ජාත්‍යන්තරයෙන් ඉදිරිපත් වූ දෙමුහුන් අධිකරණ යෝජනාවල මෙරට හොඳින් ස්ථාපිත නීතිපද්ධතිය බරපතළ ලෙස අවතක්සේරුවට ලක්කිරීමක් බව, ගෝලිය ශ්‍රී ලංකා සංසදයේ ස්විට්සර්ලන්ත ලේකම් නිමලා ලියනපටබැඳි මහත්මිය… Read More
Author: admin
බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකාවෙන් සමාව ඉල්ලයි
COLOMBO (Newsfirst) – නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකාවෙන් සමාව ඉල්ලා තිබෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඔවුන්ගේ විනය විරෝධී හැසිරීම හේතුවෙන් බංග්ලාදේශ නායක ශකිබ් අල්-හසන්ට හා අතිරේක ක්‍රීඩක නූරූල් හසන්ට තරග ගාස්තුවෙන් සියයට 25 ක දඩයක් සහ […]
The post බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකාවෙන් සමාව ඉල්ලයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

