Gossips

තෙල්දෙණියේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 24 දෙනාගෙන් 8දෙනෙකුට නිදහස

තෙල්දෙණිය – මොරගහමුල ප්‍රදේශයේ පසුගියදා සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 24 දෙනාගෙන් 16 දෙනෙකු ලබන මස දෙවනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තෙල්දෙණිය… Read More

Gossips

Update – ආමර් විදියේ වෙඩි තැබීමෙන් එක් අයෙක් මරුට

කොළඹ ආමර් විදිය ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෝටර් රථයකට සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ අයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා. මෙසේ මරණයට පත්ව ඇත්තේ… Read More

Gossips

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව, ඉන්දීය සුපිරි ක්‍රීඩකයා රිදෙන්න කී සැර කතාව

බංග්ලාදේශ කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින්ට එරෙහිව ජාත්‍යන්තර තරඟ තහනමක් පැනවිය යුතු බව ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක හර්බජාන් සිං පවසනවා. ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පසුගිය 16 දා පැවැති… Read More

Gossips

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත රක්ෂිත බන්ධනාගාරට

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සොහොයුරු මැයි මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත මහාධිකරණය අද (19) නියෝග කර… Read More

Gossips

තලවතුගොඩදී ඔයකට පෙරළුණු BMW මෝටර් රථයේ තොරතුරු හෙලිවෙයි

තලංගම – තලවතුගොඩ ප්‍රදේශයේ ඔයකට පෙරළුණු BMW වර්ගයේ මෝටර් රථයේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සබඳතාවක් නොමැති බව පොලිස් මූලස්ථානය නිවේදනය කළා. සමාජ මාධ්‍ය හරහා මේ සම්බන්ධයෙන් ප්‍රචාරය… Read More

Gossips

අගමැතිට එරෙහි විශ්වාසභංගය ගැන සාකච්ජාවට එ.ජා.පෙ. මන්ත්‍රී කණ්ඩායම අද (19) රැස්වේ

අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව මේ සතිය තුළදී කථානායකවරයා වෙත භාරදෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම… Read More

Gossips

විශ්වාසභංගයෙන් පසු 20 වන සංශෝධනය ඉදිරිපත් කළ යුතුයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංග යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් පසුව 20 වන සංශෝධනය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂයේ නායක… Read More

Gossips

දියණිය කුකුල් කූඩුවකට දැමු මව අල්ලයි

තම නව හැවිරිදි දියණිය කුකුළු කූඩුවකට දමා වසා උත්සවයකට සහභාගි වූ මවක් මහනුවර – හේවාහැට – රහතුන්ගොඩ ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන් පොලිසියට කළ දැනුම් දීමකට අනුව ඊයේ… Read More

Gossips

ඇමරිකාවෙන් ලෝක ආර්ථිකයට බලපෑමක්

ඇමරිකාව අනෙකුත් රටවල් සමඟ සිදුකරන ආර්ථික ගැටුම් ගෝලීය ආර්ථික වර්ධනයට මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට බලපෑම් එල්ල කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාඩ් පවසනවා…. Read More

Gossips

අම්මාගේ මළගමට ආ තාත්තා පසුපස ගිහින්, බන්ධනාගාර බසයට ගොඩවූ දියණියගේ කඳුළු කතාව

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ පුද්ගලයෙකු බිරිඳගේ අවසන් කටයුතු සඳහා රැගෙන ආ අවස්ථාවේ සිය දියණියද බන්ධනාගාර බස් රථයට ගොඩවූ පුවතක් කිලිනොච්චියෙන් වාර්තා වනවා. 2008 වසරේ දී අත්අඩංගුවට පත්ව… Read More