Gossips

සීගිරියෙන් මතුවූ සිංහ රූපයෙන් ඵෙතිහාසික හෙළිදරව්වක්

සීගිරිය උතුරු දිය අගලේ සිදුකරන ලද කැණීම්වලින් සිංහ රූපයක් හමුවීමත් සමඟ සීගිරිය සම්බන්ධයෙන් ඉතා වැදගත් කරුණු රැසක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා. පසුගියදා සිදුකළ කැණීම්වලදී සිංහ රූපයට අමතරව… Read More

Gossips

අලුත්ම සමීක්ෂණයට අනුව ලෝකයේ සතුටුදායකම ජනතාව සිටින රට මෙන්න

අලුත්ම සමීක්ෂණයට අනුව ලෝකයේ සතුටුදායකම ජනතාව සිටින රට මෙන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්ෂිකව සිදුකරන සමීක්ෂණයට අනුව ෆින්ලන්තය ලොව සතුටුදායකම ජනතාව සිටින රට ලෙසට නම්කර තිබෙනවා. පරිසරයට… Read More

Gossips

වර්ජනයේ නිරත විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් මුදල් අමාත්‍යාංශයට

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද(16) පෙරවරු 9 ට මුදල් අමාත්‍යාංශය විසින් සාකච්ඡාවක් ලබාදී ඇති බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා. කෙසේ වෙතත්, වැටුප් හා දීමනා සම්බන්ධයෙන් වූ සිය වෘත්තීය… Read More

Gossips

හිරු ගමින් ගමට අද බලංගොඩ – හීන්දලූ කීන්න ගම්මානයට

රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 4 වන අදියර රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More

Gossips

ඉමදූව – බදුන්ගලට තැපෑල වැඩ නැහැ

ඉමදූව – වල්පල වාඩියවත්ත – බදුන්ගල ප්‍රදේශයේ ජනතාව තමන්ට කලක සිට සාමාන්‍ය සහ ලියාපදිංචි තැපෑලෙන් ලිපි නොලැබෙන බවට මැසිවිලි නගනවා. එම ප්‍රදේශය භාර තැපැල්කරු ඒ අසල වෙළඳසැලක එම ලිපි තබා යන බවයි ප්‍රදේශවාසීන්… Read More

Gossips

කොළඹ කසල මුතුරාජවෙල කසල අංගනයට

කොළඹ කසල නිසි අයුරින් වෙන්කර ලබාදෙන්නේ නම් මුතුරාජවෙල කසල අංගනයට කසල බැහැර කිරීමට සූදානම් බව අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළා. කොළඹ නගරයේ ඇති වී තිබෙන කසල ගැටලූව සම්බන්ධයෙන් ඊයේ (15) පැවති… Read More

Gossips

නීතිවිරෝධී ලෙස පෙට්‍රල් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

පල්ලම – කම්මන්දළුව ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස පෙට්‍රල් ලීටර් 1050 ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (15) පස්වරුවේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අදාළ… Read More

Gossips

එළවලූ මිල ගණන් ජංගම දුරකථනයට

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නියැලී සිටින ගොවීන්ට සහ වෙළඳුන් වෙත එදිනෙදා පවතින එළවළු මිල ගණන් ජංගම දුරකතනයට ලබාදීමේ වැඩපිලිවෙලක් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින්… Read More

Gossips

නිදහස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට තීරණාත්මක සටන අද

නිදහස් කුසලාන විස්සයි විස්ස ජාත්‍යන්තර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගයකට ශ්‍රී ලංකාව අද මුහුණ දෙනවා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී බංග්ලාදේශය සමග පැවැත්වෙන එම තරගයෙන් ජය… Read More

Gossips

ඇමරිකානු විශ්වවිද්‍යාලයක ගුවන් පාලමක් කඩා වැටී ජීවිත හානි රැසක්

ඇමරිකාවේ – මයාමි හි – ෆ්ලොරිඩා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ ළමයින්ගේ පරිහරණය සදහා අලූතින් ඉදිකළ ගුවන් පාලමක් හදිසි කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. තවත්… Read More