Gossips උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) විවෘත වරෙන්තුවක් නිකුත් කළා. එම වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙසයි කොටුව මහේස්ත්‍රාත්… Read More
Gossips ගාලු පාර කොල්ලුපිටිය මංසන්ධියෙන් වසා දැමේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොල්ලුපිටිය මංසන්ධියෙන් ගාලුපාර වසා දැමීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. Read More
Gossips මෝදිගේ රජයට එරෙහිව විශ්වාසභංගයක් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලක සන්ධානයේ දකුණු ඉන්දියානු සහායක පක්ෂයක් වන තෙළිඟු දේසම් පක්ෂය ඉන් ඉවත් වී තිබෙනවා. එහි නායක ආන්ද්‍ර ප්‍රදේශ් මහඇමති චන්ද්‍රබාබු නායිදු ප්‍රකාශ කළේ භාරතීය… Read More
Gossips මඩු ප්‍රදේශයේ වගා ළිදකට වැටී කුඩා ළමයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට මන්නාරම – මඩු – ඉරගොඉරුප්පුකුලම් ප්‍රදේශයේදී වගා ළිදකට වැටී කුඩා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (15) පස්වරුවේ මෙම ළමයින් දෙදෙනා සෙල්ලම් කරමින් සිටියදී ඒ අසළ තිබු අනාරක්ෂිත වගා ළිඳට… Read More
Gossips ගාල්ලේ ජල සැපයුම දහවල් 12 ට පෙර ගාල්ල – වක්වැල්ල ජල පවිත්‍රාගාරයේ ඇති වූ ගින්නක් හේතුවෙන් නතර වූ ගාල්ල මහනගර සභා සැපයුමේ ජල සැපයුම අද දහවල් 12 ට පෙර යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇතැයි ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ… Read More
Gossips පුද්ගලයින් පස්‌දෙනකු දැරියක් අපයෝජනය කරයි දහතුන් හැවිරිදි දියණියක් ලිංගික අපයෝජනයට ලක්‌කළ පුද්ගලයින් පස්‌දෙනකු ජාතික ළමා ආරක්‍ෂක අධිකරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් 14 වැනිදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට අමතරව ඊට ආධාර අනුබලදුන්… Read More
Gossips විරෝධතාවක් හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලු පාර වැසේ කොළඹ කොටුවෙන් ආරම්භ කළ විරෝධතා පා ගමනක් හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගලුමුවදොරට පිවිසෙන මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා. Read More
Gossips ඇමරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් ඉරාකයේදී කඩා වැටේ ඇමරිකානු ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් බටහිර ඉරාකයේදී හදිසියේ කඩා වැටී ඇති බව වාර්තා වනවා. හෝක් වර්ගයට අයත් එච්.එච්. – 60 වර්ගයේ මෙම ගුවන් යානය ඇමරිකානු ආරක්ෂක භටයන් 7 දෙනෙකු ගමන් කර ඇති… Read More
Gossips ගාල්ල – වක්වැල්ල ජල පොම්පාගාරයේ ගින්නක් ගාල්ල – පෝද්දල – වක්වැල්ල ජල පොම්පාගාරයේ ජලය සපයන පැනලයක ඊයේ (15) ඇති වූ ගින්නක් මේ වනවිට මැඩපැවැත්වීමට කටයුතු කර ඇති බව පොලීසිය පවසනවා. ඒ සදහා ප්‍රදේශවාසීන් ද සහය වී ඇති අතර, ගින්නෙන් කිසිවෙකුට… Read More
Gossips මහනුවර වන්දි ගෙවන්න අමාත්‍යාංශ 04 ක් මහනුවර ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථානයන් සඳහා වන්දි ලබාදීමේදී ප්‍රමුඛත්වයක් ලබාදී කටයුතු කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බලධාරීන්ට උපදෙස් ලබාදී… Read More