Gossips

මුලතිව් සිලාවත්ත ප්‍රදේශයෙන් මෝටාර් උණ්ඩයක් මතුවෙයි

මුලතිව් සිලාවත්ත ප්‍රදේශයේ දියෝනගර් ගම්මානයේ ඉඩමක තිබී ජීව මෝටාර් උණ්ඩයක් ඊයේ (14) සවස පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. දියෝනගර් ගම්මානයේ ළදු කැලයක සැකකටයුතු යමක්… Read More

Gossips

ඉන්දීය කණ්ඩායම අවසන් මහා තරඟයට

ඉන්දියාව සහ බංගලාදේශය අතර නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තීරණාත්මක තරඟය ලකුණු 17 කින් ජයගැනීමට ඉන්දියාව සමත් වූවා. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම… Read More

Gossips

යතුරුපැදි අනතුරකින් තරුණයෙක් මරුට

කොටදෙනියාව ඒකල ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයේ වල්පිට යොවුන් සේනාංකය අසලදී ගිරිඋල්ල දෙසට ධාවනය වූ යතුරු පැදියක් එම දිසාවට ධාවන වූ බවුසර් රථයක් පසුකර යාමට උත්සහ කිරීමේදී එම බවුසර් රථයේ ගැටී තරුණයෙකු… Read More

Sports

බංග්ලාදේශය පරාජය කළ ඉන්දියාව නිදහස් කුසලානයේ අවසන් තරගයට

COLOMBO (Newsfirst) – නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඉන්දියාවට ලකුණු 17ක ජයක් හිමිවිය. ඒ අනුව ලබන 18 වනදා පැවැත්වෙන අවසන් මහා තරගයට ඉන්දියාව අද සුදුසුකම් ලබා ගත්තේය. කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් බංග්ලාදේශ නායක මහමුදුල්ලා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය. […]
The post බංග්ලාදේශය පරාජය කළ ඉන්දියාව නිදහස් කුසලානයේ අවසන් තරගයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

රජය සමාජ මාධ්‍ය වාරණය වහා ඉවත් කළ යුතුයි – ඒකාබද්ධ විපක්ෂය

සමාජ මාධ්‍ය වාරණය වහා ඉවත් කිරීමට රජය කටයුතු කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එමෙන්ම පළාත් සභා… Read More

Gossips

ඉන්දියාවෙන් ලකුණු 176ක්

නිදහස් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ බංගලාදේශය සහ ඉන්දියාව අතර දැන් පැවැත්වෙන තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 176ක් රැස්කරගත්තා. එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා… Read More

Gossips

පුත්තලමේ සිට මාතර දක්වා සුළගේ වේගය ඉහල යාමේ අවධානමක්

දිවයිනට කිලෝමීටර් 850 ක් බස්නාහිර දෙසින් පවතින පීඩන අවපාතයේ බලපෑම හේතුවෙන් තවදුරටත් පුත්තලම සිට කොළඹ – ගාල්ල හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශයේ සුළං වේගය පැයට කිලෝමීටර් 70 – 80 දක්වා ඉහළ යා හැකි බව… Read More

Gossips

ගොවීන්ට අවශ්‍ය පොහොර තොග ලබාදීමට ගත් තීරණයට ප්‍රසාදය

මුදල් ලබාදීමේ ක්‍රියාවලිය නවතා, ඉදිරියේදී ගොවීන්ට අවශ්‍ය පොහොර තොග ලබාදීම සඳහා ගෙන ඇති තීරණයට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රජයට සිය ප්‍රසාදය පළ කරනවා. Read More

Gossips

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව කඩිනමින් – ඒකාබද්ධ විපක්ෂය

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව කඩිනමින් ගෙනඒමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (14) සවස පැවති විශේෂ සාකච්ඡාවකින් පසුවයි මෙම තීරණය ගෙන ඇත්තේ. Read More

Gossips

රේගු අංගනයෙන් ගල්යිෆොසෙට් කිලෝ දහසක් හමුවෙයි

පෑලියගොඩ රේගු අංගනයේ තිබී ගල්යිෆොසෙට් තහනම් වල් නාශක කිලෝ දහසක් (1000) සොයාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා රේගුව විසින් සිදුකළ සෝදිසි කිරීමකදීයි මෙම වල්නාශක තොගය හමුවී ඇත්තේ. Read More