Gossips

ගොවිජන සම්මේලනයේ රජයේ හොඳක් දකී

මුදල් ලබාදීමේ ක්‍රියාවලිය නවතා, ඉදිරියේදී ගොවීන්ට අවශ්‍ය පොහොර තොග ලබාදීම සඳහා ගෙන ඇති තීරණයට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රජයට සිය ප්‍රසාදය පළ කරනවා. දඹුල්ලේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More

Gossips

අයහපත් කාලගුණය නිසා මාළු මිල ඉහළට (ඡායාරූප)

අයහපත් කාලගුණය හේතුවෙන් උතුරේ ධීවරයින් සිය ධීවර කටයුතු වලින් ඉවත් වී තිබෙනවා. මේ තත්ත්වය නිසා සිය දෛනික කටයුතු වලටද දැඩි බාධා එල්ල වී ඇති බවයි ධිවරයින් පවසන්නේ. මේ අතර අද (13) උදෑසන මුලතිව් මුහුදේදී … Read More

Gossips

අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිත ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා දිවයිනට

අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිත ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් යුකියා අමානෝ දිනක සංචාරයක් සඳහා හෙට (14) දිවයිනට පැමිණීමට නියමිතයි. ඔහු මෙරට සංචාරය කරන කාලය අතරතුර ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයට… Read More

Gossips

ජපානයේ ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානවල නායක හිමිවරුන් ජනපති හමුවෙයි (ඡායාරූප)

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ජපානයේ පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානවල නායක හිමිවරුන් අතර හමුවක් අද (13) ටෝකියෝ නුවරදී පැවැත්වුනා. විදේශ කටයුතු අමාත්‍ය තිලක්… Read More

Gossips

වයිබර් සමාජ මාධ්‍ය ජාල තහනම අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවතට

ජනතාවට සිදුවන අපහසුතාවන් පිළිබඳව සළකා බලා තාවකාලිකව සීමා කර තිබූ වයිබර් සමාජජාලයට ප්‍රවේශවීම සඳහා අද (13) මධ්‍යම රාත්‍රියේ සිට යළිත් අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින්… Read More

Gossips

ෆේස්බුක් තහනම ඉවත් කරන දිනය ඇමති හරීන් කියයි

ලබන සිකුරාදා(16) දිනය වනවිට දැනට ක්‍රියාත්මක වන ෆේස්බුක් තහනම ඉවත් කරන බව විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදෙස් රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. අනිද්දා(15) වනවිට ෆේස්බුක් ආයතනයේ… Read More

Gossips

සුළගේ වේගය වැඩි වෙයි

දිවයිනට නිරිත දෙසින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන්, හම්බන්තොට සිට ගාල්ල සහ කොළඹ හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේවල තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More

Gossips

ලොවම බැලූ ඊයේ සුපිරි විස්සයි විස්සේ විනිසුරුවන් අතින් සිදුවූ වරදක් සංගා පෙන්වාදෙයි

පකිස්තාන සුපර් ලීග් විස්සයි විස්ස තරඟාවලියේ පැවති Karachi Kings සහ Lahore Qalandars අතර තරඟයේ අවසන් පන්දුවාරය වෙත ලෝකයේම අවධානය යොමුවූවා. ඒ තරඟයේ අවසන් පන්දුව නිපන්දුවක් වීම හේතුවෙන් ලැබුණු නිදහස් පහරත් සමඟ… Read More

Gossips

කල්ලාරු හස්තියාගේ දළ යුගලය ළඟ තබාගත් පුද්ගලයින් අධිකරණයේදී වරද පිළිගනී

මියගිය කල්ලාරු ඇතාගේ දළ යුගලය නීතිවිරෝධීව ළඟ තබාගත් බවට චෝදනා එල්ලවී සිටි සැකකරුවන් තුන්දෙනා අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා. ඒ, ඔවුන් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවට… Read More

Gossips

කැනඩාවේ පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු වවුනියාවේදි දිවි හානිකරගනී

වවුනියාව – කෝවිල්කුලම ප්‍රදේශයේදී කැනඩාවේ පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු නිවසක ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන සිටියදී පොලීසිය සොයාගෙන තිබෙනවා. කැනඩාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ඔහු වවුනියාවේ… Read More