මනුෂ්‍ය ඝාතන කිහිපයකට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු මහනුවර – හන්තාන කන්ද ප්‍රදේශයේදී බස්නාහිර පළාත් දිසා අපරාධ කොට්ඨාශය ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (11) අත්අඩංගුවට ගත් සැකකරුවන්… Read More
Author: admin
වාර්ගික ප්‍රචණ්ඩත්වයේ ප්‍රවණතාවය පිටු දකිමු – FUTA
රට තුළවර්ධනය වෙමින් පවතින සාමූහික නොඉවසීම් සහ එදිරිවාදිකම් සම්බන්ධයෙන් අවාධානය යොමුකරන විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමින් සිය ස්ථාවරය පැහැදිලි කරමින් මාධ්‍ය වෙත නිවේදනයක් යොමු කර තිබේ. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් අර්ජුන පරාක්‍රම මහතාගේ අත්සනින් නිකුත් අරති එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පල වේ.
The post වාර්ගික ප්‍රචණ්ඩත්වයේ ප්‍රවණතාවය පිටු දකිමු – FUTA appeared first on Lankatruth.
Related posts:අන්තවාදී ප‍්‍රචණ්ඩත්වයේ පසුබිම ආණ්ඩුවයි – ජවිපෙ
video: දිවයිනේ පිටු ගැලෙව්වේ කවුද?
ජොනී අණින් පොලිස් පොතේ පිටු ගැලවෙයි
මැදවච්චියේ ලොකුවිතාන පැනමා පිටු අතරින් මතුවෙයි
න්‍යෂ්ටික අවි පිටු දැකීමට රටවල් 51ක් එක්වෙයි
මහ බැංකුවේ අධිපතිට දූෂණ විරෝධී හඬෙන් පිටු 6ක ලිපියක්
කොරියානු රැකියා මුවාවෙන් තරුණයින් ගසා කෑම හෙළා දකිමු ! – SYU
නිර්මාණකරුවාගේ නිර්මාණ අයිතිය අහිමිකිරිම හෙළා දකිමු!
ගිනි තැබූ ආනමඩුව ‘මදීනා’ හෝටලය දවසින් යළි ඉදි කෙරෙයි.
අන්තවාදීන් කීපදෙනකු විසින් අද අළුයම (මාර්තු 11) ගිනිතබා විනාශ කරන ලද ආනමඩුව ‘මදීනා’ හෝටලය පැය කීපයක් ඇතුළත යළිත් පිළිසකර කර එහි ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට ආනමඩුව වෙළඳ සංගමය සහ ප්‍රදේශවාසීහු පියවර ගත්හ. එම ස්ථානයට රැස් වූ සියලු ජන කොටස්වල මැදිහත්වීමෙන් ‘ආනමඩුව වෙළෙඳ සංගමය’ විසින් එක දිනක් ඇතුළත හෝටලය යථා තත්වයට පත්කරනු ලැබීම බොහෝ දෙනාගේ විශ්මයට […]
The post ගිනි තැබූ ආනමඩුව ‘මදීනා’ හෝටලය දවසින් යළි ඉදි කෙරෙයි. appeared first on Lankatruth.
Related posts:උ.පෙළ සිසුන්ට දවසින් හැඳුනුම්පත්
හෝටලය මැරියට්ය. හඬ ජාකොබ්ගේය, අත කාගේද?
මහකනදරා වැව් තාවුල්ලේ ඉදිකෙරෙන හෝටලය කාගේද
අල්ෆොන්සෝ කානෝ කොලොම්බියානු හමුදා ප්‍රහාරයකින් ඝාතනය කෙරෙයි
දුලිප් විජේසේකර නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කෙරෙයි
ආනමඩුව පීසීගේ නිවසේ කසිප්පු තිත්පොලක් – ගිණි අවියකුත් හමුවෙයි
ලබ්බට තැබූ අත පුහුලටත්
පියාට තැබූ වෙඩිල්ල දුවට වැදිලා



