Gossips

දළ පූට්ටුවා, කලා වැවෙන් මතුවේ (ඡායාරූප)

සොබාදහමේ උරුමයට එරෙහි වන්නට මිනිසාට නොහැකි බව වෙනස් කළ නොහැකි ධර්මතාවයක්. මේ කියන්නට යන කතාව එය තව තවත් තහවුරු කරන්නක් වනවා නොඅනුමානයි. මිනිසා විසින් සොබාදහමට අහිමි කරන සම්පත් වෙනුවෙන් සොබාදහම… Read More

Gossips

මන්ත්‍රී නාමල්ට කාශ්මීරයෙන් ඇරයුමක්

කාශ්මීර් ප්‍රාන්ත කාන්තා රග්බි කණ්ඩායමේ පුහුණුකරු තනතුරට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත්කර ගැනීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණ කර තිබෙනවා. නාමල් රාජපක්ෂගෙන් මේ… Read More

Gossips

ගාල්ලේ ජල සැපයුම යථා තත්ත්වයට

ගාල්ල – පෝද්දල – වක්වැල්ල ජල පොම්පාගාරයේ හට ගත් ගින්න හේතුවෙන් අත්හිට වූ ජල සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ පොම්පාගාරයේ විදුලි පරිපථයක මෙම ගින්න හට ගත් අතර, පසුව ගිනි… Read More

Gossips

සාකච්ඡා අසාර්ථකයි අනධ්‍යයන වැඩ වර්ජනය තවදුරටත්

වැටුප් දීමනා ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ආරම්භ කර ඇති වර්ජනය තව දුරටත් ක්‍රියාත්මක බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා. එම… Read More

Gossips

නිදහස් පක්ෂ දඹුල්ල සම සංවිධායක ධුරයෙන් යූ.ආර්. දයා නන්දසිරි ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දඹුල්ල සම සංවිධායක යූ.ආර්. දයා නන්දසිරි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පළාත් පාලන ආයතන සඳහා මන්ත්‍රීවරුන් පත් කිරීමේදී ඇති වූ ගැටළුවක් මුල් කර ගනිමින් තමන් මෙලෙස… Read More

Gossips

මැදිරිගිරියේ අනතුරකින් හිමි නමක් අපවත් වෙයි

මැදිරිගිරිය – කවුඩුළුවැව – බිසෝ බණ්ඩාර ප්‍රදේශයේ අද පස්වරුවේ සිදුවූ යතුරුපැදි අනතුරකින් සාමනේර හිමි නමක් අපවත් වී තිබෙනවා. 17 හැවිරිදි උන්වහන්සේ යාය 1, ශ්‍රී ආලෝකාරාම විහාරස්ථානයේ වැඩ වාසය කළ… Read More

Gossips

දිස්ත්‍රික්ක 4කට මිලිමීටර් 75ක තරමක තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වව්නියාව, මන්නාරම, කුරුණෑගල සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්කවලට මිලිමීටර්… Read More

Gossips

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

සූරියවැව – සුරුවිරුගම ප්‍රදේශයේ පුද්ගලයෙකු වන අලියෙකු පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අද අලූයම් කාලයේ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වුණේ 38 හැවිරිදි දෙදරු පියෙක්. අලුයම් කාලයේ… Read More

Gossips

වෛද්‍යවරු නොමැති වීමෙන් රෝගීන් උද්ඝෝෂණයක (ඡායාරූප)

වැලිඔය සම්පත්පුර ප්‍රාදේශීය රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් පිරිසක් එහි වෛද්‍යවරු නොමැති වීම නිසා අද (16) උදෑසන උද්ඝෝෂණයක නිරතවී තිබෙනවා. රෝහලේ සේවය කිරීමට වෛද්‍යවරු සිව්දෙනෙකු අවශ්‍ය… Read More

Gossips

ජනාධිපති මාධ්‍ය අංශයෙන් පැහැදිළි කිරීමක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජපාන සංචාරයේ ශ්‍රී ලංකා දුත පිරිස අතරට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද එක්ව සිටින බවට පළවන පුවත් සත්‍යතාවකින් තොර බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. නිවේදනයක් නිකුත්… Read More