Gossips

මීගමුව – කොළඹ පෞද්ගලික බස් වර්ජනයක්

මාර්ග අංක 240 මීගමුව – කොළඹ පෞද්ගලික බස් රථ සේවකයින් අද (15) පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ හලාවත – කොළඹ බස් රථ සේවකයෙකු… Read More

Gossips

සුපිරි තරුව නමට සියලු වත්කම් ලියා රහසේම දිවියෙන් සමුගත් රසිකාවිය

නළු නිළියන්ට අතිශය ඇලුම්කරන රසික රසිකාවියන් පිළිබඳව විවිධ තොරතුරු පිළිබඳව අප අසා තිබෙනවා. කෙසේ වෙතත් මියයන්නට මත්තෙන් තම සියලු මුදල් හා බැංකු සේප්පුවේ ඇති ආභරණ සුපිරි නළුවෙක් වෙත පැවරූ අමුතුම… Read More

Gossips

එක කුස උපන් සහෝදරයාට බරපතල ලිංගික අපරාධයක් කළ සහෝදරයා

එක කුස උපන් තම බාල වයස්කාර සහෝදරයාට බරපතල ලිංගික අපරාධයක් සිදු කළ බව කියන 17 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වනාතවිල්ලුව පොලීසිය පවසනවා. අතවරයට ලක්ව ඇත්තේ වනාතවිල්ලුව – බණ්ඩාරනායක පුර… Read More

Gossips

දියවැඩියා රෝගීන් භාවිත කරන උපකරණවල මිළ ගණන් පාලනය කෙරේ

දියවැඩියා රෝගීන් භාවිත කරන උපකරණ විවිධ මිළ ගණන් යටතේ අලෙවි කරන බැවින්, එම උපකරණවල මිළ නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ… Read More

Gossips

වට්ස්ඇප් සක්‍රීයයි -ෆේස්බුක් ගැන තීරණයක් ගන්න අද විශේෂ සාකච්ඡාවක්

මහනුවර ඇතිවූ කළහකාරී සිද්ධීන් සමග තාවකාලිකව අවහිර කර තිබූ වට්ස්ඇප් සමාජ මාධ්‍ය භාවිතය ඊයේ(14) මධ්‍යම රාත්‍රියේ සිට යළි යථා තත්ත්වයට පත් කර තිබෙනවා. මීට පෙර සීමා කර තිබූ වයිබර් ප්‍රවේශයද යථා තත්ත්වයට… Read More

Gossips

පාතාලයට ගිනි අවි හැදූ ‘‘සීනිගොඩ පැට්ටා’’ අත්අඩංගුවට (ඡායාරූප)

පාතාල කණ්ඩායම් සාමාජිකයන්ට ගිනි අවි නිෂ්පාදනය කිරීම සහ අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ චරිත් නිලංග හෙවත් ‘‘සීනිගොඩ පැට්ටා’’ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කළුතර දිසා අපරාධ ඒකකයට ලද තොරතුරකට… Read More

Gossips

හිරු ගමින් ගමට

රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 4 වන අදියර රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More

Gossips

ශ්‍රී ලංකාවට ජපානයෙන් ණය නොවන ආධාර

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා සහය ලබාදීමේදී සෑම අවස්ථාවකම ණය නොවන ආධාර ලබාදීමට කටයුතු කරන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ප්‍රකාශ කළා. ඒ, මේ දිනවල ජපානයේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල… Read More

Gossips

අල්ලස් ගත් ආයුර්වේද නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් 50,000 ක අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත මහරගම ආයුර්වේද දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරි කරන සහකාර නීති නිලධාරියෙකු සහ සූත්‍ර කමිටු සාමාජිකයෙකු වන ආයුර්වේද වෛද්‍යවරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන… Read More

Gossips

වර්ජනයේ වෙනසක් නැහැ – අනධ්‍යයන වෘත්තිය සමිති

වැටුප් සහ දීමනා ලබාදීම ඇතුලූ සිය ඉල්ලීම්වලට නිසි විසඳුම් ලබාදෙන තෙක් වර්ජන ක්‍රියාමාර්ගය අත් නොහරින බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා. එම කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ… Read More