Gossips

ජීවයේ පැවැත්මට සුදුසු සුපිරි පෘථිවියක් සොයා ගැනේ

සූර්යග්‍රහ මණ්ඩලයට ආසන්න තාරකා මඩුල්ලක ජීවයේ පැවැත්මට සුදුසු සුපිරි පෘථිවියක් ලෙස හැදින්විය හැකි ග්‍රහලෝකයක් ඇතුළු නව ග්‍රහලෝක 15ක් විද්‍යාඥයන් විසින් හඳුනාගෙන තිබෙනවා. ජපාන තාක්ෂණ ආයතනයේ… Read More

Gossips

ජපාන අධිරාජයාගෙන් ජනපතිට උණුසුම් පිළිගැනීමක්

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (13) පෙරවරුවේ ජපාන අකිහිතෝ අධිරාජයා හමුවී තිබෙනවා. ටෝකියෝ නුවර පිහිටි ඉම්පීරියල් මන්දිරයේදී මෙම හමුව සිදු වූ බවයි ජනපති මාධ්‍ය අංශය… Read More

Gossips

පාතාල සාමාජිකයෙකු පෑලියගොඩදී අත්අඩංගුවට

හෙරොයින් ජාවාරම්,කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයෙකු වන බැරල් සංඛ පෑලියගොඩදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More

Gossips

තිදෙනෙකු සමඟ ධීවර බෝට්ටුවක් අතුරුදන්

ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයින් තිදෙනෙකු රැගත් බෝට්ටුවක් අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා. මුලතිව්, නයාරු ප්‍රදේශයෙන් මෙම ධීවරයින් ඊයේ (12) දිනයේදී ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බවයි… Read More

Gossips

චාවකච්චේරියෙන් ගොඩගත් නිළ ඇඳුම් (ඡායාරූප)

යාපනය, චාවකච්චේරි, මරුතඩි ප්‍රදේශයේ තිබි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයින් භාවිත කළ නිළ ඇඳුම්වලට සමාන ඇඳුම් කොටස් කිහිපයක් සහ පුපුරණ ද්‍රව්‍ය කොටස් කිහිපයක් ඊයේ (12) සො‍යාගෙන තිබෙනවා. චාවකච්චේරි… Read More

Gossips

ගුරුවරුන් 5473කට ස්ථාන මාරු

වසර 10කට වඩා වැඩි කාලයක් එකම පාසලක සේවය කළ 6 සිට 11 ශ්‍රේණි දක්වා ගුරුවරුන් 5473 දෙනෙකු ස්ථාන මාරු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. මෙම මස අග භාගය වන විට අදාළ ගුරු මාරුව සම්පූර්ණ කෙරුණු… Read More

Gossips

හිටපු පොලිස් ඇමතිවරයෙකු, පොලීසියටම දෙහි කපයි

වත්තල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීමට පොලීසිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවට පොලීසිය භාර හිටපු අමාත්‍යවරයෙකු වන, වත්මන් සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි… Read More

Gossips

සෞදියේදී ශ්‍රී ලාංකික කාන්තාවකට වෙඩි තබයි

සෞදි අරාබියේ හාම්පුතෙකු විසින් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක වෙඩි තබා ඝාතනය කිරීමේ පුවතක් එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. සෞදි අරාබියේ බුරයිඩා ප්‍රදේශයේ නිවසක සේවය කළ 42 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක්… Read More

Gossips

සිරියානු යුද්ධයේ මරණ ගණන පන්ලක්ෂය ඉක්මවයි

සිරියානු යුද්ධයේ ජීවිත හානි සංඛ්‍යාව පන්ලක්ෂය ඉක්මවා ඇති බව බ්‍රිතාන්‍යය කේන්ද්‍ර කොට ගත් සිරියානු මානව හිමිකම් සංවිධානයක් පවසනවා. එමගින් පෙන්වා දෙන්නේ සිරියානු යුද්ධය ආරම්භ වී ගත වූ හත්… Read More

Gossips

හිරු ගමින් ගමට අද එපිටගොඩට

රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 04 වන අදියර රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More