Gossips

ආමර්වීදියේ වෙඩිතැබීම සිදුවූ අවස්ථාවේ ජංගම දුරකථනයක සටහන් වූ දර්ශන

ආමර්වීදියේ දී ඊයේ පුද්ගලයෙකුට මරු කැඳවූ වෙඩි තැබීම අවස්ථාවේ ජංගම දුරකථනයක සටහන් වූ දර්ශන මේ වනවිට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වනවා. මෙම ඝාතනය ද පාතාල කල්ලි සාමාජිකයන් අතර ගැටුමක ප්‍රතිඵලයක් බවයි… Read More

Gossips

ප්‍රසන්න රණවීර රක්ෂිත බන්ධනාගාරයට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ ඔහු අද (20) මහර… Read More

Gossips

බෑණාගෙන් මාමණ්ඩියට පිහි පහරක්

සිය මාමණ්ඩියට පිහියකින් පහර දී තුවාල සිදුකළ බව කියන බෑණා කෙනෙකු ආරච්චිකට්ටුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. බීමතින් පැමිණ නිරන්තරයෙන් සිය බිරිඳට සහ නැන්දම්මාට සිදුකරන පහරදීම්… Read More

Gossips

කොටි සල්ලි වලින් මෙරට මාධ්‍ය ආයතනයක් මිලදීගැනීමේ සූදානමක් ?

මෙරට මාධ්‍ය ආයතන මිලදීගැනීම සම්බන්ධයෙන් ඊයේ හිරු TV සලකුණ වැඩසටහනේදී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ අදහස් පළකලා. එම අවස්ථාව පහතින්. Read More

Gossips

අපරාධ අල්ලන්න එන අලුත්ම බලකාය මෙන්න

අපරාධ අල්ලන්න එන අලුත්ම බලකාය මෙන්න අපරාධ අල්ලන්න, CCTV සහිත යතුරුපැදි බලකායක් නියමු ව්‍යාපෘතියක් ලෙස මොණරාගල දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි CCTV සහිත යතුරුපැදි ඒකකයක් පිහිටුවා… Read More

Gossips

නව පනතෙන් මානව හිමිකම් සුරක්ෂිතයි

නව ත්‍රස්ත මර්දන පනත මානව හිමිකම් සුරක්ෂිත වන අයුරින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සකස් කරන බව ශ්‍රී ලංකාව ඊයේ (19) ජගත් මානව හිමිකම් කොමිසම වෙත දැනුම් දුන්නා. එම පනත සකස් කිරීමේ ප්‍රගතියක්… Read More

Gossips

ලෝකයටම ජල හිඟයක්

ලෝක ජනගහණයෙන් අඩක් එනම්, බිලියන 3.6ක් ජනතාව දැනටමත් ජල හිඟයකට මුහුණ දෙන අතර ඔවුන් අවම වශයෙන් වසරකදී මාසයක්වත් ජලය නොමැතිව පීඩාවට ලක්වන බව ජගත් සංවිධානය පෙන්වා දෙනවා. එක්සත් ජාතීන්ගේ 2018 ලෝක ජල සංවර්ධන… Read More

Gossips

දෝනි වෙනුවට කාර්තික් ?

නිදහස් කුසලාන අවසන් මහා තරඟයේදී බංග්ලාදේශය පරදවා ජය ගැනීමට ඉන්දීය කණ්ඩායමට මහඟු දායකත්වයක් දැක්වූ දිනේෂ් කාර්තික්, මහේන්ද්‍ර සිං දෝනිට විකල්පයක් වනු ඇතැයි ක්‍රීඩා මාධ්‍ය පෙන්වා දෙනවා. එම… Read More

Gossips

ස්මාර්ට් ජංගම දුරකථනය එක්වරම පුපුරා යාමෙන් අවාසනාවන්ත ලෙස මියගිය සුරූපී තරුණිය

ස්මාර්ට් ජංගම දුරකථනයක් පිපිරීයාම හේතුවෙන් 18 හැවිරිදි තරුණියක් අවාසනාවන්ත ලෙස මියගොස් ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ ඔඩීෂා ප්‍රදේශයෙන්. අදාළ… Read More

Gossips

දෙමටගොඩ නිවාස පෙළක ගින්නක්

දෙමටගොඩ – මව්ලානාවත්ත ප්‍රදේශයේ පිහිටි නිවාස පෙළක ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ගින්නෙන් නිවාස 09ක් විනාශ වී ඇති බවයි. ඊයේ (19) රාත්‍රියේ හට ගත් මෙම ගින්න මැඬ පවත්වා ඇත්තේ කොළඹ මහනගර සභා… Read More