Gossips

තියුණු ආයුධයකින් පහරදී දෙදරු මවක් ඝාතනය කරයි (ඡායාරූප)

වැලිපැන්න, හතරේ කණුව ප්‍රදේශයේදී දෙදරු මවක් ගෙල කපා ඝාතනය කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි කාන්තාවක්. ඇය විදේශගතව සිට පැමිණ මාස 3 ක පමණ කාලයක සිට සැමියාගෙන් වෙන්ව කුලී නිවසක පදිංචිව… Read More

Gossips

වේගවත්ම විස්සයි විස්ස ලකුණු දහස කුසල් පෙරේරාගෙන්

ජාත්‍යන්තර පන්දුවාර 20 තරඟවලදී වේගත්ම විස්සයි විස්ස ලකුණු දහස (1000) සම්පුර්ණ කළ ශ්‍රී ලාංකින ක්‍රීඩකයා බවට පත්වීමට කුසල් ජනිත් පෙරේරා සමත් වුණා. ඒ බංග්ලාදේශ කණ්ඩායම සමඟ ඊයේ (16) පැවති තරඟයේදී රැස්කළ… Read More

Gossips

එජාපයේ නව නිලධාරී මණ්ඩලය මාර්තු 31 ට පෙර

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය ලබන 31 වනදාට පෙර පත් කරන බව අමාත්‍ය සාගල රත්නායක පවසනවා. ඌරුබොක්ක ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මැතිවරණය හේතුවෙන් 2018 වසර… Read More

Gossips

ආගරපතනේදී කාන්තාවකට ප්‍රහාරයක්

ආගරපතන – සෙන්ජෝර්ජ් ප්‍රදේශයේදී කාන්තාවකට පහරදුන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇගේ බාල සොහොයුරා සහ ඔහුගේ මිතුරෙකු වන 28 හැවිරිදි ඉන්දීය ජාතිකයෙක්. මෙම කාන්තාව… Read More

Gossips

තවත් සංක්‍රමණික බෝට්ටුවක් පෙරලී 14 දෙනෙකු මියයයි

ගී‍්‍රසියට ආසන්න මුහුදේදී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අතර කුඩා දරුවන් 04 දෙනෙකු වන බවයි. අනතුරට පත්… Read More

Sports

රාජකීය විද්‍යාලයට එරෙහි එක්දින තරගයේ ජය ශාන්ත තෝමස් විද්‍යාලයට

COLOMBO (Newsfirst) – කොළඹ රාජකීය – ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර 43 වරට පැවති මස්ටෑන්ග් කුසලාන එක්දින තරගයේ ජය ශාන්ත තෝමස් කණ්ඩායමට හිමි විය. කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශාන්ත තෝමස් කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 216ක් ලබා ගැනීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ, රාජකීය විද්‍යාල කණ්ඩායමට […]
The post රාජකීය විද්‍යාලයට එරෙහි එක්දින තරගයේ ජය ශාන්ත තෝමස් විද්‍යාලයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

මූල ඓතිහාසික යුගයේ ජනාවාසයක තොරතුරු හෙළිවේ

මන්නාරම – යෝධ වැව පිටවාන ආශ්‍රිතව මූල ඓතිහාසික යුගයට අයත් ජනාවාසයක තොරතුරු අනාවරණ කරගැනීමට රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය සමත්ව තිබෙනවා. මිනිස් ක්‍රියාකාරකම්… Read More

Gossips

විලච්චියේදී පොලීසියට ප්‍රහාරයක්

නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් වැටලීමට ගිය අනුරාධපුර – විලච්චිය පොලීසියේ නිලධාරීන් පිරිසකට ඊයේ (16) රාත්‍රියේ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. විලච්චිය – වන්නි හොළඹෑව ප්‍රදේශයේදී එල්ලවූ… Read More

Gossips

තේ නිෂ්පාදනය ප්‍රකෘතිමත් වෙයි

පසුගිය වසර කිහිපය තුළදී අයහපත් කාලගුණය හේතුවෙන් පහත වැටී තිබූ මෙරට තේ නිෂ්පාදනය දැන් ප්‍රකෘතිමත් වෙමින් පවතින බව තේ තැරැව්කාර සමාගම් පවසනවා. මේ වන විට තේ නිෂ්පාදන ප්‍රදේශවලට වැසි ලැබෙමින්… Read More

Gossips

ගුරු සේවයේ උසස්වීම් ක්‍රියාත්මක නොකිරීම ගැන අධ්‍යාපන ඇමතිට ලිපියක්

ශ්‍රී ලංකා ගුරු සේවයේ වාර්ෂික උසස්වීම් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට ලිපියක් යොමු කර තිබෙනවා. එහිදී ඔවුන් කරුණු 07ක් යටතේ ගැටළුව… Read More