශකර ඇත්තේ අප්‍රේල් මස ආරම්භයේදී කොදෙව්වන් මෙම සංචාරයට… Read More
Gossips දුම්රිය අනතුරු අවම කරගැනීමට දැනුවත් කිරිම් අද සිට දුම්රිය අනතුරු අවම කරගැනීම සඳහා දුම්රිය හරස් මාර්ග ආශ්‍රිතව ජනතාව දැනුම්වත් කිරීමේ සහ පුවරු සවිකිරීමේ වැඩසටහන අද (12) ආරම්භ කෙරෙනවා. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව නිවේදනය කළේ එහි සමාරම්භය… Read More
Gossips කැකිරාවේ ගෙවත්තකින් හමුවූ අත්බෝම්බය කැකිරාව, සෙක්කුපිටිය ප්‍රදේශයේ ගෙවත්තක තිබී ඊයේ (11) දහවල් ජීව අත්බෝම්බයක් සොයා ගෙන තිබෙනවා. පොලිසියට ලද තොරතුරක් අනුව එම අත්බෝම්බය සොයා ගත් බවයි අප වාර්තාකරු පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් එම… Read More
Gossips යාපනයේ බැංකුවකට අයත් මුදල් වංචාවකට සම්බන්ධ සැකකරුවන් 4 ක් අත්අඩංගුවට යාපනයේ රාජ්‍ය බැංකුවකට ගෙන එන ලද රුපියල් 11,074,000 ක මුදලකින් රුපියල් 8,020,000 ක මුදලක් අස්ථානගත වීම සම්බ්නධයෙන් පෞද්ගලික ආරක්ෂක ආයතනයක සේවකයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 9 වනදා අනුරාධපුර… Read More