Gossips

කොස් මල්ලිගේ කඳ අද ගොඩගනී

කොළඹ 12 – කෙසෙල්වත්ත – අබ්දුල් හමීඩ් වීදිය ප්‍රදේශයේ තිබී හිස කොටස හමුවූ පාතාල සාමාජික කොස් මල්ලීගේ කඳ කොටස අගුණකොළපැලැස්ස මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ අද (19) ගොඩ ගැනිමට නියමිතයි. ඔහුගේ කඳ කොටස අගුණුකොළපැලැස්ස… Read More

Gossips

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ලැව්ගිනි

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් මේ වනවිට හෙක්ටයාර 1000 කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. ටත්‍රා ප්‍රදේශයේ නිවාස සහ… Read More

Gossips

කොල්ලකෑම්වලට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

ඒකල සහ ජාඇල ප්‍රදේශවල කොල්ලකෑම්වල නිරත වූ සැකකරුවන් දෙදෙනෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (18) අත්අඩංගුවට ගත් මොවුන් සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත… Read More

Gossips

අරණායකදී කාන්තාවකට පිහි ඇණුමක් සිදුකළ සැකකරු සොයා තවදුරටත් මෙහෙයුම්

අරණායක පොලිසිය ඉදිරිපිටදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී පලාගොස් සැඟව සිටින සැකකරු සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. 24 හැවිරිදි සැකකරු විසින් ඊයේ (18) දිනයේදී 20 හැවිරිදි… Read More

Gossips

දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

බම්බලපිටිය දුම්රිය ස්ථානය අසළදී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (19) උදෑසන මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ දුම්රිය මාර්ගයේ අලූත්වැඩියා… Read More

Gossips

පුටින්ට නැවතත් රුසියාවේ ජනපති පුටුව

සිව්වන වරටත් රුසියාවේ ජනාධිපතිවරයා ලෙස වැලැද්මියර් පුටින් තේරී පත්ව තිබෙනවා. ඒ ඊයේ (18) පැවති ජනාධිපතිවරණයෙන් සියයට 73.9ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්. Read More

Gossips

ප්‍රයෝජනයට නොගන්නා ඇඹිලිපිටිය රෝහලේ සී.ටී. ස්කෑන් යන්ත්‍රය

සබරගමුව පළාත් සභාව යටතේ පාලනය වන ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට විශාල අඩුපාඩුවක් ව පැවැති සී.ටී. ස්කෑන් යන්ත්‍රය සවිකර මාස ගණනක් ගත වුවත් මේ වනතුරුත් එයින් කිසිදු ප්‍රයෝජනයක් ගෙන නැහැ. අපහසුතාවට… Read More

Gossips

ලක් රජයේ නියෝජිතයින් ජගත් මානව හිමිකම් කොමිසමට, ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජිනීවා හි විරෝධතාවක

ජගත් මානව හිමිකම් මණ්ඩල 37 වන සැසිවාරයට සහභාගිවීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සහ විශේෂ කාර්යයන් පිළිබඳ අමාත්‍ය, ආචාර්ය සරත් අමුණුගම ඇතුළු දූත පිරිස අද (19) ජීනිවා නුවර බලා පිටත්ව යාමට… Read More

Gossips

මතුගම – කොළඹ සුඛෝපභෝගී බස් රථ වර්ජනයක්

මාර්ග අංක 430 – මතුගම – කොළඹ, සියලුම සුඛෝපභෝගී පෞද්ගලික බස් රථ අද (19) පෙරවරුවේ සිට ධාවනයෙන් ඉවත්වී තිබෙනවා. පසුගිය සෙනසුරාදා පාසල් සිසුවෙකු බස් රථයකින් බැසීමට යාමේදී ඇද වැටීමෙන් තුවාල ලැබීමේ සිද්ධියක්… Read More

Gossips

තිස්ස අත්තනායකගෙන් අගමැතිට පණිවුඩයක්

විශ්වාසභංග ගෙනවිත් පක්ෂයෙන් නෙරපා හැරීමට ප්‍රථම සුදුසු අයෙකුට නායකත්වය ලබා දීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක ප්‍රකාශ… Read More