Gossips

ඉදිරි මඟ කොංග්‍රසයෙන් පමණයි – රාහුල් ගාන්ධිගෙන් ප්‍රකාශයක්

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ වාර්ෂික සමුළුව නවදිල්ලියේදී අද (17) ආරම්භ වූ අතර එහිදී ඉදිරි පස් වසර සඳහා පක්ෂයේ දේශපාලන මාර්ග සිතියම එළිදැක්වීමට නියමිතයි. කොංග්‍රස් පක්ෂයේ නව නායක රාහුල් ගාන්ධි සමුළුව… Read More

Gossips

මහනුවර සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

මහනුවර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන හදිසි තත්ත්වය යටතේ රදවාගෙන ප්‍රශ්න කළ අමිත් වීරසිංහ නමැත්තා ඇතුළු සැකකරුවන් දස දෙනා ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ත්‍රස්ත විමර්ශන අංශය… Read More

Gossips

වල්ලාපට්ටා සමග ගුවන්තොටුපලේදී පුද්ගලයෙකු අත්අඩංගුවට (ඡායාරූප)

නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත වල්ලපට්ටා තොගයක් රැගෙන යාමට තැත් කළ පුද්ගලයෙකු ඊයේ (16) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන මොහු රැගෙන… Read More

Gossips

බුද්ධ ප්‍රතිමාවක හිස සිඳීමේ සිද්ධියක් ගැන කැනඩාවේ පොලීසියෙන් පරීක්ෂණ

කැනඩාවේ – ඔටාවා නුවර හිල්ඩා ජයවර්ධනාරාමය බෞද්ධ ආශ්‍රමයේ තැන්පත් කර තිබූ සමාධි බුද්ධ ප්‍රතිමාවක හිස සිඳීමේ සිද්ධියක් පිළිබඳව ඔටාවා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඊයේ (16) අලුයම් කාලයේ ආශ්‍රමය… Read More

Gossips

රුසියාව තීන්දුව දැඩි කරයි

බ්‍රිතාන්‍ය ගත් තීරණයට ප්‍රතිචාර දක්වමින් රුසියාවේ සිටින බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් 23 දෙනෙකු පිටුවහල් කිරීමට කටයුතු කරන බව රුසියාව අද ප්‍රකාශ කළා. සතියක් තුළ එය සිදුකරන බවයි… Read More

Sports

විනය විරෝධීව හැසිරුණු බංග්ලාදේශ නායකයාට සහ නූරූල් හසන්ට දඩ

COLOMBO (Newsfirst) – බංග්ලාදේශ නායක ශකිබ් අල්-හසන්ට හා අතිරේක ක්‍රීඩක නූරූල් හසන්ට තරග ගාස්තුවෙන් සියයට 25 ක දඩයක් සහ කුසලතා ලකුණු 01 බැගින් පහළ දැමීමටත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ඒ, ශ්‍රී ලංකාව සමග ඊයේ පැවති නිදහස් කුසලාන තුන්කොන් තරගාවලියේ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී හැසිරුණු ආකාරය හේතුවෙනි. මේ අතර තරගය අතරතුර ඇතිවූ […]
The post විනය විරෝධීව හැසිරුණු බංග්ලාදේශ නායකයාට සහ නූරූල් හසන්ට දඩ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

පේදුරුතුඩුව – යාපනය ප්‍රධාන මාර්ගයේ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට (ඡායාරූප)

පේදුරුතුඩුව – යාපනය ප්‍රධාන මාර්ගයේ ඊයේ (16) රාත්‍රියේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ යතුරුපැදියක් සහ ටිපර් රථයක්… Read More

Gossips

විශ්වාසභංගයට අත්සන් කළ බව රාජ්‍ය ඇමති ටී.බී ඒකනායක කියයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය සඳහා අද (17) දිනයේත් අත්සන් ලබාගන්නා බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කළා. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ අද… Read More

Gossips

මත්ද්‍රව්‍ය මැඩලන්න නාවික හමුදාව ගුවනින්

මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ගුවනින් ගොස් පරීක්ෂාවන් සිදුකිරීම ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ හෙලිකොප්ටර් මගින් ගොස් මෙම පරීක්ෂා කටයුතු සිදුකරන අතර එහිදී… Read More

Gossips

ආණ්ඩුව බිඳ දැමීමට ආසන්න බව, හිටපු ජනපති මහින්ද විදෙස් මාධ්‍යයට කියයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය ලබන සතියේ ගෙන එන අතර, ආණ්ඩුව බිඳ දැමීමට ආසන්න වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා. එම ක්‍රියාවලිය… Read More