Gossips

VPN හරහා ෆේස්බුක් ගිය අයට අවදානමක්

සමාජ මාධ්‍ය තහනමට ලක්වූ කාලය තුළ වී.පී.එන්. හෙවත් අතත්‍ය පෞද්ගලික ජාලය මගින් සමාජ මාධ්‍ය භාවිතා කළ පුද්ගලයින්ගේ තොරතුරු අන්සතු වීමට වැඩි ඉඩකඩක් පවතින බව ශ්‍රී ලංකා පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය… Read More

Gossips

වෙන් නොකළ කසල රැගෙන යාමේ අවසන් දිනය අද

කොළඹ නගරයේ එක්රැස් වී ඇති වෙන් නොකළ කසල අදින් පසු ඉවත් කිරීමට කටයුතු නොකරන බව කොළඹ වැඩබලන නාගරික කොමසාරිස් එල්.ආර්. ලලිත් වික්‍රමරත්න පවසනවා. මෙලෙස කසල එක්රැස් වී ඇති ස්ථානවලට සේවකයින් යොදවා… Read More

Sports

ශ්‍රී ලංකාව 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගෙන අදට වසර 22යි

COLOMBO (Newsfirst) – ශ්‍රී ලංකාව 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගෙන අදට වසර 22ක් සපිරේ. පකිස්ථානයේ ගඩාෆි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව අවසන් මහා තරගයේදී තරග වැදුණේ ඔස්ට්‍රේලියාව සමග යි. තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේ ය. ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් […]
The post ශ්‍රී ලංකාව 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගෙන අදට වසර 22යි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

යළි ඇවිලෙන්න ගිය සහය ක්‍රීඩකයාට පිටිය මැදදීම වීරයාගෙන් පාඩමක්

ඊයේ පැවති නිදහස් කුසලාන තරඟාවලියේ විස්සයි විස්ස ගැටුම මැද බංගලාදේශ කණ්ඩායමේ නොහික්මුණ හැසිරීම මේ වනවිට ලොව පුරා දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. එහිදී ඇතිවූ ප්‍රථම සිදුවීමට මුල් වූ බංගලාදේශ සහය… Read More

Gossips

සිවිලිම උඩින් සොයාගත් ස්කාගාරය (ඡායාරූප)

එප්පාවල, පලුගස්වැව ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක කළක සිට පවත්වාගෙන ගිය මහා පරිමාණ නීතී විරෝධී මත්පැන් ස්කාගාරයක් වටලා තිබෙනවා. අද (17) සිදුකළ වැටලීමේදී ගෝඩා බැරල් දෙකක්, මත්පැන් පෙරීමට… Read More

Gossips

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරඟය උණුසුම් කළ සිදුවීම ගැන ICCයෙන් ගත් තීරණය

නිදහස් කුසලාන පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ (16) පැවති තරඟය අතර තුර සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය… Read More

Gossips

ෂී – ජින්පින්ගේ දෙවන ජනපති ධුරයට පාර්ලිමේන්තුවේ අනුමැතිය

චීන පාර්ලිමේන්තුව මගින් ජනාධිපති ෂී – ජින්පින් එරට ජනාධිපතිවරයා ලෙස අද (17) දෙවන වරටත් පත් කරනු ලැබුවා. ඒ, බීජිං නුවර පැවැත්වෙන පක්ෂ සම්මේලනයේදියි. එමෙන්ම ඔහුගේ සමීපතමයෙකු ලෙස සැලකෙන වෑන් කුයිෂාන්… Read More

Gossips

දියවන්නා ඔයට වැටුණු සුපිරි මෝටර් රථය (ඡායාරූප)

අද උදෑසන තලවතුගොඩ ප්‍රදේශයේදී සුපිරි මෝටර් රථයක් දියවන්නා ඔයට වැටීමෙන් අනතුරක් සිදුවූවා. එම අවස්ථාවේ මාර්ගයේ ගමන්කරමින් තිබූ තවත් රථ දෙකක ගැටී අනතුරුව මෝටර් රථය මෙලෙස ඔයාට වැටී ඇති බවයි වාර්තා… Read More

Gossips

බංගලාදේශය නොමනා ලෙස ජය සමරයි (ඡායාරූප)

නිදහස් කුසලාන තුන්කොන් 20 යි 20 තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගනිමින් ශ්‍රී ලංකාවට එරෙහි තරඟය බංග්ලාදේශය ජයගැනීමත් සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට අහිතකර සිදුවීම් රැසක් ඊයේ දිනයේ… Read More

Gossips

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ඉල්ලීම, අනධ්‍යයන සේවකයින් යළි ප්‍රතික්ෂේප කරයි

වර්ජනය අවසන් කර රාජකාරීවලට පැමිණෙන ලෙසට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා සිදුකළ ඉල්ලීම විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව යළි ප්‍රතික්ෂේප… Read More