Gossips

හිරු ගමින් ගමට සඳුදා පැල්මඩුල්ලට

රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 4 වන අදියර රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More

Gossips

කොළඹ කුණු එකතු කිරීම රාත්‍රී කාලයේ

කොළඹ නගරයේ කසල එක්රැස් වී ඇති ස්ථානවලට රාත්‍රී කාලයේදී සේවකයින් යොදවා කසල වෙන් කර ඉවත් කිරීමට තීරණය කළ බව කොළඹ වැඩබලන නාගරික කොමසාරිස් එල්.ආර්.එල්. වික්‍රමරත්න ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, කොළඹ මහනගර… Read More

Gossips

තාක්ෂණය පාලනය කිරීමට ජවිපෙ එරෙහි වෙයි

ආණ්ඩුව තාක්ෂණය පාලනය කිරීමට ගොස් ජනතාවගේ අවශ්‍යතා වාරණය කිරීම හෙළාදකින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා. මාතර – රන්සෑගොඩ ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකින්… Read More

Gossips

දුම්රිය ගාස්තු සියයට 15කින් ඉහළට

දුම්රිය ගාස්තු සියයට 15කින් ලබන මස ඉහළ දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි සාමාන්‍යාධිකාරී එස්.එම්. අබේවික්‍රම හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ ලබන මාසයේදී ඊට අදාළ ගැසට්… Read More

Gossips

බිබිලේ පවුල් 50ක් ඉවත් කරයි

ප්‍රදේශයට පවතින වර්ෂාවත් සමඟ ඇති වී තිබෙන නාය යාමේ අවදානමක් හේතුවෙන් මොණරාගල – බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මලබටුහෙළ ගම්මානයේ පවුල් 50ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා. ආපදා කළමනාකරණ… Read More

Gossips

දකුණු අප්‍රිකානු හිටපු ජනපති, දූෂණ නඩු විභාගයකට

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකොබ් සූමාට එරෙහිව දූෂණ නඩුවක් ගොනු කිරීමට එරට නීතිපතිවරයා තීරණය කර තිබෙනවා. ඩොලර් බිලියන ගණනක් වටිනා ආයුධ ගනුදෙනුවක් ඇතුළුව චෝදනා 16ක් යටතේ දූෂණ නඩුවක් ගොනු… Read More

Gossips

හදිසි නීතිය ඉවත් කිරීමේ තීන්දුව, ජනපති දිවයිනට පැමිණි පසු

රට තුළ පනවා ඇති හදිසි නීතිය ඉවත් කිරීම පිළිබදව ජනාධිපතිවරයා ජපාන සංචාරය නිම කළ දිවයිනට පැමිණීමෙන් අනතුරුව තීරණයක් ගන්නා බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශය… Read More

Gossips

මට්ටක්කුලියේදී මත්කුඩු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

මට්ටක්කුලිය – සමිතිපුර බෝධිය අසළ දී හෙරොයින් ග්‍රෑම් 30යි, මිලිග්‍රෑම් 200ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක්… Read More

Gossips

මුෂාරෆ්ගේ ගමන් බලපත්‍රය අවලංගු කරන්නැයි විශේෂ අධිකරණය දන්වයි

රාජද්‍රෝහී චෝදනා එල්ල වී ඇති පාකිස්තානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ්ගේ ගමන් බලපත්‍රය තහනම් කොට ඔහුගේ පාකිස්තාන හැඳුනුම්පත්‍රය ද අත්හිටුවන ලෙස එරට විශේෂ අධිකරණයක් ඊයේ නියෝග කළා. එමෙන්ම… Read More

Gossips

නීතිවිරෝධී ලෙස රැගෙන ආ මත්පැන් තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය මත්පැන් තොගයක් සමඟ ඉන්දියානු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් තොටුපළ පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී… Read More