Gossips කසුන්ගේ ගිනි අවිය දකුණ රත් කරයි පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් අද (20) දකුණු පළාත් සභා සැසි වාරයට සහභාගි වුණා. ඒ බන්ධනාගාර නිලධාරින්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේයි…. Read More
Gossips විරෝධතා පා ගමනක් හේතුවෙන් රාජගිරියේ දැඩි රථවාහන තදබදයක් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ පා ගමනක් හේතුවෙන් රාජගිරිය සිට පොල්දූව මංසන්ධිය දක්වා දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා. ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අනධ්‍යයන සේවකයින්ගේ වැඩ වර්ජනය… Read More
Gossips පරිස්සම් වෙන්නැයි හිටපු ජනපති කියයි පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ සභිකයින්ගේ ධුර කාලය අදින් (20) ආරම්භ වනවා. සියයට 50කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන් මේ වන විටත් පත් කර… Read More
Gossips ජාඇල – ඇඟළුම් කම්හලේ විෂ වායුවෙන් 50ක් රෝහලේ ජා-ඇල ඒකල ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවක සේවිකාවන් 50කට ආසන්න පිරිසක් අද (20) දිනයේත් රෝහල් ගත කෙරුණා. මේ වනවිට සේවිකාවන් 12 දෙනෙකු රාගම ශික්ෂණ රෝහලේත්, තවත් දෙදෙනෙකු ජා-ඇල දිසා රෝහලේ සහ… Read More
Gossips ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම සඳහා වන යෝජනාව, අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රාජාංගන ගොවි සංවිධාන… Read More
Gossips සුපිරි ක්‍රිකට් ගැටුමේ කිසිවෙකු නොදත් රහසක් එළියට ශ්‍රී ලංකාවේ නිදහස වෙනුවෙන් පැවැති විස්‌සයි විස්‌ස ක්‍රිකට් තරගාවලියේ නිදහස් කුසලානයේ අයිතිය ඉන්දියාව සතුවූවා. ඒ සඳහා ඉන්දියාවේ ජයග්‍රහණයට පණ පෙවූ දිනේෂ් කාර්තික් කොහෙත්ම අංක හයේ පිති… Read More
Gossips ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයකට ගෙන යා නොහැකි බවට ඉන්දියාවෙන් ප්‍රකාශයක් ජගත් මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාවට ලබාදී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතියක් ලබා ඇති බව ජිනිවා නුවර ජගත් සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ ප්‍රකාශ කළා. එමෙන්ම නව… Read More
Gossips චීනය සැරවෙයි චීනය බෙදීමට උත්සාහ කරන ඕනෑම බලවේගයකට එරෙහිව ලේ වැගිරෙන යුද්ධයකට වුවද සූදානම් බව චීන ජනාධිපති ෂී – ජින්පින් ප්‍රකාශ කළා. ලෝකයේ චීනයට හිමි නිසි ස්ථානය රැක ගැනීමට එවැනි පියවරක් සඳහා පසුබට නොවන… Read More
Gossips ෆේස්බුක් ආදායම පහළට භාවිත කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු ඇමරිකානු ජනපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා යොදා ගත් බවට චෝදනා එල්ල වීමත් සමඟ ෆේස්බුක් ආයතනයේ අගය ඇමරිකානු ඩොලර් බිලියන 37කින් අඩු වී තිබෙනවා. ඒ අනුව දිනක් තුළ… Read More
Gossips පුබුදු සහ මාෂිගේ විවාහ උත්සවය අතරේ දෙදෙනා මුහුණදුන් අනපේක්ෂිත සිදුවීම ජනප්‍රිය රංගන ශිල්පී පුබුදු චතුරංග හා මාෂි සිරිවර්ධනගේ විවාහ උත්සවය පසුගියදා කොළඹ සුපිරි හෝටලයකදී පැවැත්වුනා. අවුරුදු අටක ආදර කතාවකට පසුව ඔවුන්ගේ අතිනත ගැනීම වෙනුවෙන් පැවති ප්‍රියසාදය වර්ණවත්… Read More