Gossips නීති විරෝධීව වෙළඳාමේ නිරත වූ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට සංචාරක වීසා මත පැමිණ, ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් මුතූර් – පට්ටිතිඩාල් ප්‍රදේශයේදී වෙළඳාමේ නිරත වූ ඉන්දීය ජාතිකයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ඊයේ රෙදි අලෙවි කරමින් සිටියදී… Read More
Gossips මුහුණු පොතෙන් රහස් පොලීසියක් ලොව පුරා කෝටි 220 ක් ජනතාව ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වන ඇමරිකානු සමාජ මාධ්‍ය ජාලයක් වන ෆේස්බුක් හෙවත් මුහුණු පොතේ පරිපාලකයන් අභ්‍යන්තර රහස් පොලීසියක් ක්‍රියාත්මක කරන බවට පුවත්පතක් හෙළිදරව් කරනවා…. Read More
Gossips දෙදරු මවක් ඝාතනය කර වස පානය කළ පුද්ගලයා මියයයි (ඡායාරූප) වැලිපැන්න සිහිලැල්තැන්න ප්‍රදේශයේ දෙදරු මවක් ගෙල කපා ඝාතනය කර වස පානය කළ සැකකරු මියගොස් තිබෙනවා. 34 හැවිරිදි සැකකරු දර්ගා නගරයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ. ඊයේ උදෑසන ඝාතනයට ලක්වුයේ… Read More
Gossips පිලිපීනයේ නිවසක් මතට ගුවන් යානයක් කඩාවැටී 10 දෙනෙකු මරුට (ඡායාරූප) පිලිපීනයේ මැනිලා අගනුවර ආසන්නයේ නිවසක් මතට කුඩා ගුවන් යානයක් කඩාවැටීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පෞද්ගලික ප්‍රවාහන ගුවන් සේවාවකට අයත් ඇපාචි වර්ගයේ ගුවන් යානයේ ගමන් ගත්… Read More
Gossips තර්ජනය කළ පිරිස අත්අඩංගුවට ගන්නැයි නුවරඑළියේ වෛද්‍යවරුන් ඉල්ලයි කොටගල රෝහලේ වෛද්‍යවරුන්ට තර්ජනය කළ පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළහොත් නුවරඑළිය දිස්ත්‍රික්කය පුරා වර්ජනයක් ක්‍රියාත්මක කරන බව වෛද්‍යවරුන් පවසනවා. නාදුණන පිරිසක් පැමිණ කොටගල රෝහලේ… Read More
Gossips එවරස්ට් කඳු මුදුනේ කසළ ටොන් 100 ක් ගුවනින් ඉවත් කෙරේ සංචාරකයන් සහ කඳු නගින්නන් විසින් ලොව උසම කඳු ශිඛරය වන එවරස්ට් කඳු මුදුනේ දමා ගොස් ඇති කසළ ටොන් 100 කට අධික ප්‍රමාණයක් ගුවනින් ඉවත් කරගැනීමේ වැඩසටහනක් දැන් ක්‍රියාත්මකයි. පසුගිය වසරේදී කඳු නගින්නන්… Read More
Gossips ශ්‍රී ලංකාව සමග පැවති තරගයේ සිදුවීම ගැන බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ කනස්සල්ල නිවේදනයක් නිකුත් කරමින් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ සිද්ධිය සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල ප්‍රකාශ කරනවා. ඔවුන් අවධාරණය කරන්නේ එම අවස්ථාවේදී බංග්ලාදේශ ක්‍රීඩකයින්, සිදුවීමට වෘත්තිය… Read More
Gossips පුටින් හතරවන වරටත් බලය ඉල්ලන රුසියානු ජනපතිවරණය අදයි ජනාධිපති ව්ලැදිමීර් පුටින් හතරවන වරටත් බලය අපේක්ෂා කරන රුසියානු ජනාධිපතිවරණය අද පැවැත්වෙනවා. රුසියානු ඈත පෙරදිග ප්‍රදේශවල ඡුන්දය ප්‍රකාශ කිරීම මීට පැය කිහිපයකට පෙර ආරම්භ කෙරුණු අතර, මොස්කව්… Read More
Gossips ආණ්ඩුවේ උපාය මාර්ගයක් ගැන අන්තරේ කියයි ආණ්ඩුව, තම උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීමට සයිටම් සිසුන් සුක්ෂ්ම ලෙස භාවිතා කරමින් සිටින බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. එහි කැදවුම්කරු ළහිරු විරසේකර කොළඹ ඊයේ පැවති මාධ්‍ය… Read More
Gossips විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාව හෙට මෙරට විශ්ව කාලාන්තර සමාලෝචනය පිළිබද වාර්තාව හෙට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කර ගැනීමට නියමිතව තිබෙනවා. විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ එම සැසිවාරයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ… Read More