Gossips

සුපිරි ආදායමක් ලබන සුපිරි ක්‍රීඩකයාගේ මව මහපාරේ

එංගලන්තයේ ආසනල් පාපන්දු කණ්ඩායම නියෝජනය කරන සුපිරි පාපන්දු ක්‍රීඩකයකු වන Ainsley Maitland-Nilesගේ මව ප්‍රසිද්ධ ස්ථානයක කුඩා පෙට්ටි කාමරයක ජීවත් වන පුවතක් එංගලන්ත මාධ්‍ය වාර්තා කරනවා. 38 හැවිරිදි Jule Niles නම්… Read More

Gossips

සීදූව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 25,000 ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමට යාමේදී සීදූව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් අද (13) අත්අඩංගුවට… Read More

Gossips

අයහපත් කාලගුණය නිසා මාළු මිල ඉහළට

අයහපත් කාලගුණය හේතුවෙන් උතුරේ ධීවරයින් සිය ධීවර කටයුතු වලින් ඉවත් වී තිබෙනවා. මේ තත්ත්වය නිසා සිය දෛනික කටයුතු වලටද දැඩි බාධා එල්ල වී ඇති බවයි ධිවරයින් පවසන්නේ. මේ අතර අද (13) උදෑසන මුලතිව් මුහුදේදී … Read More

Gossips

ළමා අපයෝජන සිදුවීම් 1532 ක් ගැන විමර්ශන ආරම්භ කරයි

වසරේ ගතවූ මාස 2 තුළ කායික, මානසික, ලිංගික හා නොසලකාහැරීම ආදී වශයෙන් සිදුව ඇති ළමා අපයෝජන සිදුවීම් 1532 ක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. එම පැමිණිලිවලින් වැඩිම… Read More

Gossips

මුහුණු පොත වෙනුවෙන් සමාජ මාධ්‍ය එක්වෙයි

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වලට ප්‍රවේශ වීම අවහිර කර අදට දින 07ක් ගත වුවත්, තවමත් රජය ඒ සම්බන්ධයෙන් විධිමත් ප්‍රකාශයක් කර නැහැ. මේ අතර, මෙම අවහිර කිරීමට එරෙහිව තීරණයක් ගැනීම සඳහා අද (13) සමාජ ජාල එකමුතුව… Read More

Gossips

මාපලගම – වැව රවුම ප්‍රදේශයේ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගල සිරුරක් සොයා ගැනේ

ගාල්ල – ඇල්පිටිය – කහදුව හරහා මාපලගම මාර්ගයේ වැව රවුම ප්‍රදේශයේ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයා ගෙන තිබෙනවා. ප්‍රදේශයේ වන ලැහැබක පිහිටි වළකින් සොයා ගත් සිරුර පිරිමි පුද්ගලයෙකුගේ… Read More

Gossips

නේපාල ගුවන් අනතුරට හේතුව සන්නිවේදනයේ වැරැද්දක් බවට තොරතුරු

පුද්ගලයන් 50 දෙනෙකුට පමණ මරු කැදවමින් නේපාලයේ කත්මණ්ඩු ගුවන් තොටුපළ ආසන්නයේදී බංග්ලාදේශ ගුවන් යානයක් ඊයේ (12) අනතුරට ලක්වූයේ යානයේ නියමුවන් සහ ගුවන් තොටුපළ පාලක මධ්‍යස්ථානයේ නිලධාරීන් අතර සන්නිවේදන… Read More

Gossips

කිලිනොච්චියේ රිය අනතුරකින් සිව්දෙනෙකුට බරපතලයි (ඡායාරූප)

කිලිනොච්චිය පරන්තන් සිට යාපනය දක්වා ධාවනය වූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක් වීමෙන් සිව්දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ඊයේ (12) සවස මේ අනතුර සිදුවී ඇති බවයි කිලිනොච්චිය… Read More

Gossips

රමිත් රඹුක්වැල්ලට අද ලැබුණු නියෝගය

නාවල ප්‍රදේශයේදී විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකුට පහරදීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල ලක්ෂ… Read More

Gossips

එම්.කේ. කසුන් සහ බිරිඳ යළි රිමාන්ඩ්

පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ ලබන 27 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් අද (13) කඩුවෙල මහේස්ත්‍රාත්… Read More