Gossips

කාසියේ වාසිය පමාවේ

නිදහස් කුසලාන පන්දු වාර විස්ස තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර දෙවන තරඟයේ කාසියේ වාසිය උරගා බැලීම පමා වී තිබෙනවා. ඒ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති වැසිබර කාලගුණය හේතුවෙන්…. Read More

Gossips

කාසියේ වාසිය ඉන්දියාවට

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (12) පැවැත්වෙන නිදහස් කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා. මේ අතර තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන්… Read More

Gossips

කන්ද උඩරට නිල්මහ සටන ලබන 16 වැනිදා ඇරඹේ

පසුගියදා මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ කලහකාරි තත්ත්වය හේතුවෙන් කල් දමනු ලැබූ ත්‍රිත්ව – ශාන්ත අන්තෝනි මහා ක්‍රිකට් තරඟය ලබන මාර්තු 16 සහ 17 යන දිනවල පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මෙවර තරගය පැවැත්වෙන්නේ… Read More

Gossips

හෙරොයින් කිලෝ ග්‍රෑම් 35ක් පුත්තලමේදී විනාශ කෙරේ

2010 වසරේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 35ක් අද (12) පුත්තලම මහාධිකරණ භුමියේදී විනාශ කරනු ලැබුවා. ඒ අධිකරණ නියෝගයකට අනුවයි. ඊට අමතර කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 2ක් ද විනාශ කළ බවයි අප වාර්තාකරු පැවසුවේ. Read More

Gossips

තිසරගේ පෙරමුණෙන් අද ඉන්දියාවට එරෙහිව පිටියට එන සිංහයන්

නිදහස් කුසලාන පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟය අද (12) සවස ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා. අද පස්වරු 07 ට ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයෙන් ජය ගන්නා… Read More

Gossips

අවහිර කර ඇති ෆේස්බුක් ගැන නීතිය හා සාමය පිලිබඳ ඇමතිගෙන් ප්‍රකාශයක්

මහනුවර ඇතිවූ වාතාවරණයත් සමඟ අවහිර කරනු ලැබූ සමාජ මාධ්‍ය ඉදිරියේදී නැවත යථාතත්වයට පත්වනු ඇති බව නීතිය හා සාමය පිලිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කළා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මොණරාගලදී… Read More

Gossips

වැසිබර කාලගුණය තවදුරටත්

දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන තත්ත්වය දැනට දිවයිනට දකුණ දෙසින් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සහ අවට මුහුදු ප්‍රදේශවල… Read More

Gossips

රජිව් ඝාතන නඩුව යළි විවෘත කළ නොහැකි බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රකාශ වෙයි

හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඝාතන නඩුව යළි විවෘත කළ නොහැකි බව ඉන්දීය මධ්‍යම ඔත්තු සේවාව එරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම්දී තිබෙනවා. ඒ, රජිව් ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඩුවම්… Read More

Gossips

පානදුර – අළුබෝමුල්ල ප්‍රදේශයේ නිවසකින් ගුවන් යානා කොටස් හමුවේ

පානදුර – අළුබෝමුල්ල ප්‍රදේශයේ නිවසක තිබී ගුවන් යානා කොටස් කිහිපයක් සොයාගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරක් මත අද දහවල් එම නිවස පරීක්ෂා කළ අවස්ථාවේදී ගුවන් යානයේ එන්ජිම නොමැතිව අනෙකුත් සියලූම… Read More

Gossips

ලොවම කම්පා කරමින් 71 දෙනෙකු සමඟ ගුවන්යානයක් කඩාවැටී සිදුවූ අනතුරින් මියගිය පිරිස එළියට

ලොවම කම්පා කරමින් 71 දෙනෙකු සමඟ ගුවන්යානයක් කඩාවැටී සිදුවූ අනතුරින් මියගිය පිරිස එළියට නේපාලයේ – කත්මන්ඩු නුවර ත්‍රිභූවන් ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අද පස්වරුවේ සිදුවූ අනතුරින් ආසන්න වශයෙන්… Read More