Gossips

වලස් ප්‍රහාරයකින් පුද්ගලයෙකුට බරපතල තුවාල (ඡායාරූප)

වවුනියාව,ඕමන්ත,කොම්බුවයිත්තකුලම රක්ෂිත ප්‍රදේශයේ මී කැඩීමට ගිය පුද්ගලයෙකු ඊයේ(18) සවස වලස් ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලබා ඇති බව ඕමන්ත පොලිසිය පවසනවා. ඕමන්ත පොලිසිය පැවසූවේ ඕමන්ත,මදර්පනික්කමහිලන්කුලම… Read More

Gossips

විශ්වාසභංගය ගැන තීරණයකට ඒකාබද්ධය හෙට රැස්වේ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට අත්සන් ගැනීමේ කටයුතු අද (19) යළි ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ හිරු ප්‍රවෘත්ති… Read More

Gossips

අවුරුදු නවයේ දියණිය කුකුල් කූඩුවක දමා 28 හැවිරිදි මව කාටත් නොකියා ගිය අමුතු ගමන

තම නව හැවිරිදි දියණිය කුකුළු කූඩුවකට දමා වසා උත්සවයකට සහභාගි වූ මවක් මහනුවර – හේවාහැට – රහතුන්ගොඩ ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන් පොලිසියට කළ දැනුම් දීමකට අනුව ඊයේ… Read More

Gossips

නිදහස් කුසලානය ඉන්දියාවට

නිදහස් කුසලාන 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා. ඒ බංග්ලාදේශය සමග පැවති අවසන් මහා තරගය කඩුලු 4 කින් ජය ගනිමින්. කාසියේ වාසිය දිනු ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන්… Read More

Gossips

නිසි අයුරින් නොලැබුණු සාලාවේ වන්දි

කොස්ගම, සාලාව හමුදා කඳවුරේ පිපිරීම සිදුව මාස 21 කට ආසන්න කාලයක් ගතව ඇතත් මේ දක්වා වන්දි ලබාදීම නිසි පරිදි අවසන් කර නොමැති බවට සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුව චෝදනා කරනවා. සාලාව… Read More

Gossips

අගමැතිට එරෙහි විශ්වාසභංගය

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් අදහස් පළ කළා. Read More

Gossips

මහනුවරින් සහ අරණායකින් ආ විරෝධය

පළාත් පාලන මැතිවරණයේන් තේරී පත් වු සභිකයින්ගේ නාම ලේඛන සකස් කිරීමේදී තමන්ට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් අද (18) මහනුවර හා අරණායක ප්‍රදේශවලදි විරෝධතා දෙකක් පැවැත්වුණා. මහනුවර නගර සභාව සඳහා… Read More

Sports

තියුණු තරගයකින් පසු නිදහස් කුසලානයේ ශූරතාව ඉන්දියාවට

COLOMBO (News 1st) – ඉන්දීය කණ්ඩායම නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව අද දිනා ගත්තේ ය. ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති අවසන් තරගයේදී බංග්ලාදේශය කණ්ඩායම කඩුලු 4 කින් පරාජයට පත් කරමිනි. ජයග්‍රහණය සඳහා ලකුණු 167 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් පමණක් දැවී […]
The post තියුණු තරගයකින් පසු නිදහස් කුසලානයේ ශූරතාව ඉන්දියාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ඉන්දියාවට ලකුණු 167ක ඉලක්කයක්

නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරඟයේ කාසිය වාසිය දිනු ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 08කට ලකුණු 166ක් රැස් කළා…. Read More

Gossips

අවසන් මහා තරඟයේ පළමු වාසිය ඉන්දියාවට

නිදහස් කුසලාන පන්දුවාර 20 අවසන් මහා තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට ඉන්දියානු කණ්ඩායමේ නායකයා සමත් වුණා. ඒ අනුව රෝහිත් ෂර්මා තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි. තරඟය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස… Read More