Gossips ශ්‍රී ලංකාව, ලෝක කාලගුණ වෙනසට වැඩියෙන්ම ගොදුරු වන රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ලෝක කාලගුණ වෙනසින් වැඩිම බලපෑමක් ඇති වන රටවල් 10 අතරට ඇතුළත් වන බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. එම අධ්‍යයනය සිදුකර ඇත්තේ සංවර්ධිත, නැගී එන සහ පෙරමුණු වෙළදපොළ නියෝජනය කරන රටවල් 67ක්… Read More
Gossips පාතාල කල්ලි අතර ගැටුම් උඩුදුවයි – මාස 3ට පුද්ගලයින් 8 දෙනෙකු මරුට වසරේ මේ දක්වා කාලය තුළ පාතාල කල්ලි සාමාජිකයන් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ (19) දිනයේදී පමණක් අතුරුගිරියේ සහ ආමර් වීදියේ සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයනින්… Read More
Gossips මළ ගෙදරට ගෙනා පෙට්ටිය විවෘත කරද්දී සිදුවූ කිසිවෙකු නොසිතූ දේ ගාල්ල – යක්කලමුල්ල ප්‍රදේශයේ මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුර වෙනුවට අහංගම ප්‍රදේශයේ මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් යක්කලමුල්ලේ මිය ගිය පුද්ගලයාගේ නිවසට ගෙන යාමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට… Read More
Gossips නොලැබුණු ආදරයට දුක්වී සිය දෑතින්ම ගෙල කපාගෙන මියගිය තරුණයා කැත්තකින් සිය ගෙල කපාගෙන සියදිවි හානිකරගත් තරුණයෙකු පිළිබඳ පුවතක් වව්නියාව ප්‍රදේශයෙන් වර්තාවනවා. ඊයේ (19) මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ වව්නියාව, පණ්ඩාරිකුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි… Read More
Gossips දියවන්නාඔයට පෙරළුණු මෝටර් රථයේ හිමිකරු අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට බත්තරමුල්ල – තලවතුගොඩ ප්‍රදේශයේ අනතුරකින් පසු දියවන්නාඔයට පෙරළුණු බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයේ හිමිකරු අද (20) උදෑසන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සැකකරු ඊයේ… Read More
Gossips වඩමාරච්චි, තාලයඩි වෙරළ තීරයේ පුද්ගල මළ සිරුරක් යාපනය, වඩමාරච්චි නැගෙනහිර තාලයඩි වෙරළ තීරයේ තිබි පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (19) සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ සොයාගත් මළ සිරුර මැදි වයසේ පසුවන පුද්ගලයෙකුගේ වන අතර පශ්චාත් මරණ පරීක්ෂණ… Read More
Gossips ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩකයාට සුබපතමින් ICC ය කළ දේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දුයවන ක්‍රීඩක රංගන හේරත් ගේ උපන්දිනය ඊයේ (19) දිනට යෙදී තිබුනා. මේ අතර ඔහුගේ උපන්දිනයට සුබපැතුම් එක්කරමින් ICC ය ට්විටර් ගිණුමට සුවිශේෂ මතකයක් අලුත් කරමින් වීඩියෝවක්… Read More
Gossips අවුරුදු හයක දරුවෙකුට ජීවිතය අහිමිකළ අනතුර (ඡායාරූප) මහියංගනය – පගරගම්මන මාර්ගයේ මැදඔය ප්‍රදේශයේදී ඊයේ (19) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු හයක පිරිමි දරුවෙකු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා. වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයකට යට වීමෙන් දරුවා… Read More
Gossips සරසවි කටයුතු අරඹන්නැයි ඉල්ලා සිසුන් මහමගට – 21 වන දිනටත් අනධ්‍යයන සේවකයින් වර්ජනයේ අනධ්‍යයන සේවකයින්ගේ වැඩ වර්ජනය හේතුවෙන් සියළු විශ්වවිද්‍යාලවල වැඩ කටයුතු අඩාල වී අදට දින 21ක් ගත වනවා. මේ අතර, සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් ඊයේ පඹහින්න මං සන්ධියට පැමිණ විරෝධතාවයක නිරත වූයේ… Read More
Gossips පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම අද පසුගිය පෙබරවාරි 10 වන දා මැතිවරණය පැවැති පළාත් පාලන ආයතන 340ක බලය පිහිටුවීම අද ආරම්භ කෙරෙනවා. ඒ සඳහා තේරී පත්වූ සභිකයින් සංඛ්‍යාව 8356ක්. අදාළ පළාත් පාලන ආයතනවල මංගල රැස්වීම පැවැත්වෙන දිනය සභාපතිවරයා… Read More