Gossips ඇමරිකානු – මෙක්සිකෝවේ දේශසීමා ආකෘති ට්‍රම්ප්ගේ නිරීක්ෂණයට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාව සහ මෙක්සිකෝව අතර ඉදිකිරීමට නියමිත දේශසීමා ආකෘතිය නිරීක්ෂණයට ඊයේ (13) එක්ව තිබෙනවා. එහිදී සරණාගතයින් පවසා ඇත්තේ ප්‍රාකාර ඉදිකළත් තමන් ඇමරිකාවට ඇතුළු වීම වැළැක්විය… Read More
Gossips මිද්දෙණියේදී ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට මිද්දෙණිය – ලබුහේන්ගොඩ ප්‍රදේශයේදී බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ නිලධාරින් ඊයේ (13) සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට… Read More
Gossips පාරිභෝගික දිනය වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් හෙටට (15) යෙදී ඇති ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් දිනය වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමට කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සාධාරණ ඩිජිටල් වෙළදපොලක් හදමු. යන්න මෙවර… Read More
Gossips බෝම්බ නිෂ්පාදිතයෙකු සොයා ඇමරිකානු පොලීසිය මෙහෙයුමක ඇමරිකාවේ – ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් ප්‍රදේශයේ බෝම්බ නිෂ්පාදිතයෙකු සොයා පොලීසිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. පසුගිය කාලසීමාව තුළදී එම ප්‍රාන්තයේ නිවාස දෙකක් ඉදිරිපිට තිබූ බෝම්බ ඇසුරුම්… Read More
Gossips ඉන්දු – බංග්ලාදේශ තීරණාත්මක තරඟයක් අද නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර, තීරණාත්මක දෙවන තරඟය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අද (14) රාත්‍රී 7 ට ආරම්භ වනවා. මෙම තරඟය බංග්ලාදේශ කණ්ඩායමට… Read More
Gossips මුලතිව් වෙරළේ ධීවරයෙකුගේ මළ සිරුරක් මුලතිව් වෙරළට ගොඩ ගසා තිබූ ධීවරයෙකුගේ මළ සිරුරක් පොලීසිය සොයා ගෙන තිබෙනවා. පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ධීවර කටයුතුවල නිරත වූ යාත්‍රාවට හානි සිදුවීම නිසා මුහුදට වැටීමෙන් මොහු ඊයේ (13) ජීවිතක්ෂයට… Read More
Gossips ත්‍රස්ත ප්‍රහාරයකින් පලස්තින අගමැති දිවිබේරා ගනී පලස්තීන අගමැති රාමි හම්ඩල්ලා ඉලක්ක කරගනිමින් එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් ඔහු දිවි බේරාගෙන තිබෙනවා. ඔහුගේ නිල රථය ඉලක්ක කරගනිමිනුයි ඊයේ (13) මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇත්තේ. සිද්ධියෙන් අගමැතිවරයාට… Read More
Gossips පුද්ගලයෙකුගේ ජීවිතය උදුරාගත් ගිලන් රථය (ඡායාරූප) මුලතිව්, සෙම්මලෙයි ප්‍රදේශයේදී රෝගීයෙකු රැගෙන ගිය ගිලන් රථයක් යතුරුපැදියක ගැටීමෙන් ඊයේ (13) රාත්‍රියේ සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මුලතිව් පොලිසිය පැවසූවේ මුලතිව්… Read More
Gossips එල්ලවන චෝදනාවලට ඇමති පාඨලීගෙන් පිළිතුරු මහනුවර අවාසනාවන්ත සිදුවීම පිටුපස තමන් සිටින බවට එල්ලවන චෝදනාවලට ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පිළිතුරු ලබාදුන්නා…. Read More
Gossips කළහකාරී සිද්ධීන්වලට 280 ක් අත්අඩංගුවේ මහනුවර ඇතුලු දිවයිනේ ප්‍රදේශ කිහිපයක පසුගියදා ඇතිවූ කළහකාරී සිදුවීම් සම්බන්ධයෙන් මේ වනවිට 280 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය… Read More