Gossips

ඒකාබද්ධයේ නායකයන් තීරණයක් ගනී

ජනතාවගේ ඉල්ලීම පරිදි කඩිනමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් ඊයේ(14) පැවති සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ… Read More

Gossips

ප්‍රවීණ රංගන ශිල්පිනී එඩ්නා සුගතපාල දිවියෙන් සමුගනී (ඡායාරූප)

ප්‍රවීණ චිත්‍රපට හා ටෙලි නාට්‍ය රංගන ශිල්පිනී එඩ්නා සුගතපාල මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ (14) දහවල් අභාවප්‍රාප්ත වී තිබෙනවා. දින කිහිපයකට පෙර හදිසියේම රෝගාතුර වූ ඇය කොළඹ පෞද්ගලික රෝහලකට… Read More

Gossips

අලුයම සිදු වූ අනතුරකින් තරුණයින් දෙදෙනෙක් එම ස්ථානයේම මියයයි (ඡායාරූප)

මාතර – වැලිගම ප්‍රධාන මාර්ගයේ කප්පරතොට ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (15) අලූයම මෝටර් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන්… Read More

Gossips

රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් 23 දෙනෙකුට රටින් පිටවන ලෙසට බ්‍රිතාන්‍යයෙන් දැනුම්දීමක්

බ්‍රිතාන්‍යයේ සැලිස්බරි ප්‍රදේශයේ සිටි රුසියානු රහස් ඔත්තුකරුවෙකුට වසදීම පිණිස රුසියාවේ නිෂ්පාදිත විෂ වර්ගයක් භාවිත කළේ කෙසේදැයි පැහැදිළි කිරීම රුසියාව විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්… Read More

Gossips

කර්මාන්ත අංශයේ වර්ධනයක්

2017 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මේ වසරේ එම කාලයේ කර්මාන්ත අංශයේ නිෂ්පාදන දර්ශකය සියයට 4.3 කින් ඉහළ ගොස් තිබෙනවා. ලෝහ, යන්ත්‍ර සූත්‍ර සහ ආහාර නිෂ්පාදන යන අංශවල වැඩිවීමක් පෙන්නුම් කරන අතර, ඖෂධ, ගෘහභාණ්ඩ… Read More

Gossips

පීඩන අවපාතයේ බලපෑම අඩුවෙයි

ශ්‍රී ලංකාවට බස්නාහිර දෙසින් පැවති පීඩන අවපාතය දැනට කොළඹට කිලෝමීටර් 950ක් බස්නාහිර දෙසින් අරාබි මුහුදේ ස්ථානගතව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය තවදුරටත් දුර්වල වෙමින් දිවයිනෙන්… Read More

Gossips

ගිනි අවියක් සමග පුද්ගලයෙකු මතුගමදී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ගිනි අවියක් ළඟ තබාගත් පුද්ගලයෙකු කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය විසින් මතුගම – උතුම්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ… Read More

Gossips

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ තුන්දෙනෙකු අත්අඩංගුවට

නුගේගොඩ – තලපත්පිටිය ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු හෝකන්දර ප්‍රදේශයේදී ඊයේ (14) පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවුරුදු 20ත් 30ත් අතර නුගේගොඩ සහ කෝට්ටේ… Read More

Gossips

මුලතිව්හිදී අතුරුදන්වූ ධීවරයින් සොයා තවදුරටත් මෙහෙයුම්

මුලතිව් – නයාරු ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් අතුරුදන්වූ ධීවරයින් තුන්දෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. ඔවුන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් ලැබී නොමැති බවයි පොලීසිය සඳහන්… Read More

Gossips

නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ විදේශීය දුම්වැටි තොගයක් කටුනායක ගුවන් තොටුපලේදී අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඩුබායි සිට පැමිණි පුද්ගලයෙකු විසින් රැගෙන එන ලද එම දුම්වැටි තොගයේ වටිනාකම… Read More