Gossips

කණ්ඩායම් තුනටම තීරණාත්මක නිදහස් කුසලානයේ අද තරඟය

ඉන්දියාව සහ බංගලාදේශය අතර විස්සයි විස්ස තරඟය අද රාත්‍රී ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි. අද (14) පැවැත්වෙන තරඟය ඉන්දියාව ජයගතහොත් ශ්‍රී ලංකාවට මීලඟ තරඟයේදී බංග්ලාදේශය පරාජය කරමින්… Read More

Gossips

ෆේස් බුක් තහනම ඉවත් කරන දිනය

ෆේස් බුක් සමාගමේ නියෝජිතයින් සමඟ ජනපති ලේකම් හෙට (15) පවත්වන සාකච්ඡාවෙන් අනතුරුව ෆේස් බුක් අවහිරතාවය ඉවත් කිරීමට පියවර ගන්නා බව ජනපති මාධ්‍ය ඒකකය පවසනවා. පසුගිය දිනවල, සමාජ මාධ්‍ය අවභාවිත කරමින්… Read More

Gossips

අල්ලස් කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී . නවාස්ට සහ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ට එරෙහිව ගොනු කර තිබූ නඩුව විභාග කිරීම වැළැක්වූ අතුරු තහනම් නියෝගය යළි සලකා බලන ලෙස ඉල්ලා අල්ලස් කොමිසම අද (14) ශ්‍රේෂ්ඨාධිකරණය… Read More

Gossips

කොළඹ වරායේ ප්‍රධාන පර්යන්ත සාමූහික ගිවිසුමකට

කොළඹ වරායේ මෙහෙයුම් සඳහා ප්‍රධාන පර්යන්ත ත්‍රිත්වය අද (14) සාමූහික ගිවිසුමකට එළඹුනා. වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ කොළඹ වරාය තවදුරටත් සංවර්ධනය කිරීමේ අරමුණින් මෙම තීරණයට එළඹි… Read More

Gossips

මොණරාගල හේනක තිබී මියගිය වන අලියෙකුගේ සිරුරක් හමුවෙයි

මොණරාගල – මාළිගාවිල – නියඳැල්ල ප්‍රදේශයේ හේනක තිබී මියගිය වන අලියෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා. මොණරාගල – ගල්ගේ වනජීවී කාර්යාලය සඳහන් කළේ එම වන අලියා වගාවක ආරක්ෂාව සඳහා යොදා තිබූ විදුලි රැහැනකින්… Read More

Gossips

අලුත් අවුරුද්ද ඉලක්ක කර ගනිමින් දිවයින පුරා වැටලීම්

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඉලක්ක කර ගනිමින් දීප ව්‍යාප්ත වැටලීම් සිදුකිරීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පියවර ගෙන තිබෙනවා. පෙරේදා දිනයේදී මෙම වැටලීම් ආරම්භ කෙරුණු අතර, අප්‍රේල් මස… Read More

Gossips

ජනපති ජපානයේ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයක නිරීක්ෂණ චාරිකාවක

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (14) පෙරවරුවේ ටෝකියෝ නුවර ශිනගවාහි පිහිටි නවීන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ කසල… Read More

Gossips

ජාවාරමට නියම වූ මරණ දඬුවම

හෙරොයින් ග්‍රෑම් 14 කුත් මිලිග්‍රෑම් 6ක ප්‍රමාණයක් ලඟ තබාගැනීම සහ ජාවාරම් කිරීමට වරදකරුවෙකු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින් අද (14) මරණ දඬුවම නියමකර තිබෙනවා. 2008 වසරේදීයි… Read More

Gossips

අල්ලස් ගත් සීදූව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති රක්ෂිත බන්ධනාගාරයට

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 25,000 ක මුදලක් අල්ලස් ලබාගැනීමේදී අත්අඩංගුවට ගත් සීදූව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, කොළඹ ප්‍රධාන… Read More

Gossips

යල කන්නයේ සිට පොහොර මිටියක් රුපියල් 500 කට

යල කන්නයේ සිට කුඹුරු වගාවට අවශ්‍ය පොහොර මිටියක් රුපියල් 500 ක මිලකට ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. විෂය භාර අමාත්‍ය දුමින්ද දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මීට අමතරව,… Read More