සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දන්වා ඇතැයි කථානායක කරූ ජයසූරිය අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. අධිකරණ සංවිධාන… Read More
Author: admin
ශ්‍රී ලංකාවට එරෙහි කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ජය පකිස්ථානයට
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් පකිස්ථාන කාන්තා කණ්ඩායම ලකුණු 69ක ජයක් වාර්තා කර තිබේ. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 250කි. ජැවේරියා ඛාන් නොදැවී ලකුණු 113 කි. ශශිකලා සිරිවර්ධන ලකුණු 40ට කඩුලු […]
The post ශ්‍රී ලංකාවට එරෙහි කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ජය පකිස්ථානයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය කල් යයි
COLOMBO (News 1st) – ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ලබන මස 4 වන දා දක්වා කල් දැමූ බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනය පවසා තිබේ. ඒ, තරග පැවැත්වීම සඳහා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ අලුත්වැඩියා කටයුතු තවමත් අවසන් නොවීම හේතුවෙනි. මීට පෙර මාර්තු 25 සිට 28 දක්වා දින 4ක් මෙම තරග පැවැත්වීමට නියමිතව තිබුණි. කෙසේ නමුත් ලබන […]
The post ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය කල් යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

