Gossips රන් භාණ්ඩ අලෙවිසැලක් කොල්ල කෑ සිව් දෙනෙකු අත්අඩංගුවට පාදුක්ක නගරයේ රන් භාණ්ඩ අලෙවිසැලක් කොල්ල කෑ පුද්ගලයින් සිව් දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය ජනවාරි මස 29 වන දා පාදුක්ක නගරයේ පිහිටි මෙම රන් භාණ්ඩ අලෙවිසැලේ හිමිකරු බිය ගන්වා අදාළ… Read More
Gossips නිදහස් කුසලානයෙන් පසු ශ්‍රී ලංකා පිළට දිගු විවේකයක් අඛණ්ඩව තරඟාවලි කිහිපයකටම සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වන විට විවේකයක් ලැබී තිබෙනවා. ඒ නිදහස් කුසලාන තරඟාවලියෙන් අනපේක්ෂිත ලෙස ඉවත් වීමට සිදුවීමත් සමඟයි. ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ අනුව ජුනි… Read More
Gossips පාසලේදී ඇද වැටීමෙන් සිසුවෙක් මරුට යාපනය සුළිපුරම් ප්‍රදේශයේ පාසල් සිසුවෙකු පාසලේදී ඇද වැටීමෙන් මියගොස් තිබෙනවා. පෙරේදා මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අවුරුදු 9 ක් වයසැති සිසුවෙක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර ඔහු යාපනය… Read More
Gossips තාත්තා වෙනුවට පුතාව අත්අඩංගුවට ගනියි වරෙන්තු නිකුත් වූ තාත්තා පැනගිය පසු ගෙදර සිටි වයස අවුරුදු 16 පුතා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පවසමින් ගාල්ල උඩුගම පාරේ නාකියාදෙණිය ප්‍රදේශයේ ගම්වාසින් ඊයේ 17 දැවැන්ත උද්ඝෝෂණයක තිරත ව තිබෙනවා…. Read More
Gossips කොස් මල්ලීගේ සිරුර සොයා පොලිස් කණ්ඩායමක් අගුණකොළපැලැස්සට කෙසෙල්වත්තෙන් හිස හමුවූ පාතාල සාමාජික කොස් මල්ලීගේ සිරුර සොයා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් අද අගුණුකොළපැලැස්ස ප්‍රදේශයට පිටත්ව යාමට නියමිතයි. ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු… Read More
Gossips දියතලාව සිද්ධියේ පරීක්ෂණ වාර්තාව හමුදාපතිට දියතලාවේදී පෞද්ගලික බස් රථයක් තුළ සිදුවූ අත්බෝම්බ පිපිරීම පිළිබඳ යුද හමුදා පරීක්ෂණ වාර්තාව ඉදිරි සතිය තුළ යුද හමුදාපතිවරයාට භාරදීමට නියමිතයි. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත්… Read More
Gossips ත්‍රිරෝද රථ රියදුරන් මීටර් ගැලවීමට සැරසෙද්දී තවත් පිරිසකගේ විරෝධය ත්‍රිරෝද රථ හිමියන් පිරිසක් සිය ත්‍රිරෝද රථවල මීටර ඉවත් කර ධාවනයේ නිරතවීමට සැරසෙනවා. ත්‍රිරෝද රථ අමතර කොටස් මිල ඉහළ යෑම හේතුවෙන් ගාස්තු ඉහළ දැමීමට අවසර ඉල්ලා සිටියද ඊට විසඳුමක් නොලැබුණු බවයි… Read More
Gossips අනවසරයෙන් විදුලිය ලබාගැනීමට ගොස් වතු සේවකයෙකු විදුලි සැර වැදී මරුට අනවසරයෙන් විදුලිය ලබාගැනීමට උත්සාහ කළ වටවල – ටෙම්පල්ස්ටොර් වතුයායේ පදිංචි පුද්ගලයෙකු විදුලි සැර වැදි මියගොස් තිබෙනවා. ප්‍රදේශයේ කෝවිලක පැවති උත්සවයක විදුලි බුබුලූ දැල්වීම සදහා එම වතුයායේ… Read More
Gossips ෆේස්බුක් සමාගමට ඇමරිකානු සෙනෙට් මණ්ඩලයෙන් කැඳවීමක් ෆේස්බුක් ගිණුම් හිමියන්ගේ පෞද්ගලික තොරතුරු අවභාවිත කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමට ෆේස්බුක් හිමිකරු මාක් සකබර්ග්, සෙනෙට් මණ්ඩල කමිටුවක් ඉදිරියේ පෙනී සිටිය යුතු බව ඩිමොක්‍රටික්… Read More
Gossips ශ්‍රී පාද වන්දනාකරමින් සිටි අයෙක් හදිසියේ මියයයි ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පුද්ගලයෙකු ඊයේ රාත්‍රී මියගොස් තිබෙනවා. හිගුරක්ගොඩ ප්‍රදේශයේ වන්දනාකරුවන් පිරිසක් සමග පැමිණි මෙම පුද්ගලයා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙක් බවටයි අනාවරණ වී ඇත්තේ…. Read More