Sports

එංගලන්තයේදී විනය කඩ කළ ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා යළි දිවයිනට..

COLOMBO (News 1st) – එංගලන්ත සංචාරය අතරතුරදී ජෛව ආරක්ෂණ බුබුලෙන් පිටතට යෑමේ වරදට තරග තහනමකට ලක් කර සිටින කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක අද(29) යළි දිවයිනට පැමිණියේය. කටුනායක ගුවන් තොටුපොළ කාර්ය භාර නිලධාරියා පැවසුවේ නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමට ඔවුන් තිදෙනා ශ්‍රී ලංකා යුද හමුදාවට භාර දුන් බවය. අදාළ ක්‍රීඩකයින් පිළිබඳව පවත්වන පරීක්ෂණයෙන් […]
The post එංගලන්තයේදී විනය කඩ කළ ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා යළි දිවයිනට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

2021 T20 ක්‍රිකට් ලෝක කුසලානය UAE හා ඕමානයේදී – ICC

COLOMBO (News 1st) : ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබූ 2021- ICC 20/20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේදී පැවත්වීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 17 සිට නොවැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.
The post 2021 T20 ක්‍රිකට් ලෝක කුසලානය UAE හා ඕමානයේදී – ICC appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නායක කුසල් ජනිත් ක්‍රිකට් ලෝලීන්ගෙන් සමාව ඉල්ලයි..

COLOMBO (News 1st): ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගෙන් සමාව අයැදින බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් ජනිත් පෙරේරා පවසයි. ඔහු මේ බව පැවසුවේ හෙට(29) ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලිය පිළිබඳව එංගලන්තයේ සිට අන්තර්ජාලය ඔස්සේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා, චරිත් අසලංක ගැන අවධානය යොමු වෙලා තියෙනවා. ගොඩක් නවක ක්‍රීඩකයින් මේ […]
The post නායක කුසල් ජනිත් ක්‍රිකට් ලෝලීන්ගෙන් සමාව ඉල්ලයි.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට..

COLOMBO (News 1st): ඉන්දීය එක්දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායම් අද(28) සවස දිවයිනට පැමිණියේය. අප වාර්තාකරු පැවසුවේ විශේෂ ගුවන් යානයකින් පැමිණි 47 දෙනාට ක්‍රීඩකයින් 32ක් ඇතුළත් බවය. එක්දින ජාත්‍යන්තර තරග 3කින් සහ පන්දුවාර 20යි 20 තරග 3කින් සමන්විත තරගාවලිය ලබන මස 13 වැනි කොළඹදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
The post ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

එංගලන්තයේදී විනය විරෝධීව හැසිරුණු ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා වහාම මෙරටට කැඳවීමට පියවර – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

COLOMBO (News 1st) – ජෛව ආරක්ෂණ බුබුලෙන් පිටතට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. එංගලන්ත සංචාරය අතරතුර ක්‍රීඩකයින් තුන් දෙනෙක් ජෛව ආරක්ෂණ බුබුලෙන් පිටතට පැමිණ වීදියක අසුන්ගෙන සිටින ආකාරය සහ ඇවිද යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය විය. අදාළ සිදුවීම පිළිබඳව කණ්ඩායමේ කළමනාකාරවරයාගෙන් […]
The post එංගලන්තයේදී විනය විරෝධීව හැසිරුණු ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා වහාම මෙරටට කැඳවීමට පියවර – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නිමාලි අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 800 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනී

COLOMBO (News 1st) : නිමාලි ලියනාරච්චි, ඉන්දියාවේ පැවැත්වෙන අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්‌තේ ය. 60 වන අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවලිය ඉන්දියාවේ පතියාලාහිදී පැවැත්වේ. එහි මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ අවසන් තරගය පැවැත්වුණේ ඊයේ දිනයේදීයි. එම තරගයට ශ්‍රී ලංකාවේ නිමාලි ලියනාරච්චි ද සහභාගී විය. පන්ජාබ් ප්‍රාන්තය නියෝජනය කරන […]
The post නිමාලි අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 800 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ජාත්‍යන්තර තලයට ආවට පසු, පළමු පෙළ තරග ක්‍රීඩා කරන ආකාරය ක්‍රීඩකයින්ට කියලා දෙන්න බැහැ… – කුමාර් සංගක්කාර

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ට කණ්ඩායම පිළිබඳව පුළුල් විමර්ශනයක නිරත වීමට අවස්ථාව උදා වී ඇතැයි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි. ඔහු මේ බව පැවසුවේ, ශ්‍රී ලංකා – එංගලන්ත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අවසානයේ පැවැති සාකච්ඡාවකට එක් වෙමිනි. 2019 වසරේදී දසුන් ශානකගේ නායකත්වයෙන් පකිස්ථානයේදී ලද […]
The post ජාත්‍යන්තර තලයට ආවට පසු, පළමු පෙළ තරග ක්‍රීඩා කරන ආකාරය ක්‍රීඩකයින්ට කියලා දෙන්න බැහැ… – කුමාර් සංගක්කාර appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

රංගන හේරත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු උපදේශක ලෙස පත් කෙරේ

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට දඟ පන්දු යවන්නෙකු වන රංගන හේරත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු උපදේශකවරයා ලෙස පත් කර තිබේ. බංග්ලාදේශ සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලිය ලබන මස 7 වැනි දා හරාරේහිදී ආරම්භ වේ. ඒ අනුව, රංගන හේරත් සිම්බාබ්වේ දේශයේදී බංග්ලාදේශ පුහුණු කාර්යය මණ්ඩලය සමග එක් වීමට නියමිත බව […]
The post රංගන හේරත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු උපදේශක ලෙස පත් කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

T20 තරගාවලිය: ශ්‍රී ලංකාවට එංගලන්තය ඉදිරියේ 3-0 අන්ත පරාජයක්..

COLOMBO (News 1st): ශ්‍රී ලංකාව සමගපැවැති පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය එංගලන්තය තරග 3 ට 0 ක් ලෙස අද ජය ගැනීමට සමත් විය. ඒ, සවුත්හැම්ටන්හිදී පැවැති තුන්වැනි තරග ලකුණු 89 කින් ජය ගනිමිනි. ජයග්‍රහණය සඳහා ලකුණු 181 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18 යි පන්දු 5 ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කිරීමට […]
The post T20 තරගාවලිය: ශ්‍රී ලංකාවට එංගලන්තය ඉදිරියේ 3-0 අන්ත පරාජයක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මෙවර T20 ලෝක කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයටද?

News 1st – මෙවර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මීට පෙර මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ ඉන්දියාවේ සත්කාරකත්වයෙනි. නමුත් පවතින ⁣කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එය ඉන්දියාවේ නොපවත්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. විදෙස් වාර්තාවන්හි […]
The post මෙවර T20 ලෝක කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයටද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.