Gossips

කොළඹ නගර සභාවේ පුරපති ධුරය රෝසි සේනානායකට

පළාත්පාලන ආයතන 15 ක නගරාධිපතිවරු, නියෝජ්‍ය නගරාධිපතිවරු, සභාපතිවරු සහ උප සභාපතිවරු මැතිවරණ කොමිසම ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස නම් කර ඇත්තේ රෝසි සේනානායකයි…. Read More

Gossips

කොටගල දී ලොරි රථයක් පෙරලී පුද්ගලයින් 4කට තුවාල ( ඡායාරූප )

හැටන් – තලවාකැලේ – කොටගල ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු අද (19) පෙරවරුවේ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සදහන් කළේ මංගල උත්සවයකට සහභාගි වීම සදහා… Read More

Gossips

ටෙක්සාස් ප්‍රාන්තයේ බෝම්බ පිපිරීමක්

ඇමරිකාවේ – ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් ප්‍රදේශයේ සිදුවූ පාර්සල් බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මසක් ඇතුළත අදාළ ප්‍රදේශයේ සිදුවූ තුන්වන පිපිරීම මෙය වන අතර, මීට පෙර… Read More

Gossips

වසර 42 කට පසු ධීවර සංගණනයක්

වසර 42 කට පසු මෙරට ධීවර සංගණනයක් පැවැත්වීමට ධීවර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ධීවර කාර්මිකයින් පිළිබඳව නිවැරදි දත්ත ලබාගැනීම මෙහි අරමුණ බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව ජන හා සංඛ්‍යාලේඛන… Read More

Gossips

පාතාල සමාජික කොස් මල්ලිගේ සිරුර ගොඩගනී

අගුණුකොළපැලැස්ස කැලෑ ප්‍රදේශයක වලදමා තිබු පාතාල සාමාජික කොස් මල්ලීගේ සිරුර මිට සුළු මොහොතකට පෙර ගොඩගනු ලැබුවා. ඒ අගුණුුකොළපැලැස්ස මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ. කෙසෙල් වත්ත ප්‍රදේශයේදී පසුගියදා… Read More

Gossips

මතුගම – කොළඹ සුඛෝපභෝගි බස් වර්ජනය තවදුරටත්

බස් රථ කොන්දොස්තරවරයෙකුට පහරදීමට විරෝධය පළ කරමින් මතුගම – කොළඹ සුඛෝපභෝගි පෞද්ගලික බස් රථ සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි. පසුගිය සෙනෙසුරාදා බස් රථයකින් පාසල් සිසුවෙකු… Read More

Gossips

කොටගල රෝහලේ වෛද්‍යවරුන්ට තර්ජනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

කොටගල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකුට හා කාර්යමණ්ඩලයට බැන වැද රාජ්‍ය දේපල වලට අලාභ හානි කළේ යැයි කියන සිද්ධීයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ලංකා කමිකරු කොංග්‍රසයේ නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ… Read More

Gossips

අවසන් සටන අවසානයේ උණුසුම් වූ ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකාගාරය

සත්කාරකයන් ඉවතට විසි කරමින් නිදහස් කුසලාන විස්සයි විස්ස අවසන් සටනට පිවිසි බංග්ලාදේශය, ඉන්දියාව හමුවේ ඊයේ (18) කඩුලු 04 ක පරාජයක් ලැබුවා. ඒ අනුව සමස්ත තරඟාවලියේ එක් තරඟයක් පමණක් පරාජයට පත්වූ ඉන්දියානුවෝ… Read More

Gossips

විමල් වීරවංශට සහ ජයන්ත සමරවීරට වරෙන්තු

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර යන මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර නියෝග කළා. ඒ අද… Read More

Gossips

පුත්තලම නගරයේ ගොඩනැගිල්ලක ගින්නක්

පුත්තලම නගරයේ පැරණි ගොඩනැගිල්ලක ඇති වූ ගින්න පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මැඩපවත්වා තිබෙනවා. ඊයේ (18) රාත්‍රියේ හටගත් මෙම ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවයි පොලීසිය සදහන් කළේ…. Read More