Gossips

බස් රථ අනතුරකින් 19 දෙනෙකු මරුට

මධ්‍යම පිලිපීනයේ මගී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 21 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මැනිලා අගනුවර දක්වා ගමන් කරමින් සිටි මගී බස් රථය… Read More

Gossips

එකිනෙකාට අභියෝගයක් වූ තිසර සහ මහමුදුල්ලා එකට හමුවෙයි

නිදහස් කුසලානයේ උණුසුම අවසන් වන්නට මත්තෙන් පැවති තවත් එවන් තරඟයක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. පාකිස්තානයේ පැවැත්වෙන විස්සයි විස්ස සුපර් ලීග් තරඟාවලියේ Peshawar Zalmi සහ Quetta Gladiators… Read More

Gossips

සහය දීම ගැන නිදහස් පක්ෂ ඇමතිවරුන් තීරණාත්මක සාකච්ඡාවක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් අතර, තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ (20) රාත්‍රියේ ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවතුණා. මෙහිදී ඒකාබද්ධ විපක්ෂය අග්‍රාමාත්‍යවරයාට එරෙහිව… Read More

Gossips

ජනපතිගෙන්, රුසියාවේ ජනපති පුටින්ට සුබ පැතුම්

පසුගියදා පැවති රුසියානු ජනාධිපතිවරණයේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය උණුසුම් සුබපැතුම් පිරිනමා තිබෙනවා. විශේෂ සුබපැතුම් පණිවුඩයක්… Read More

Gossips

වළකට වැටී පාසල් සිසුවෙකු අතුරුදන් (ඡායාරූප)

මස්කෙළිය – කැනියොන් ජල විදුලි බලාගාරය අසල වළකට වැටී පාසල් සිසුවෙකු අතුරුදන් වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ (20) පස්වරුවේ සිය පියා සමඟ මසුන් මැරීම සඳහා මෙම සිසුවා ඒ අසලින් ගමන් කරන අවස්ථාවේ ලිස්සා… Read More

Gossips

වල්ලපට්ටා සමඟ පුද්ගලයෙකු ගුවන්තොටුපලේදී අත්අඩංගුවට

වල්ලපට්ටා තොගයක් ඉන්දියාවේ – මුම්බායි නුවරට රැගෙන යාමට තැත් කළ පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුරුඳු පොතු ගෙන යන මුවාවෙන් සැකකරු සිය ගමන් මල්ලේ… Read More

Gossips

ගවයින් සොයන්න ඇවිත් මියයාම (ඡායාරූප)

අම්පාර, ගලපිටගල ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් ඊයේ (20) රාත්‍රියේ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි එක්දරු පියෙක් බවයි අප වාර්තාකරු කියා සිටියේ. වෙල්යායකට අනවසරෙන්… Read More

Gossips

ඇලෝසියස්ට හා පලිසේනට යළි ඇප ඉල්ලයි

පර්පචුවෙල් හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන හට ඇප ලබාදෙන ලෙස ඉල්ලා අභියාචානාධිකරණයට සංශෝදන සහිත ඇප ඉල්ලුම්පත්‍රයක් යොමුකර තිබෙනවා. Read More

Gossips

කාටත් හොරා සිව් හැවිරිදි දැරිය කෙලෙසූ දෙදරු පියා අවසානයේ වැඩ වරද්දා ගත් හැටි

ඇල්පිටිය, ඌරගස්මංහන්දිය ප්‍රදේශයකදී වයස අවුරුදු හතරක දැරියකට බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඌරගස්මංහන්දිය පොලිසිය විසින් මෙම අත්අඩංගුවට… Read More

Gossips

මත්පෙති අලෙවි කළ පුද්ගලයෙකු කල්පිටියේදී අත්අඩංගුවට

අලෙවි කිරීම සඳහා ටැමඩෝල් වර්ගයේ මත්පෙති 600ක් ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු නොරොච්චෝලේ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊයේ (20) රාත්‍රියේ කල්පිටිය – එත්තාලේ ප්‍රදේශයේදීයි. මෙම පුද්ගලයා පසුගිය… Read More