Gossips

අගමැතිට එරෙහි විශ්වාසභංගයට අත්සන් ගැනීම තවදුරටත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සදහා තවදුරටත් අත්සන් ලබා ගැනීම ඉදිරි පාර්ලිමේන්තු සතියේදී සිදුකරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. මේ වනවිට මන්ත්‍රීවරුන්… Read More

Gossips

කොළඹ වරායේ ඉලක්ක එළි දකී

කොළඹ වරාය මගින් මේ වසරේදී බහලූ මිලියන 7 ක් හැසිරවීමට අපේක්ෂා කරන බව වරාය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. 2017 වසරේදී ප්‍රතිඅපනයන ඇතුලූව කොළඹ වරායේ පර්යන්ත තුන මගින් හැසිරවූ බහලූ ප්‍රමාණය මිලියන 6.2 ක්…. Read More

Gossips

නිදහස් කුසලාන අවසන් මහා තරගය අද

නිදහස් කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වීමට නියමිතයි. රාත්‍රී 7 ට තරගය ආරම්භ වනවා. මේ අතර ශ්‍රී ලංකාව සමග සිකුරාදා පැවති නිදහස්… Read More

Gossips

අඟහරුවාදා සිට වැසි තත්ත්වයේ අඩුවීමක්

අනිද්දා සිට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, අද පස්වරුවේ උතුර පළාත හැර අනෙකුත් පළාත්වලට වැසි බලාපොරොත්තු වන බවයි එහි කාර්යයේ… Read More

Gossips

ට්‍රම්ප් – කිම් ජොං අන්, හමුවට යුරෝපයේ සාකච්ඡා

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර පැවැත්වීමට යෝජිත සමුළුව සඳහා මං පෙත් සකස් කිරීමේ සාකච්ඡාවක් ස්වීඩනයේදී පැවැත්වුණා. පසුගිය දින 3 මුළුල්ලේ පැවති එම… Read More

Sports

නිදහස් කුසලානයේ ජය කාටද? තීරණය අද රාත්‍රියේ?

COLOMBO (Newsfirst) – නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර අවසන් මහා තරගය කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී අද පැවැත්වේ. අද තරගය රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිත ය. මේ අතර අද තරගයේදී පන්දු යැවීමේ අංශයෙන් ඉහළ දක්ෂතා දක්වන කණ්ඩායමට ජයග්‍රහණය සඳහා වැඩි අවස්ථාවක් පවතින බව ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් කාර්තික් පවසයි. ඔහු […]
The post නිදහස් කුසලානයේ ජය කාටද? තීරණය අද රාත්‍රියේ? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

කෙවින් පීටර්සන් ජාත්‍යන්තර පිටියට සමුදීම තහවුරු කරයි

සුපිරි පිතිකරුවෙකු වන එංගලන්ත කණ්ඩායමේ කෙවින් පීටර්සන් ජාත්‍යන්තර තරග දිවියෙන් සමුගැනීම තහවුරු කර තිබෙනවා. ඔහු සිය ට්විටර් ගිණුමේ මෙය සඳහන් කර ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන්… Read More

Gossips

හදිසි නීතිය ඉවතට

පසුගියදා මහනුවර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු පැනවූ හදිසි නීතිය ජනාධිපතිවරයා විසින් ඉවත් කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි… Read More

Gossips

එ.ජා.ප. යේ පසුපෙළින් ඉල්ලීමක්

එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායකත්වය වෙනස් විය යුතු බව එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය ප්‍රකාශ කළා. දඹුල්ලේදී මාධ්‍ය හමුවක් කැදවමින් එහි මහලේකම්, හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු… Read More

Gossips

නිදහස් පක්ෂයත් තීන්දුවක් ගනියි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සදහා මේ වනවිට මන්ත්‍රීවරුන් 40 කට වැඩි පිරිසක් අත්සන් කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කළා. විශ්වාසභංග යෝජනාව කරුණු… Read More