Gossips

සිරියාවට මැදිහත්වීමට සූදානම් බව ජගත් සංවිධානය කියයි

සිරියානු සහ රුසියානු හමුදා සටන් විරාමය දිගින් දිගටම උල්ලංඝණය කරන්නේ නම්, ඊට මැදිහත්වීමට සූදානම් බව ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ප්‍රකාශ කළා. කැරළිකරුවන්ට එරෙහි සිරියානු හමුදා මෙහෙයුම්වලට… Read More

Gossips

ඌව – වෙල්ලස්සේ අධ්‍යයන කටයුතු නවතී

බෝ වන රෝගයක් පැතිරීම හේතුවෙන් ඌව – වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු දින නියමයකින් තොරව නතර කිරීමට පාලන අධිකාරිය අද(13) තීරණය කළා. පසුගිය සතියේ සිසුන් 29 දෙනෙකුට මෙම රෝගය වැළදී තිබූ බවයි… Read More

Gossips

ලංකාවේ ෆේස් බුක් තහනම නිසා අද කොළඹ සිදු වූ දේ

මුහුණු පොත වෙනුවෙන් සමාජ මාධ්‍ය එක්වෙයි ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වලට ප්‍රවේශ වීම අවහිර කර අදට දින 07ක් ගත වුවත්, තවමත් රජය ඒ සම්බන්ධයෙන් විධිමත් ප්‍රකාශයක් කර නැහැ. මේ අතර, මෙම අවහිර කිරීමට එරෙහිව… Read More

Gossips

ෆේස්බුක් තහනම ඉවත් කරන්නැයි ඉල්ලීම්

පසුගිය දා ඇති වූ කලහකාරී සිද්ධීන් සමඟ සමාජ මාධ්‍ය අවහිර කිරීම අවසන් කිරීමට කාලය එළඹ ඇති බව ජාතික හෙළ උරුමය පවසනවා. සමාජ මාධ්‍ය අවහිර කිරීම සම්බන්ධයෙන් අද(13) පැවැති මාධ්‍ය හමුවලදී අදහස් පළ කළ ජාතික… Read More

Gossips

තිසර පරාජයට හේතු කියයි

ඊයේ (12) ඉන්දියාව වෙතින් ලද පරාජයට තමා ඇතුළු පිතිකරුවන් දස්කම් දැක්වීමට අපොහොසත් වීම හේතු වූ බව ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා පවසනවා. දිනේෂ් චන්දිමාල්ට තරඟ දෙකක තහනමක් පැනවීම හේතුවෙන් එම තරඟය මෙන්ම… Read More

Gossips

ඇමරිකාවට යළිත් හිම කුණාටුවක්

සතියක් ඇතුළත දෙවන වරටත් ඇමරිකාවට අද (13) හිම කුණාටුවක බලපෑම සිදුවන බව එරට කාලගුණ අංශ ප්‍රකාශ කළා. ඒ අනුව ඊසානදිග ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන 36ක් පමණ ජනතාව පීඩාවට පත්වනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන්… Read More

Gossips

සොත්ති උපාලිගේ දියණියක් මත්කුඩුත් සමඟ අත්අඩංගුවට

ඝාතනයට ලක්වූ පාතාල කණ්ඩායම් නායක සොත්ති උපාලිගේ දියණියක් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. බණ්ඩාරගම – වැල්මිල්ල ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේදී ඊයේ (12) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය… Read More

Gossips

නිදහස් කුසලානය ශ්‍රී ලංකාවට, අහිමි වීමේ අවදානමක්

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශ අතර පැවැත්වෙන නිදහස් කුසලාන තුන් කොන් තරඟාවලියේ අවදානම් අදියරකට ශ්‍රී ලංකාව පිවිසී තිබෙනවා. ඒ, ඉන්දියාව සමඟ ඊයේ (12) පැවැති දෙවන තරඟයෙන් කඩුලු 06ක පරාජයක් ලැබීමත්… Read More

Gossips

ලක්ෂ 05ක දුම්වැටි කටුනායකදී කොටු

රුපියල් ලක්ෂ 05 ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ පුද්ගලයෙකු අද (13) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයා… Read More

Gossips

මෝදර දී තියුණු ආයුධයකින් පහර දී තරුණයෙකු ඝාතනය කරයි

කොළඹ – මෝදර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මෝදර – මෙත්සඳ සෙවන මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට දී ත්‍රිරෝද රථයකින් යමින් සිටි පුද්ගලයෙකුට ඊයේ (12)… Read More