මහනුවර සිද්ධිය පදනම් කරගනිමින් හදිසි නීතිය පැනවීම සඳහා නිකුත් කෙරුණු ගැසට් නිවේදනයේ එය අවසන් කෙරෙන දිනයක් සඳහන්ව නොමැති බව ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ… Read More
Author: admin
ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් පසු බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් ක්‍රීඩා විවේකාගාරයට ප්‍රහාරයක්?
COLOMBO (Newsfirst) – නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව තරගය අතරතුර ඇතිවූ සිදුවීමක් මත බංගලාදේශ ක්‍රීඩකයින් කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ විවේකාගාරයේ දේපළවලට හානිකර ඇති බවට තොරතුරු වාර්තා විය. ඊයේ පැවති තරගයේ බංග්ලාදේශ ඉනිමේ අවසන් පන්දුවාරයේදී දෙපිලේ ක්‍රීඩකයින් අතර බහින්බස් වීමක් දක්නට ලැබුණි. ඒ, හේතුවෙන් තරගය සුළු වේලාවකට නතර කිරීමට ද සිදු […]
The post ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් පසු බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් ක්‍රීඩා විවේකාගාරයට ප්‍රහාරයක්? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
නිදහස් කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය අවසන් මහා තරගයට
COLOMBO (Newsfirst) – නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තරගය මීට සුළු වේලාවකට පෙර නිමා විය. ජයග්‍රහණය සඳහා ලකුණු 160ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ ජයග්‍රාහී සීමාව පසු කළේ ය. තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන් පළමුවෙන් පන්දු රැකීමට […]
The post නිදහස් කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය අවසන් මහා තරගයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

