ජනප්‍රිය රංගන ශිල්පී පුබුදු චතුරංග හා මාෂි සිරිවර්ධනගේ විවාහ උත්සවය ඊයේ (15) කොළඹ සුපිරි හෝටලයකදී පැවැත්වුනා. අවුරුදු අටක ආදර කතාවකට පසුව ඔවුන්ගේ අතිනත ගැනීම වෙනුවෙන් පැවති ප්‍රියසාදය වර්ණවත්… Read More
Author: admin
නේපාලයට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් වරම්
නේපාලය පළමු වරට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගත්තේය. ඒ, අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙහෙය වූ ලෝක කුසලාන ක්‍රිකට් සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙනි. එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරග වටය බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වේ. එහි 7වැනි සහ 8 වැනි ස්ථාන තීරණය කිරීමට පැවැත්වෙන තරගය සඳහා නේපාලය සුදුසුකම් ලැබුවේ පැපුවා නිව් […]
The post නේපාලයට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් වරම් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
නිදහස් කුසලානයේ තීරණාත්මක තරගය හෙට
COLOMBO (News 1st) : නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ සමග හෙට පැවැත් වෙන තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මනා සුදානමකින් පසුවන බව ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසයි. තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට නම් හෙට පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත යුතුයි. නිදහස් කුසලන පන්දුවාර 20 යි 20 තුන් […]
The post නිදහස් කුසලානයේ තීරණාත්මක තරගය හෙට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

