Gossips

සියදිවි හානි කර ගත් බවට සැකකෙරෙන අඹුසැමි යුවළකගේ සිරුරු නිවසකින් හමුවෙයි

මඩකලපුව – වවුනතිව් – කුරිංජාමුනෙයි ප්‍රදේශයේ නිවසක තිබී අද(19) පෙරවරුවේ අඹුසැමි යුවළකගේ මළ සිරුරු හමුවී තිබෙනවා. පොලීසිය කියා සිටියේ දරුවන් දෙදෙනෙකු ද සිටින මෙම යුවළ සියදිවි හානිකරගෙන ඇති බවට… Read More

Gossips

ආමර් විදීය වෙඩි තැබීමේ සිද්ධියේ CCTV දර්ශන එලියට

ආමර් විදීය ප්‍රදේශයේදී මෝටර් රථයකින් යමින් සිටි අඹු සැමි යුවලකට අද(19) පෙරවරුවේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එහිදී බරපතල තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස්… Read More

Gossips

දියවන්නාඔයට පෙරළුණු සුපිරි රියේ හිමිකරු අත්අඩංගුවට

බත්තරමුල්ල – තලවතුගොඩ ප්‍රදේශයේ අනතුරකින් පසු දියවන්නාඔයට පෙරළුණු බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයේ හිමිකරු අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලීසියට… Read More

Gossips

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැඩ වර්ජනයට හෙට (20) දිනයේ විසඳුමක්

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැඩ වර්ජනයට සාධනීය විසඳුමක් හෙට (20) දිනයේදී ලබාදීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා. ඊට අදාළ සාකච්ඡාවක් ඊයේ (18) දිනයේදී විශ්වවිද්‍යාල… Read More

Gossips

රුසියානු ජනපති පුටින්ට ලෝක නායකයන්ගෙන් සුබ පැතුම්

හතර වන වරටත් රුසියාවේ නායකත්වයට පත්වූ ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත ලෝක නායකයන්ගෙන් සුබ පැතුම් ලැබෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කළා. කෙසේ නමුත්, බටහිර රටවල නායකයන් ජනාධිපති පුටින් තවත්… Read More

Sports

පකිස්ථානයට එරෙහි කාන්තා ක්‍රිකට් තරගාවලියේ නායකත්වය චමරි අතපත්තුට

COLOMBO (News 1st) – හෙට ආරම්භ වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්ථානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි ව තිබේ. ඒ අනුව එහි නායකත්වය හිමි ව ඇත්තේ, චමරි අතපත්තු හට ය. උපනායිකාව ලෙස නිපුනි හංසිකා කටයුතු කරණු ඇත. ශ්‍රී ලංකා කාන්තා […]
The post පකිස්ථානයට එරෙහි කාන්තා ක්‍රිකට් තරගාවලියේ නායකත්වය චමරි අතපත්තුට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ජනපති යාපනයේ සංචාරයක

රට තුළ පවතින දේශපාලන සහ සමාජයීය ගැටළු හදුනාගෙන ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ යාපනය ශාන්ත තෝමස් විද්‍යාලයේ විද්‍යාගාරය විවෘත කිරීමේ අවස්ථාවට අද… Read More

Gossips

රාහුල් ගාන්ධි මෝදිගේ විදේශ ප්‍රතිපත්තිය විවේචනය කරයි

ජාත්‍යන්තර විශ්වසනීයත්වය පලූදු කරගත් පුද්ගලාරෝපිත විදේශ ප්‍රතිපත්තියක් ඉන්දියාව අනුගමනය කරමින් සිටින බවට එරට ජාතික කොංග්‍රසයේ සභාපති රාහුල් ගාන්ධි පවසනවා. ඊයේ (18) පැවති කොංග්‍රස් පක්ෂයේ… Read More

Gossips

ඇවන්ගාඩ් නඩුවට දින නියම වෙයි

ඇවන්ගාඩ් – මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට සහ රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට එරෙහිව පවරා ඇති නඩුව ජූනි මස 26 වනදා සිට විභාගයට… Read More

Gossips

ඒකල ඇඟලූම් කර්මාන්තශාලාවක සේවිකාවන් 37දෙනෙකු රෝහල් ගත කෙරේ

ජා-ඇල – ඒකල ප්‍රදේශයේ පිහිටි ඇගළුම් කර්මාන්තශාලාවක සිදුවූ හදිසි ගෑස් කාන්දුවක් හේතුවෙන් සේවිකාවන් 37 ක් පමණ රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ශ්වසන අපහසුතා හේතුවෙන් ඔවුන් රෝහල් ගත කර ඇති අතර,… Read More